Satelite TV සාමාන්‍යය රෑපවාහිනියෙන් බැලීම

161 views
Skip to first unread message

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Jan 19, 2011, 12:44:12 PM1/19/11
to techkatha
අද දෙමටගොඩදි පොඩි වෙනස් විදිහකට TV බලනව දැක්ක. ලග ගෙදරක Dish TV  සම්බන්ධතාවයක් අරගෙන. ඒක නිසා මම ගිය ගෙදර අය සාමාන්‍යය Sony TV (ටිකක් පරණ) එකෙන් Ten Sport, Tens Cricket, Star Movie, Neo, Cartoon Network, NTV, Ten Actions වගේ චැනල් බලනව (චැනල් එක යටින් Dish TV ලෝගෝ එක තියනව). ඒ අය කීවෙ අර අය Cable TV අරන් නිසා මේ අයට අහුවෙනව කියල. මෙසේ කල හැකිද? Satelite සංඥා සාමාන්‍යය රෑපවාහිනියෙන් බල්නෙ කොහොමද?

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat malinda555 malindaprasad  malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS

Saman Rathnayake

unread,
Jan 19, 2011, 2:11:43 PM1/19/11
to tech...@googlegroups.com
ඔය කියන පරණ TV එකේ AV in එකක් තියනවා නේද
තියනවා නම්, 
එහා ගෙදර TV out එක කේබල් එකකින් මෙහා ගෙදරට share කරගන්න පුළුවන් AV in එකට
එහෙම නැත්නම් වයර්ලස් ෂෙයාර් කරගන්න පුළුවන් මේ විදිහටත්
එහෙමත් නැත්නම්  එහා ගෙදර සැටලයිට් ඩෙකෝඩර් එකෙන් එක loop out එක මේ වගේ එකකට සම්බන්ඳ කරලා AV in එක විදිහට දෙන්නත් පුළුවන්
ඔය මොනදේ කලත් එකම චැනල් එක තමයි දෙගොල්ලටම එක පාර පේන්නේ 

මේ thread එකෙනුත් ගන්න දෙයක් තියනවද  බලන්න

2011/1/19 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--

෴  Saman Rathnayake | සමන් රත්නායක ෴ 
-----------------------------------------------------------------------------------------------------------------------

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Jan 19, 2011, 2:35:48 PM1/19/11
to tech...@googlegroups.com
එහෙම Share කිරිල්ලක් කරල නැති එකනෙ අවුල. මම රිමෝට් එක අරන් චැනල් මාරු කරල බැලුව. සාමාන්‍යය විදිහට Chanel මාරු කරද්දි මාරු වෙනව. ඇනුටනාව ගහල තිබ්බෙ. ඒකයි මටත් ගැටලුව.
සල්ලි දීල ගත්ත අයට Wireless Share කරන්න උවමනාවත් ඇතැයි මම හිතන්නෙ නෑ. අනික මෙයාලට මම කීව චැනල් හා වෙනත් ඒව ඒනෙ වෙලාවක ඕනෙ එකක් බලන්න පුලුවන්. හැබැයි DishTV ලාංජනය තියනව. ලංකාවෙ චැනල ටිකට විතරයි ලාංජනය නැත්තෙ

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat malinda555 malindaprasad  malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS

2011/1/20 Saman Rathnayake <saman...@gmail.com>

Dhanushka Gunasinghe

unread,
Jan 19, 2011, 9:51:04 PM1/19/11
to tech...@googlegroups.com
Dish Tv da Dialog TV Connection ekak Da thiyenne..? Namuth Satalite  receiver ekak nethuwa nam weda karanna be...Dematagoda Regerours CoDe residence ekeda gedara thiyenne ? 

