සිංහල යුනිකෝඩ් වලින් ලියනකොට ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස පරීක්ෂා කරගන්නේ කොහොමද?

74 views
Skip to first unread message

කැස්බෑවා

unread,
Oct 17, 2009, 11:23:49 AM10/17/09
to Tech katha, Sinhala Unicode group
වින්ඩෝස් එක්ස්පී වල මයික්‍රෝසොෆ්ට් වර්ඩ්වලින් සිංහලෙන් ලියනකොට ව්‍යාකරන හා අක්ෂර වින්‍යාසය පරීක්ෂා කරගන්න ක්‍රමයක් තියෙනවද? (Grammar and spell check)

ස්තුතියි

Kalinga Athulathmudali

unread,
Oct 17, 2009, 11:26:54 AM10/17/09
to tech...@googlegroups.com, Sinhala Unicode group
2009/10/17 කැස්බෑවා <kesb...@gmail.com>:

> වින්ඩෝස් එක්ස්පී වල මයික්‍රෝසොෆ්ට් වර්ඩ්වලින් සිංහලෙන් ලියනකොට ව්‍යාකරන හා
> අක්ෂර වින්‍යාසය පරීක්ෂා කරගන්න ක්‍රමයක් තියෙනවද? (Grammar and spell check)
> ස්තුතියි

Office 2007 සිංහල බාවිතා කරන්න

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

කැස්බෑවා

unread,
Oct 17, 2009, 12:31:11 PM10/17/09
to Sinhala Unicode group, Tech katha
Microsoft Office 2007 ගත්තොත් හරිද? ඒකට සිංහල කිට් එක විතරක් හයි කලාම ඇතිද? නැත්තං වෙන මුකුත් අවශ්‍යය වෙනවද? XP වල පුළුවන්ද?

Office 2003 වලට වැඩිය ගොඩක් ඉඩ කඩ රැම් එහෙම Microsoft office 2007 වලට ඕනෙද?

ප්‍රශ්න ගොඩයි. බොහොම ස්තුතියි.


2009/10/17 Kalinga Athulathmudali <kali...@gmail.com>

Kalinga Athulathmudali

unread,
Oct 17, 2009, 12:57:54 PM10/17/09
to tech...@googlegroups.com, Sinhala Unicode group
2009/10/17 කැස්බෑවා <kesb...@gmail.com>:
> Microsoft Office 2007 ගත්තොත් හරිද? ඒකට සිංහල කිට් එක විතරක් හයි කලාම ඇතිද?
> නැත්තං වෙන මුකුත් අවශ්‍යය වෙනවද?

නෑ

> XP වල පුළුවන්ද?

ඒක දන්නේ නෑ

> Office 2003 වලට වැඩිය ගොඩක් ඉඩ කඩ රැම් එහෙම Microsoft office 2007 වලට ඕනෙද?

බොහෝවිට

කැස්බෑවා

unread,
Oct 18, 2009, 1:10:17 PM10/18/09
to sinhala...@googlegroups.com, tech...@googlegroups.com
XP වල බෑ වගේ. http://www.microsoft.com/srilanka/Office2007InSinhala.aspx වල කියනව විස්ටා ඕනෙලු. ම‍ට විස්ටා අරහං. අනික මගෙ යන්තරේ ටිකක් පරණ හින්ද කොහොමත් දුවන්න බෑ.

Office 2003 වල‍ language interface pack එකක් ගැනත් ඉහත ලින්ක් එකේ තියෙනව. ඒ මොකක්ද ඒ? 

MS XP දුවන ගමන් ව්‍යාකරණ අක්ෂර වින්‍යාසය ආදිය පරීක්ෂා කරගන්න ක්‍රමයක් නැද්ද?



2009/10/17 Kalinga Athulathmudali <kali...@gmail.com>

Akila DJ

unread,
Oct 18, 2009, 1:48:23 PM10/18/09
to tech...@googlegroups.com
 
Linux වල නැද්ද මේ වගේ එකක් ! ?
 
 
2009/10/18 කැස්බෑවා <kesb...@gmail.com>

Kalinga Athulathmudali

unread,
Oct 18, 2009, 2:00:18 PM10/18/09
to tech...@googlegroups.com
2009/10/18 Akila DJ <aki...@gmail.com>

 
Linux වල නැද්ද මේ වගේ එකක් ! ? 

නෑ
 


--
කාලිංග ඇතුලත්මුදලි.

SRIshanu

unread,
Oct 19, 2009, 11:08:56 AM10/19/09
to tech...@googlegroups.com


2009/10/18 කැස්බෑවා <kesb...@gmail.com>

XP වල බෑ වගේ. http://www.microsoft.com/srilanka/Office2007InSinhala.aspx වල කියනව විස්ටා ඕනෙලු. ම‍ට විස්ටා අරහං. අනික මගෙ යන්තරේ ටිකක් පරණ හින්ද කොහොමත් දුවන්න බෑ.

ඔෆිස්2007 වින්XP වල වැඩ කරනවා. හැබැයි සිංහල මුහුණත තියන එක ගැනනං කියන්න දන්නෑ. :)



--
ශ්‍රීශානු | SRIshanu
http://srishanu.blogspot.com | http://twitter.com/srishanu

Thejan Rathnayake

unread,
Oct 19, 2009, 12:32:44 PM10/19/09
to tech...@googlegroups.com
බැදි අකුරු type කරන විදිහත් කියනවද ?
 
thejan

Chathura Sandeepa

unread,
Oct 20, 2009, 9:01:27 AM10/20/09
to tech...@googlegroups.com
1 of my friend developed firefox addon to check sinhala spellings
i think u can be used it with google docs

http://www.sandaru1.com/2009/08/29/sinhala-spell-checker-for-firefox/

2009/10/19 Thejan Rathnayake <thejan.r...@gmail.com>

බැදි අකුරු type කරන විදිහත් කියනවද ?
 
thejan





--
Çђαŧђџŗα ζαŋđεερα

shan sanjeewa

unread,
Oct 20, 2009, 11:49:27 AM10/20/09
to tech...@googlegroups.com
මට හෙයාලා දෙනව ද කිබෝඩ් 1කක පොටෝ එකක් ටිකක් ලොකු  ඔපිස් වකේ බිච්ච්යේ ගහන්න
හැබැයි හරයට හරි එකක් වෙන්න ඕනි හෙදම එකනේ විරසිරි එක  අන්න ඒක හරි  ලේසිම එකක්

2009/10/20 Chathura Sandeepa <chat...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages