ඉන්ටනෙට් පශ්නයක්

5 views
Skip to first unread message

P

unread,
Oct 25, 2010, 2:00:37 AM10/25/10
to tech...@googlegroups.com
මේක මට හිතාගන්න බැරි ගැටලුවක් ඔයාලට මේක විහිලුවක් වෙන නිසා මම සරලව කතාව කියන්නම්.   මම සමග Gtalk චට් අවා අදුරන්නේ නැති කෙනෙක් ඔහු මා සමාග වාදයකින් අනතුරැව මට ප්‍රකෘශ කලා මගේ IP ලිපිනය හා මම ඉන්ටනෙට් එන කොම්පැනියේ නම. මට කිසිම දෙයක් කරගන්න බැරි වෙන්න මගේ ඉන්ටනෙට් speed අඩු කරනවා කියලා කිව්වා මාත් වහිලුවට අරන් පුලුවන්නම් කරපන් කිව්වා. එත් පැය 2යනකොට මගේ net slow මෙහෙම net slow උනාමයි මට කලින් වෙලා නැ මම අදාල අයතන අමතලා මගේ ඉන්ටනෙට් slow කියලා කිව්වා. එතකොට එයාලානම් කිව්වේ 2G නිසා හැමෝම Call ගන්න නිසා වේගය අඩු වෙනවා කියලයි එක නිසා එයාලට කරන්න කිසිම දෙයක් නැ කිවවා. දැන් එදා ඉදන් slow තමයි මම අහන්නේ දුරකතන සමාගම් වල වැඩ කරන අයට මේ වගේ වැඩ කරන්න පුලුවන්ද ? එහෙම නැත්තම් එක බොරැවක්ද කොහොමද මගේ net slow උනේ කියලයි.? දන්න කෙනෙක් උදව් කරන්න.

Supun Budhajeewa

unread,
Oct 25, 2010, 2:04:33 AM10/25/10
to tech...@googlegroups.com
2010/10/25 P <panhida.info@gmail.com>
මේක මට හිතාගන්න බැරි ගැටලුවක් ඔයාලට මේක විහිලුවක් වෙන නිසා මම සරලව කතාව කියන්නම්.   මම සමග Gtalk චට් අවා අදුරන්නේ නැති කෙනෙක් ඔහු මා සමාග වාදයකින් අනතුරැව මට ප්‍රකෘශ කලා මගේ IP ලිපිනය හා මම ඉන්ටනෙට් එන කොම්පැනියේ නම.

එහෙම විස්තර කියන්න කලිං ඔබට යන්න කියලා මොකක්හරි වෙබ්පේජ් එකක එඩ්‍රස් එකක් දුන්නා නේද?

--
Budhajeewa, Supun
---

P

unread,
Oct 25, 2010, 2:07:59 AM10/25/10
to tech...@googlegroups.com
ඔව් ඔව් දුන්නා

2010/10/25 Supun Budhajeewa <budha...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Supun Budhajeewa

unread,
Oct 25, 2010, 2:16:44 AM10/25/10
to tech...@googlegroups.com
2010/10/25 P <panhida.info@gmail.com>
ඔව් ඔව් දුන්නා
 
ආහ්... ඔබ ඒකට ගියාම ඔබේ IP ලිපිනය එහුට දැනගන්න පුළුවන් වෙන විදියට ස්ක්‍රිප්ට් එකක් ලියන එක මහ දෙයක් නෙවෙයි. මේ බලන්න:

PHP script to Find out IP address: http://www.plus2net.com/php_tutorial/php_ip.php

IP එඩ්‍රස් එක දන්නවනං ISP ගැන කියන එක ගේමක් නෙවෙයි.

මෙතන තියන ඇත්ත ගැටළුව (ඔහු ISP එකක සේවකයෙක් ලෙස සිතුවොත්) ISP වල සේවකයොන්ට ඕන ඕන හැටියට subscribers ලාගෙ settings වෙනස් කරන්න පුළුවන්ද කියන එක.

එතකොට මතුවන අනිත් ගැටළුව - ඔබට තියෙන්නේ Static IP එකක් නෙවේ නම් - IP එඩ්‍රස් එක දැනගත්තු පමණින් ඔබ ISP සමග ලියාපදිංචිවී ඇති username එහෙම දැනගන්න ඔහුට පුළුවන්ද කියන එක.