2011/1/20 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>

--
Dhanushka Gunasinghe,
http://www.dhanush4u.blogspot.com

අමල් ඉෂාන්ත

unread,
Jan 20, 2011, 12:44:09 AM1/20/11
to tech...@googlegroups.com
සැටලයිට් එකේ වයර් එකට ලඟින්ම අපේ ඇන්ටෙනා එක සවි කරාම සිග්නල් එනවා. නාවලපිටියේ කේබල් ටී වී චැනෙල් එකක් තියෙනවා එහෙ අය කේබල් එකට ගෑවෙන්න ඇන්ටෙනා තියල ටී වී බලනවා

2011/1/20 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>

--

Save a tree. Don't print this e-mail unless it's really necessary

Logo.png

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Jan 20, 2011, 1:05:26 AM1/20/11
to tech...@googlegroups.com

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat malinda555 malindaprasad  malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS

2011/1/20 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>

Dish Tv da Dialog TV Connection ekak Da thiyenne..? Namuth Satalite  receiver ekak nethuwa nam weda karanna be...Dematagoda Regerours CoDe residence ekeda gedara thiyenne ? 

\dish \tv wenna one. DishTv logo eka tibbe. Dematagoda Station hariye

Thilina Jayanath

unread,
Jan 20, 2011, 3:01:18 AM1/20/11
to tech...@googlegroups.com
මගෙ යාලුවෙකුත් ඉස්සර එහෙම බැලුව. මන් හිතන්නෙ රිසීවර් එකේ ඉඳන් ටීවී එකට යන කේබල් එකෙන් සිගිනල් ලීක් වෙනව ඇති

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Jan 20, 2011, 9:58:38 AM1/20/11
to tech...@googlegroups.com
ඒත් ගැටලුව කියන්නෙ රිසිවරයෙ ඉදන් TV එකට යන්නෙ එක චැනල් එකයි. ඒකත් බොහෝ ඒවගෙ AV විදිහට යන්නෙ. RF විදිහට නෙවේ. RF විදිහට ගියොත් අර වීඩියෝ ගේම්, ඩෙක් වල වගේ වයර් නැතිව බලන්න පුලුවන්. නමුත් මේකෙ හැම චැනල් එකම බලන්න පුලුවන්

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat malinda555 malindaprasad  malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS

2011/1/20 Thilina Jayanath <thil...@gmail.com>

ඉන්දික indika

unread,
Jan 20, 2011, 10:28:11 AM1/20/11
to Techකතා
ඔහොම වෙන්නෙ Satalite receiver එකෙ RF out එකක් ඇති.A/V out වගෙ නෙවෙයි
RF out එකේ වීඩියෝ signal UHF signal එකක් එක්ක modulate වෙනවා ඒ හින්ද
කේබල් මගින් සම්බන්ද කරල නැති උනාට ලග තියන TV එකකින් අදාල UHF සංඛ්‍යාතය
සුසර කරල එක බලන්න පුලුවන්. VCD player වලත් ඔහොම වෙනව

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Jan 20, 2011, 2:09:29 PM1/20/11
to tech...@googlegroups.com
ඔවු. ඒ වැඩේ මටත් වෙලා තියනව. ඒත් Receiver එක එක වෙලාවකට දෙන්නෙ එක Channel එකයි. ඒත් මේ ගෙදර අයට හැම එකම වගේ බලන්න පුලුවන්

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat malinda555 malindaprasad  malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS

2011/1/20 ඉන්දික indika <sendto...@gmail.com>

Niranjan Bandara

unread,
Jan 20, 2011, 8:01:43 PM1/20/11
to tech...@googlegroups.com
E gedara aya nokiyana kathaawak othana thiyenawa.mata nam hithenne ekayi! 
RF out thiyena STB ekak nam ohoma penenna puluwan. namut quality eka adu wiya yuthuyi!

2011/1/20 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>

Ruwan

unread,
Jan 20, 2011, 10:32:54 PM1/20/11
to tech...@googlegroups.com
35Km විතර ඉහල අහසෙ තියෙන satellite එකකින් එන weak signal ගන්න නම් dish
antenna + LNB එකක් සහ receiver එකක් ඕන වෙනව. පිටකොටුවෙ 7000 වගෙ ගනකට
Ku Band setup එකක් ගන්න පුලුවන්.ලග ගෙදරක Dish TV එකෙ RF Power එක වෑඩ්
අති.එක නිස අනිත් අයට පෙනව වෙන්න පුලුවන්.

