දැන්නං යන්න පුලුවන් මේවයින් ගියා කියල අහුවෙන් නෑනේ පයර් පොක්ස් අන්ඉන්සටෝකරල ආයිත් දැම්මම අපි දවසක සැරයක් පයර් පොක්ස් දානවඋඳවු කරපු අයට පිං
හැමෝටම ඔයාගේ අන්තිම කවියෙන් කියවෙන දේ ඉෂ්ට කරන්න ලැබෙන්නේ නෑ. ඒකටත් හුඟක් පින් තියෙන්න ඕන.
අපේ office එකෙත් ඉන්නවා ලොක්කට ගොට්ට අල්ලන Admin කාරයෙක්. අපේ ලොක්කත් හෙන ගල් ආඳානේ. මම genuine කිවුවා chat use කරනවා සමහර official purposes වලටත් කියලා. Man කියනවා ඒකට telephone use කරන්න පුලුවන්ලු. ඒ නිසා මම කිවුවා මම ඒක uninstall කරලා දාන්නම් කියලා. මිනිහ සද්ද නැතිව අර admin කාරයට කියලා chat block කරලා.
ඔන්න ඔහොමයි අපේ ලොක්කන්ගේ වැඩ.
මිනිහා දැන් සද්ද නැතිව linux based server tracing software එකක් දම්මලා. ඒක මොකක්ද නම් දන්නේ නෑ මම.
Proxy ultra surf use කරලා බැලුවාම ඒකෙන් නම් Hardware ෆයර්වෝල් එකෙන් block කරලා තියෙන sites වලට යන්න පුලුවන්. ඒත් මට sure නෑ මේ වැඩේ trace වෙනවද නැද්ද කියලා.
මොකද technically මේකෙන් වෙන්නේ intranet settings internet එකට apply වෙන එක. Loopback IP assign වුණාම (127.0.0.1 & port 9666) ඒවා block වෙන්නේ නෑ.
මට කවුරුහරි කියනවාද හරියටම පුලුවන්නම්, කිසිම tracing software එකකට අහුවෙන්නේ නැතිව fast මේ හැම facility එකක්ම use කරන විදියක්. අනික messenger software එකේ chat rooms වලට web based යන්නත් ක්‍රමයක් තියෙනවානම් කියන්න.
සමාවෙන්න. !!!
වැරදීමක්.
කලින් post එකේ උඩ කොටස අමතක කරලා කියවන්න. නැත්නම් ඔබට පිස්සු හැදෙන්න පුලුවන්. මට පිස්සු කියලා හිතෙන්නත් පුලුවන්.
මේකයි ගැටලුව. පුලුවන්නම් help එකක් දෙන්න
එතකොට ninjacloak වගේ ඒවා වල තියෙන secure link එකෙන් ගියොත් මොකද වෙන්නේ? ඒත් එන්නේ plain text විදියටද?
තේජාන්
තේජාන්