බොහොම ස්තූතියි !
Intel Quad Core කියලා එකක් නෑ,
දැනට ඇත්තේ
Core 2 Duo
Core 2 Extreme
Core 2 Quad
Core 2 Solo (Mobile CPU)
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද Intel Quad Core and Core 2 Quad කියන
processors දෙකේ වෙනස? වැඩිය හොඳ මොකක්ද? දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි
කිරීමක් කරන්න.
ඉන්දරේ කලින් මේල් එකේ ඇයි කියලා කිවුවා.
> ආ... තව කේස් එකක්.මගේ Processor එක Intel Core 2 Quad {Q9550,2.83Ghz} වර්ගයේ
> එකක්.ඒකේ My Computer වල Properties ගිහාම පෙන්නන්නේ Intel Pentium III Xeon
> කියල.ඒ කතාව මොකක්ද?
XP ආවේ අවුරුදු ගානකට කලින්, CPU එක ආවේ ගොඩක් පස්සේ, 2008 වගේ නේ, ඉතින්
එයා CPU එක අදුරන්නේ නෑ. ඒකයි.
--
කාලිංග ඇතුලත්මුදලි.
@ ඉන්දරේ
Quad කියන්නේ 4 නම්, Core2Quad කියන්නේ මොකක්ද? ටිකක් පැහැදිලි මදි මට.
උදව් කරපු හැමෝටම බොහෝම ස්තූතියි !!!On Sep 21, 11:33 am, Kasun Warnakulasuriya <kasu...@gmail.com> wrote:
> හරි. ගොඩ ගොඩ. දැන් පැහැදිලියි... අනවශ්‍ය වචනයක් නෙව අල්ලගෙන ඉඳලා තියෙන්නේ...
> [?] උදව් කරපු හැමෝටම බොහෝම ස්තූතියි !!!
>
> 2009/9/21 Pravin Indranama <indran...@gmail.com>
>
>
>
> > 2009/9/21 Kasun Warnakulasuriya <kasu...@gmail.com>
>
> >> @ ඉන්දරේ
> >> Quad කියන්නේ 4 නම්, Core2Quad කියන්නේ මොකක්ද? ටිකක් පැහැදිලි මදි මට.
>
> > ඔය කියන්නේ Core2 කියන එකේ 2 තියෙන එක වෙන්නැති.
> > ඒක ගණං ගන්න එපා. "Core2" කියන්නේ වෙලඳ නාමයක් විතරයි. එතන 2 ඉලක්කම තිබීම
> > Core ගණනට සම්බන්ධයක් නැහැ. "Pentium" කියලා processor මාලාවක් ආවා වගේම
> > "Core2" කියලත් processor මාලාවක් එනවා.
>
> > "Core2" පවුලේ core 4 ක් තියෙන එක්කෙනා තමා Core2 Quad.
>
> > --
> > ඉන්දරේ
>
> --
> Thank You and Best Regards,
>
> Kasun Warnakulasuriya
> කසුන් තාරක වර්ණකුළසූරිය
>
> 349.gif
> 1KViewDownload
core 2 duo walay dual core kiyana ekey wenasa mokakda?