On 1/19/11, Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com> wrote:
> අද දෙමටගොඩදි පොඩි වෙනස් විදිහකට TV බලනව දැක්ක. ලග ගෙදරක Dish TV
> සම්බන්ධතාවයක් අරගෙන. ඒක නිසා මම ගිය ගෙදර අය සාමාන්‍යය Sony TV (ටිකක් පරණ)
> එකෙන් Ten Sport, Tens Cricket, Star Movie, Neo, Cartoon Network, NTV, Ten
> Actions වගේ චැනල් බලනව (චැනල් එක යටින් Dish TV ලෝගෝ එක තියනව). ඒ අය කීවෙ අර
> අය Cable TV අරන් නිසා මේ අයට අහුවෙනව කියල. මෙසේ කල හැකිද? Satelite සංඥා
> සාමාන්‍යය රෑපවාහිනියෙන් බල්නෙ කොහොමද?
>
>
> Regards

> Malinda Prasad - *මාලින්ද ප්‍රසාද්*
> www.malindaprasad.com <http://malindaprasad.com/> | blog.malindaprasad.com
> Chat malinda555 malindaprasad malin...@gmail.com
> Contact Me [image: Google]
> <http://www.google.com/profiles/malinda555>[image:
> Facebook] <http://www.facebook.com/malindaprasad>[image:
> Ebay]<http://myworld.ebay.com/malindaprasad>[image:
> Twitter] <http://twitter.com/malindaprasad>[image:
> Picasa]<http://picasaweb.google.com/malinda555>[image:
> Google Buzz] <http://www.google.com/profiles/malinda555#buzz>[image:
> Youtube] <http://www.youtube.com/user/malindaprasad>[image:
> Wordpress]<http://blog.malindaprasad.com/>[image:
> Blog RSS] <http://feeds2.feedburner.com/MalindaBlog>

>
> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

--
RUWAN

Kalinga Athulathmudali

unread,
Jan 21, 2011, 5:11:20 AM1/21/11
to tech...@googlegroups.com
2011/1/19 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>
අද දෙමටගොඩදි පොඩි වෙනස් විදිහකට TV බලනව දැක්ක. ලග ගෙදරක Dish TV  සම්බන්ධතාවයක් අරගෙන. ඒක නිසා මම ගිය ගෙදර අය සාමාන්‍යය Sony TV (ටිකක් පරණ) එකෙන් Ten Sport, Tens Cricket, Star Movie, Neo, Cartoon Network, NTV, Ten Actions වගේ චැනල් බලනව (චැනල් එක යටින් Dish TV ලෝගෝ එක තියනව). ඒ අය කීවෙ අර අය Cable TV අරන් නිසා මේ අයට අහුවෙනව කියල. මෙසේ කල හැකිද? Satelite සංඥා සාමාන්‍යය රෑපවාහිනියෙන් බල්නෙ කොහොමද?

උත්තරේ දීල තියනව 
Cable TV :D
එක සමාගමක් විසීන්‌ DishTV ඒවා Normal TV channel UHF ලෙස කේබලයක් ඕසේ transmiti කරනවා. එක නිකන් රුපවහිනියකට සම්බන්ද කරහම චැනල් මාරු කරනවා වගේ මාරු කරන්න පුළුවන්.
නමුත් DishTV මෙලෙස විකිණීම නීති විරෝදී :D
 
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Jan 21, 2011, 1:46:17 PM1/21/11
to tech...@googlegroups.com
ඒත් මම බැලුව. Tv එකෙන් වයර් දෙකයි යන්නෙ. එකක් TV එකට. අනික ඇනුටනාවට. මටත් හිතාගන්න බෑ. රෑප වල පොඩි ඉරි තියනව. ඒත් අපේ ගෙදරට වඩා හොදට අහුවෙනව

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat malinda555 malindaprasad  malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS

2011/1/21 Niranjan Bandara <nir...@gmail.com>

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Jan 21, 2011, 1:47:55 PM1/21/11
to tech...@googlegroups.com
ඒකනෙ. ඒ අය කීව අර අය සල්ලි ගෙවනව. අපි නිසකන් බලනව කියල. මටත් හෙන අවුල තිබ්බෙ DishTV ඒක කොහොමද මෙහෙම අහුවෙන්නෙ කියල. කාලිංග අයිය කීව සීන් එක දැනං හිටියෙ නෑනෙ‍
Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
Chat malinda555 malindaprasad  malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS

