Register වෙන්න සල්ලි ඉල්ලනවනම් අනිවාර්යයෙන්ම හොර Site එකක්
ඔය සයිට් එකේ කියනව, කොපි පේස්ට් කරල මාසෙකට $1000 හොයන්න පුලුවන් කියල... ඉතිං ඇයි හත්
දෙයියනේ ඔය සයිට් දාන අය ඊට වඩා කොච්චර ලොකු කට්ටක් කාගෙනද ඔය සයිට් මේන්ටේන් කරන්
ඉන්නෙ. ඒගොල්ලො මේ අපිට තියෙන ආදරේකටද ඒව කරන්නෙ. ඒගොල්ලන්ටත් පුලුවන්නෙ ඔය සයිට් එක වහල
දාල මාසෙට $1000 ගානෙ හොයන්න... අමු බොරුනෙ තනිකර... වෙන මොනවද ඉතිං, ඊට වඩා
කියන්න දෙයක් නෑ...
> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා
> http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com
කව්රු හරි හරි සාධාරණ විදියට හම්බකරගන්නව නම් ඒකට කාරියක් නෑ, ඒත් මේවගේ ඒවලින් එහෙම පුලුවන්ද කියල මටත් ලොකු සැකයක් තියෙන්නෙ... මේව ගැන පොඩ්ඩක් හිතල බලන්නකො...
ඔය සයිට් එකේ කියනව, කොපි පේස්ට් කරල මාසෙකට $1000 හොයන්න පුලුවන් කියල... ඉතිං ඇයි හත් දෙයියනේ ඔය සයිට් දාන අය ඊට වඩා කොච්චර ලොකු කට්ටක් කාගෙනද ඔය සයිට් මේන්ටේන් කරන් ඉන්නෙ. ඒගොල්ලො මේ අපිට තියෙන ආදරේකටද ඒව කරන්නෙ. ඒගොල්ලන්ටත් පුලුවන්නෙ ඔය සයිට් එක වහල දාල මාසෙට $1000 ගානෙ හොයන්න... අමු බොරුනෙ තනිකර... වෙන මොනවද ඉතිං, ඊට වඩා කියන්න දෙයක් නෑ...
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com