මන් ලඟ LCD මොනිටර් එකක් තිබුනා. ( Viewsonic VS10866 ) අකුණක් ගහලා ට්‍රිප් එක ඕෆ් වුන දවසක පස්සෙ බලද්දි LCD එක වැඩ කලේ නෑ.පස්සේ මගෙ මිත්‍රයෙකුට මේක පෙන්නුවා.එයා කීවා පවර් යුනිට් එකේ සෙනර් ඩයොඩ් එකක් ( 40T03GP )පිච්චිලා, ඒක දැම්මම වැඩේ හරි කියලා. ඒක අපි හැමතැනම හෙවුවා හොයගන්න බැරි වුනා. පස්සෙ අපි පවර් යුනිට් එකම් මාරු කරන්න තීරනය කලා. එත් එකත් හොයගන්න අමාරුයි.
කරුණාකරලා දන්න කෙනෙක් කියනවද මේ සෙනර් ඩයොඩ් එක ( 40T03GP ) හෝ Viewsonic පවර් යුනිට් එක ගන්න පුලුවන් තැනක්.ලොකු පිනක් මේක.
ප්‍රියන්ත කරුණාරත්න
http://www.priyanthalk.blogspot.com/
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
intel Atom Bord Ak VGA aka vanas karana bari ae keyala ?
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
හා, PIC-E හෝ AGP port එකක් ද නොමැති නිසා, මේක ඇටම් CPU එකේ වරදක්
නොවෙයි, බෝඩ් එකේ මේ option එක එන්නේ නෑ.
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/