file & Internet Shearing.

5 views
Skip to first unread message

maduranga

unread,
Mar 17, 2012, 10:18:57 AM3/17/12
to tech...@googlegroups.com
computer lab එකක PC 30 විතර තියනවා මේවාගෙන් සමහරක් XP os වන අතර අනෙක්වා win7තියෙන්නේ.මේ lab එක network කරල තියෙන්නේ.file share කරගන්නත් Internet එක use කරන්න පුලුවන් වෙන්නත් මේ pc ටික configer කරගන්නේ කොහොමද? tutorial එකක |ලින්ක් එකකුත් දෙන්න.
lecturer PC එකේ ඉදල අනෙක් PC වල ඩෙස්ක්ටොප් එක බලන්න පුලුවන් software (Free) නැද්ද.?user හට නොදෙනෙන විදිහට තමා බලන්න ඕන.

Alan Pereira

unread,
Mar 18, 2012, 1:05:00 PM3/18/12
to tech...@googlegroups.com
Lanschool kiyala software ekak thiyenawa...eka maru..search karala balanna tikak
Reply all
Reply to author
Forward
0 new messages