මිතුරනි,මෙට්රොපොලිටන් ලාගෙ ඇසෙම්බ්ල්ඩ් PC ගත්ත අය ඉන්නවාද? ඒ වයෙ තත්වය ගැන කොමෙන්ට් කරන්න පුලුවන්ද? ටිකක් බර computing වැඩට තමා එක හොයන්නෙ (Numerical Modelling software වලට). Processor eken සෑහෙන්න වැඩ වෙනවා. පහත මොඩෙල් එක reliability හොඳ වෙයිද?http://mcentre.lk/products/m-Power-A-3000%2C-Intel-Core-i3%2C3.06%2C2GB%2C500GB%2CDVD-RW%2C18.5LCD.html
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
ස්තූතියි හර්ශණ,Win XP - 32 bit තමයි දුවන්න වෙන්නෙ software limitation නිසා. Win XP - 32 bit වල උපරිම performance වලට Core i3 generation 2 හොඳටම ප්රමාණවත් කියලා IT එක්කෙනෙක් කිව්වා. Core i5 නම් 64 bit වලට තමා වඩා හොඳ කියලත් කිව්වා.මේක ඇත්තද?