Video එකක time adjust කරන්න software එකක් දන්නවද?

7 views
Skip to first unread message

Amal

unread,
Jun 2, 2012, 3:50:59 AM6/2/12
to Techකතා
මගේ Video සින්දුවක් කියනව ඒකෙ Video එක එකට කලින් Audio යනව (ප්ලේ වෙනව)
මේක හරියට time adjust කරගන්න පොඩි software එකක් දන්නවද?
Adobe Premium,After Effect වගේ ලොකු එව නෙවෙයි. පොඩි software එකක්.

Akila DJ

unread,
Jun 2, 2012, 10:43:24 AM6/2/12
to tech...@googlegroups.com
.

Play කරද්දි නම් time delay හදන්න ගොඩක් media player වලින් පුලුවන්!

permanently හදන්න නම් තව ටිකක විස්තර කියන්න. convert නොකර ඔය වැඩේ කරන්න පුලුවන් වෙයි!
මොන විදිහටද හදන්න ඕනෙ?

තියන Media Players මොනවද?
Video එකේ File type එක මොකක්ද?

.

Bishan

unread,
Jun 2, 2012, 11:50:24 AM6/2/12
to tech...@googlegroups.com
Windows Computer එකක නම්, Windows Movie Maker වලින් Audio Track එකයි
Video Track එකයි වෙන් කරගෙන ඔයාට ඕන විදිහට හදාගන්න.

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com


--
http://magics4me.blogspot.com
♠♦ මැජික් | Magic ♥♣
ඉන්ද්‍රජාල ඉගෙන ගනිමු.

http://socialmysite.appspot.com
Free Social Bookmarking and SEO Tool

Amal

unread,
Jun 4, 2012, 3:06:36 AM6/4/12
to Techකතා

Video එකේ File type එක 3gp
avi වලට convert කරල වුනත් කරගන්න පුලුවන්
Play කරද්දි නම් time delay හදන්න ෙනෙමයි permanently හදන්නයි ඕන.
Windows Movie Maker වලින් කරන්න බෑ පොඩි software එකක් තමයි ඕන
Google කලාම මේවනම් මට හම්බවුනා ඒත් වැඩේ කරගන්න බැරිවුන
http://www.tutorialsroom.com/tutorials/av/vdub_adjust_sync.html
http://www.winavi.com/fix-audio-video-sync.htm

Amal

unread,
Jun 4, 2012, 3:14:38 AM6/4/12
to Techකතා
to Chathu
Adobe Premier නම් ලොකුවැඩී පොඩි software එකක් ඕන.

Akila DJ

unread,
Jun 4, 2012, 7:26:32 AM6/4/12
to tech...@googlegroups.com
 
AVI එකක් නම් ඔබ ලින්ක් එක දාල තියන VirtualDub එකෙන් කරගන්න පුලුවන්.
(මම කරල තියනව)
http://www.tutorialsroom.com/tutorials/av/vdub_adjust_sync.html

Delay එක හදන්න නම් අනිවාර්යයෙන් පුලුවන් හරිම ලේසි විදිහට.
Stretch කරගන්න නම් Video එකේ FPS වෙනස් කරන්න වෙනව.

Time delay එක අපි හරියට හොයාගෙන ඒක දුන්නනම් හරියනව.

ඔය කියල තියන link එකේ විදිහට කළාම මොකක්ද වෙච්ච අවුල?

(ඒ වගේම් මතක ඇතුව Audio වගේම Video එකෙත් Direct Stream Copy කියන එක තෝරගන්න. නැත්නම් ආපහු convert වෙනව :)


@Chathu
ඔය වගේ දේවල් වලට Adobe Premier වගේ ඒව යොදාගන්නෙ නෑ.
ගැලපෙන්නෙ නෑ. ඒ වගේම යොදා ගත්තට හොඳක්වත් ලේසියක්වත් වෙන්නෙ නෑ නරකක්/අවාසියක් මිසක්!
.

Ranuka Perera

unread,
Jun 7, 2012, 12:33:50 AM6/7/12
to tech...@googlegroups.com
MKV container එකකට දාලා, time set කරන්න.
https://www.bunkus.org/videotools/mkvtoolnix/
https://www.bunkus.org/videotools/mkvtoolnix/win32/mkvtoolnix-unicode-5.6.0.7z

Regards,
Ranuka Perera



2012/6/4 Akila DJ <aki...@gmail.com>
.

--
Reply all
Reply to author
Forward
0 new messages