Windows මත LibreOffice 3.3 ස්ථාපනය

2 views
Skip to first unread message

Danishka Navin

unread,
Oct 4, 2010, 1:05:23 AM10/4/10
to tdf-lk
Windows මත LibreOffice 3.3 ස්ථාපනය කරන විට OpenOffice.org මීට පෙර ඇත්නම්
අදාල මෘදුකාංග දෙකම පවත්වා ගැනීමට LibreOffice 3.3 beta 2 නිකුතුව භාවිත
කිරිමෙන් හැකියාව ලැබෙනු ඇත.

--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://identi.ca/danishka

Hasitha ජයසූරිය

unread,
Oct 4, 2010, 3:29:34 AM10/4/10
to tdf...@googlegroups.com
මන් ඉන්ස්ටෝල් කලා. ඒත් ඉන්ස්ටෝල් කරල ඉවර උනාට පස්සෙ OpenOffice තිබ්බෙ නෑ. ඒ වෙනුවට LibreOffice replace වෙලා තිබ්බෙ.

Danishka Navin

unread,
Oct 4, 2010, 3:54:35 AM10/4/10
to tdf...@googlegroups.com
2010/10/4 Hasitha ජයසූරිය <hasi...@gmail.com>:

> මන් ඉන්ස්ටෝල් කලා. ඒත් ඉන්ස්ටෝල් කරල ඉවර උනාට පස්සෙ OpenOffice තිබ්බෙ නෑ. ඒ
> වෙනුවට LibreOffice replace වෙලා තිබ්බෙ.
>

ඔක වෙන්නේ LibreOffice beta1 වලට තවම beta2 එලියට ආවෙ නැ :)

Reply all
Reply to author
Forward
0 new messages