Web page Creation - වෙබ් පිටු නිර්මාණය

19 views
Skip to first unread message

Janaka Premachandra

unread,
Mar 17, 2012, 12:11:37 PM3/17/12
to tech...@googlegroups.com
දැනට පහසුවෙන් වෙබ් පිටු නිර්මාණය සදහා නොමිලේ බාගත කල හැකි හොදම සොෆ්ට්වෙයාර් එකක් සදහන් කරන්න. ස්තුතියි  

Layan Maduka

unread,
Mar 17, 2012, 12:18:39 PM3/17/12
to tech...@googlegroups.com
Adobe Dreamweaver තමා නමුත් නොමිලේ නම් දෙන්නේ නැහැ

2012/3/17 Janaka Premachandra <jana...@gmail.com>
දැනට පහසුවෙන් වෙබ් පිටු නිර්මාණය සදහා නොමිලේ බාගත කල හැකි හොදම සොෆ්ට්වෙයාර් එකක් සදහන් කරන්න. ස්තුතියි  

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--
http://www.layan.info/
in...@layan.info

dushan chanuka

unread,
Mar 17, 2012, 8:55:54 PM3/17/12
to Techකතා
1)Webpage maker
2)Bluefish
3)ConText

Janaka Premachandra

unread,
Mar 17, 2012, 10:17:10 PM3/17/12
to tech...@googlegroups.com
Webpage maker මම පාවිච්චි කරලා තියෙනවා. ඒක හොදයි.  Adobe Dreamweaver නම් තවම  පාවිච්චි කරලා නැහැ. හැමෝටම ස්තුතියි තොරතුරු වලට.  

Alan Pereira

unread,
Mar 18, 2012, 1:00:28 PM3/18/12
to tech...@googlegroups.com
Frontpage 2003 and Microsoft expression web hondai

ප්‍රශ්ණ

unread,
Mar 23, 2012, 2:27:06 PM3/23/12
to Techකතා

Amaya කියලා එකක් තියනවා නිදහස් මෘදුකාංගයක්.

එහෙම නැත්නම් ඉතින්,
Dreamweaver
Webpage Maker
MS Expression

ලක්ෂාන් ජයතිලක

unread,
Mar 25, 2012, 9:31:13 AM3/25/12
to tech...@googlegroups.com
Aptana Studio 3 ( http://aptana.com ) ,  try කරල බලන්න.

Dhanushka Gunasinghe

unread,
Mar 25, 2012, 12:36:42 PM3/25/12
to tech...@googlegroups.com
I recommend to Microsoft Web Expression , But it not free. But it will use 30 days trial 

2012/3/25 ලක්ෂාන් ජයතිලක <laksh...@gmail.com>
Aptana Studio 3 ( http://aptana.com ) ,  try කරල බලන්න.

On Saturday, March 17, 2012 9:41:37 PM UTC+5:30, C.J wrote:
දැනට පහසුවෙන් වෙබ් පිටු නිර්මාණය සදහා නොමිලේ බාගත කල හැකි හොදම සොෆ්ට්වෙයාර් එකක් සදහන් කරන්න. ස්තුතියි  

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
  tyTechකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/

ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--
ධනුෂ්ක ගුණසිංහ.
DCSD(NIBM),HDCBIC(NIBM),BSc (MIS),MIT
MBCS,MCSE,MCTS,CCNA
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com

Reply all
Reply to author
Forward
0 new messages