කවුරුහරිගාව තියෙනවද Intel 82915G/GV/910GL Express Chipset Family drivers for Windows 8.1 ?

9 views
Skip to first unread message

Danny

unread,
Jan 19, 2014, 7:51:08 AM1/19/14
to tech...@googlegroups.com
යාලුවනේ මංගාව තියෙන computer එකේ තියෙන්නෙ on-board VGA එකක් (Intel 82915G/GV/910GL Express Chipset Family). මේකට Windows 8.1 drivers තියෙනවද ? මම මගේ computer එකට Windows 8.1 දැම්මා. ඔක්කොම drivers තියෙනව VGA එක ඇරෙන්න. මම internet එකේ දවස්ගානක් මේක හෙව්වා එත් හොයාගන්න බැරිඋනා. කවුරුහරිගාව මේකෙ Windows 8.1 drivers තියෙනවනන් මට දෙන්න පුලුවන්ද ? ලොකු උදවුවක්

Kalinga Athulathmudali

unread,
Jan 19, 2014, 10:57:58 AM1/19/14
to Tech කතා
sadly you're out of luck, the chipset is old and Intel will not
release windows 7 drivers for that chipset. so windows 8 is out
anyway.

https://downloadcenter.intel.com/Detail_Desc.aspx?agr=Y&DwnldID=18576&lang=eng&OSVersion=Windows%207%20%20*&DownloadType=Drivers

2014/1/19 Danny <dan....@gmail.com>:
> යාලුවනේ මංගාව තියෙන computer එකේ තියෙන්නෙ on-board VGA එකක් (Intel 82915G/GV/910GL Express Chipset Family). මේකට Windows 8.1 drivers තියෙනවද ? මම මගේ computer එකට Windows 8.1 දැම්මා. ඔක්කොම drivers තියෙනව VGA එක ඇරෙන්න. මම internet එකේ දවස්ගානක් මේක හෙව්වා එත් හොයාගන්න බැරිඋනා. කවුරුහරිගාව මේකෙ Windows 8.1 drivers තියෙනවනන් මට දෙන්න පුලුවන්ද ? ලොකු උදවුවක්
>
> --
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com
> ---
> You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
> For more options, visit https://groups.google.com/groups/opt_out.



--
කාලිංග ඇතුලත්මුදලි.

PGP Key - http://kalingasblog.com/pgp/key.html
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com

Lilantha Lakmal

unread,
Jan 20, 2014, 7:22:42 AM1/20/14
to tech...@googlegroups.com
Don't want find driver software its an old way now. Download this software " smart-driver-updater" it will automatically detect your device and also automatically download driver software for that device



2014/1/19 Kalinga Athulathmudali <kali...@gmail.com>



--
Lilantha lakmal

Akila DJ

unread,
Jan 20, 2014, 1:33:55 PM1/20/14
to TK

එක ගැන නම් හරියටම කියන්න බෑ!...
හැබැ‍යි ඔය වගේ පරණ ඒවට පොඩ්ඩක් මහන්සි වෙලා දාගන්න සමහර විට පුලුවන් වෙයි!..

කෙළින්ම Windows 8.1 හෝ 8 වලට කියල නම් කොහොමත් driver එක නැති වෙයි!..
කරන්න වෙන්නෙ Windows 7 හෝ Vista වගේ තියන driver එකකින් දාගන්න උත්සාහ කරන එක!!

Windows 8.1 x64 ද දාල තියෙන්නෙ 32bit ද?
ඒ අදාළ architecture එකේ 7 හෝ 7 නැත්නම් Vista එකක් හොයාගෙන උත්සාහ කරන්න පුලුවන්!..

එතනදිත් driver installer exe run කළාම බොහෝවිට fail වෙයි. එතකොටකරන්න ඕනෙ ඒක extract කරල device manager එකෙන් have disk, manually folder එක දෙන එක. Driver එක තියෙන්නෙ zip එකක් විදිහට නම් කොහොමත් extract කරගන්න පුලුවන් නෙ, තියෙන්නෙ exe එකක් නම් free archive manager එකකින් extract කරගන්න. (PeaZip, FreeArc, 7-zip වගේ).... commercial WinRar, WinZip වලිනුත් පුලුවන්, ඒත් ඒවගෙ හැකියාව සීමිතයි, supported formats PeaZip වගේ ඒවගෙ වැඩියි...

ඕනෙ නම් ගැළපෙන driver එකක බාගන්න driver downloader එකක් යොදාගන්න.
ඒවගෙනුත් බොහෝ විට 8.1 හෝ 8 කියල එන එකක් නැති වෙයි!...
3DP Chip වගේ එකක් ඕනෙ නම් යොදා ගන්න පුලුවන තමන්ට අදාළ 32bit හෝ x64 driver එකක් බාගන්න!...

.
Reply all
Reply to author
Forward
0 new messages