Pravin ඉන්දරේ Indranama

unread,
Oct 25, 2010, 2:19:01 AM10/25/10
to tech...@googlegroups.com
ඔබේ IP එක, ISP සොයාගත්තේ ඒ ආකාරයෙන්.

ඉන්ටර්නෙට් ස්පීඩ් එක අඩු වීමයි මේ සිද්ධියයි අතර සම්බන්ධයක් ඇතියි කියලා මම හිතන්නේ නෑ. මම දන්න තරමින් කාටවත් ඕනෙ විදියට එක එක කනෙක්ෂන් වල ස්පීඩ් අඩු කරන්න බෑ. FUP නිසා ස්පීඩ් අඩුවීම පරිගණකගත සිස්ටම් එකකිනුයි හැන්ඩ්ල් වෙන්නේ.
ඔයාගේ ස්පීඩ් අඩු වීම අහඹු සිද්ධියක්.




2010/10/25 P <panhida.info@gmail.com>
ඔව් ඔව් දුන්නා


--


P

unread,
Oct 25, 2010, 2:22:13 AM10/25/10
to tech...@googlegroups.com
එත් නෙට් slow කරන්න පුලුවන්ද ?  අදාල අයතනයේ කාට හෝ

2010/10/25 Supun Budhajeewa <budha...@gmail.com>

Suda

unread,
Oct 25, 2010, 2:25:56 AM10/25/10
to Techකතා
සමහර විට ඔය කියන වෙබ් අඩවියට ගියාම ඔයාගෙ පරිගනකයට botnet rootkit වගේ
දෙයක් ඇතුල් වෙන්න ඇති.
ඔය පරිගනකය network/internet connection එකෙන් අයින් කරල වෙන පරිගනකයකින්
internet ගිහින් බලන්න ඒකත් slowද කියල. ඒක හොඳින් වැඩ නම් අවුල තියෙන්නෙ
අර පලමු පරිගනකයේ මිසක් internet connection එකේ නෙවෙයි.

Supun Budhajeewa

unread,
Oct 25, 2010, 2:27:41 AM10/25/10
to tech...@googlegroups.com
2010/10/25 P <panhida.info@gmail.com>
එත් නෙට් slow කරන්න පුලුවන්ද ?  අදාල අයතනයේ කාට හෝ

නෙට් ස්ලෝවීම නං මේ දවස්වල පොදු දෙයක්. හැබැයි ඉතිං ඔබට හිතෙන හැටිද දන්නෙත් නෑ?

P

unread,
Oct 25, 2010, 2:28:08 AM10/25/10
to tech...@googlegroups.com
හ්ම් මටත් එහෙම හිතෙනවා දැන් ඉතින් වෙන එකකට මාරැ වෙනන තමා වෙන්නේ ස්තුතිය ඔයාලට

2010/10/25 Pravin ඉන්දරේ Indranama <indr...@gmail.com>


P

unread,
Oct 25, 2010, 2:41:40 AM10/25/10
to tech...@googlegroups.com
ඔව් පොදු ගැටලුවක් තමයි මම එක දන්නවා අර Gtalk අපු කෙනා කිව නිසා මම නිකමට හිතුනා  අර අල මොබිටෙල් මදිවට දැන් එයාටෙල් අල තමා ඕන් දැන් අල දෙකයි :P

2010/10/25 Supun Budhajeewa <budha...@gmail.com>

Sampath Ganegoda

unread,
Oct 25, 2010, 11:09:01 AM10/25/10
to tech...@googlegroups.com
මේ ගැටලුවට අදාල නිසා තවත් දෙයක් කියන්නම්. කෙනෙක් එවන( Specially msn & Yahoo
messenger) කුමන හෝ ඇටෑච්මන්ට් එකක් ඔයා Download කලොත් ඒකත් ඇති එයාට ඔයාගෙ IP
Address එක බලාගන්න. එම file එක

download කරලා ඕපන් කිරීම අවශ්‍ය නෑ.(open කිරීමෙන් සිදුවිය හැකි දේ වෙනමයි.)

--
Sampath Ganegoda

________________________________
From: Supun Budhajeewa <budha...@gmail.com>


2010/10/25 P <panhid...@gmail.com>

Reply all
Reply to author
Forward
0 new messages