@Nayana Adassuriya:
@Tharindu Lakshitha:
මට සාමාන්‍යයෙන් HTML, CSS, Java Script දැනුම තියෙනව. මම එවාත් සඳහන්
කරේ සාමාන්‍යයෙන් Web Development උගන්නනකොට ඒවත් උගන්නන නිසා. උගන්නන
තැනක් තියෙනවනම් කියන්න? උගන්වන්න පුලුවන් දැනුමක් තියෙන ගුරුවරයෙක් හරි
ඉන්නවනම් කියන්න.
On 3/5/14, Tharindu Lakshitha <
thari...@gmail.com> wrote:
> HTML, CSS, JAVASCRIPT, mama nam thaniyamai igenagaththe. W3schools.com 1n
> ona tharam pahasukam thyenawa. Examples ekkama. E nisa e tika thaniyama
> karaganna. Php,
asp.net wage ewa nam tikak amarui. E nisa e dekata cls
> yanna.
>
> On Tuesday, March 4, 2014, Lilantha Lakmal <
lilant...@gmail.com> wrote:
>
>> Oyata thak set unoth matath kiyannako. Matath me tikama karaganna one
>> wela
>> tiyenawa
>>
>>
>> 2014-03-04 14:09 GMT+05:30 Lahiru Chamara
>> <
lahirucp...@gmail.com<javascript:_e(%7B%7D,'cvml','
lahirucp...@gmail.com');>
>> >:
>>
>>> යාලුවනේ මට මෙන්න මේ මම සදහන් කරන දේවල් හොදට පැහැදිලිව උගන්නන තැනක්
>>> තියෙනවනම් කියන්න? අධ්‍යාපන ආයතනයක් වෙන්නම ඕනෙම නෑ. උගන්වන්න පුලුවන්
>>> දැනුමක් තියෙන ගුරුවරයෙක් හරි ඉන්නවනම් කියන්න. මම අන්තිමේදී certificate
>>> එකක්
>>>
>>> බලාපොරොත්තු වෙන්නේ නෑ. දැනුම විතරයි අවශ්‍යය.
>>>
>>> 01. HTML
>>> 02. CSS
>>> 03. Java Script
>>> 04. JQuery
>>> 05. Ajax
>>> 06. PHP හෝ ASP.net (තනියම CMS එකක් හඩගන්න පුලුවන් වෙන්න ඔනේ අන්තිමේදි.
>>> Admin, Client Interface තියෙන එකක්.)
>>> 07. SQL, SQL Injections
>>> 08. Payment Gateways
>>>
>>> Drupal, Joomla!, Magento වගේ පොඩ්ඩ පොඩ්ඩ හරි උගන්නන ඔනේ. විශේෂයෙන්ම
>>> Magento.
>>>
>>> තව මේ ඔක්කොම උගන්නනේ Windows නැතුව Linux OS එකක් ඉදලනම් (Cent OS වගේ)
>>> ගොඩක් හොදයි.
>>>
>>> --
>>> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
>>>
http://www.techkatha.com/rules-and-regulations/
>>>
>>> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
>>> ලිවීම සඳහා
>>>
tech...@googlegroups.com<javascript:_e(%7B%7D,'cvml','
tech...@googlegroups.com');>වෙත
>>>
techkatha+...@googlegroups.com<javascript:_e(%7B%7D,'cvml','
techkatha%2Bunsu...@googlegroups.com');>
>>> .
>>
tech...@googlegroups.com<javascript:_e(%7B%7D,'cvml','
tech...@googlegroups.com');>වෙත
>>
techkatha+...@googlegroups.com<javascript:_e(%7B%7D,'cvml','
techkatha%2Bunsu...@googlegroups.com');>
>> .