2011/1/21 Kalinga Athulathmudali <kali...@gmail.com>

--

S M K G A Senarath Bandara

unread,
Jan 22, 2011, 12:08:26 PM1/22/11
to Techකතා
ඇත්තටම ඔය වැඩේ සිද්ධ වෙන්නෙ මෙහෙමයි, ඔය කේබල් ටීවි බෙදා හරින ආයතනයෙන්
dish tv රිසිවර් කී පයකින් ගන්නා චැනල් RF Modulator වලින් UHF/VHF
Channel වලට එක් කරල ඒව එකට එකතු කරල කේබල් එකක් දිගේ අර ගෙන ගිහින් තමයි
ගෙවල් වලට දෙන්නෙ. ඉතින් ඔය කේබල් එකෙන් පොඩි දුරකට RF signal වායු ගෝලය
හරහා ගමන් කරනවා ඒක තමයි අපේ ඇන්ටනාව හරහා ඇවිත් ටීවී එකෙන් පේන්නෙ. ඔය
විදියට පේන්නෙ හොර cable tv ආයතන වලින් කරන ඒව තමයි. ලංකාවෙ දැනට ආයතන
දෙකකටයි බලපත්රහ දීල තියෙන්නෙ.

On Jan 21, 5:11 am, Kalinga Athulathmudali <kaling...@gmail.com>
wrote:
> 2011/1/19 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malinda...@gmail.com>

>
> > අද දෙමටගොඩදි පොඩි වෙනස් විදිහකට TV බලනව දැක්ක. ලග ගෙදරක Dish TV
> >  සම්බන්ධතාවයක් අරගෙන. ඒක නිසා මම ගිය ගෙදර අය සාමාන්‍යය Sony TV (ටිකක් පරණ)
> > එකෙන් Ten Sport, Tens Cricket, Star Movie, Neo, Cartoon Network, NTV, Ten
> > Actions වගේ චැනල් බලනව (චැනල් එක යටින් Dish TV ලෝගෝ එක තියනව). ඒ අය කීවෙ අර
> > අය Cable TV අරන් නිසා මේ අයට අහුවෙනව කියල. මෙසේ කල හැකිද? Satelite සංඥා
> > සාමාන්‍යය රෑපවාහිනියෙන් බල්නෙ කොහොමද?
>
> උත්තරේ දීල තියනව
> Cable TV :D
> එක සමාගමක් විසීන්‌ DishTV ඒවා Normal TV channel UHF ලෙස කේබලයක් ඕසේ
> transmiti කරනවා. එක නිකන් රුපවහිනියකට සම්බන්ද කරහම චැනල් මාරු කරනවා වගේ මාරු
> කරන්න පුළුවන්.
> නමුත් DishTV මෙලෙස විකිණීම නීති විරෝදී :D
>
> --
> කාලිංග ඇතුලත්මුදලි.http://www.kalingasblog.com

> Follow me on Twitterhttp://twitter.com/kalinga
> තාක්ෂණය ඔබට අරියාදු කරනවාද?http://www.techkatha.com

Subash Priyankara

unread,
Jan 22, 2011, 1:17:47 PM1/22/11
to Techකතා
අඩේ දැන්නෙ වැඩේ තේරුනේ. ඒ කියන්නෙ අල්ලපු ගෙදරට ගත්තොත් ට්‍රයි එකක්
දීලා අපිටත් බලන්න පුළුවන් :D

On Jan 22, 10:08 pm, S M K G A Senarath Bandara <bandar...@gmail.com>
wrote:

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Jan 22, 2011, 1:29:02 PM1/22/11
to tech...@googlegroups.com
ඒක මරුනෙ.එක චැනලයට එක රිසිවරය ගානෙ ඕනෙ ඇති නේද

දැන් ඔය ගත්ත ගෙදරක අය අර කේබල් එක TV එකට ගහන ගමන් Antenna වකට ගැහුවොත් ගමම ගොඩ යයිවගේ.
Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
Chat malinda555 malindaprasad  malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS

2011/1/22 Subash Priyankara <subash.p...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages