Libre යන්න Spanish(Espanol) හිද ඇති වචනයක් එය ශබ්ධ වන්නේ "ලිබරේ" ලෙසින්ඉතින් ලිබර් යන්න කිසිසේත ගැලපෙන්නේ නැති බව මාගේද අදහසයි.මා පිලිගන්නේ නම් "ලිබරේ" යන්නයි.ඒත් මා විශ්වාස කරන්නේ එය සිංහලට නොහරවා Libre ලෙසම සදහන් කිරීම උචිත බවයි.2011/3/18 Prabath Galagamage <gpra...@gmail.com>
ඉංග්‍රීසි ඌරුව අපට සමීපයි නේද? (මගේ අදහස). හැබැයි ලිබර් යන්න නම් libre හා කෙහෙත්ම එකග නෑ.
2011/3/18 Buddhika Chandradeepa Kurera <bcku...@fossuser.lk>
Libre යනු ප්‍රංශ වචනයක්, ලිබ්‍රා ලෙස ප්‍රංශ භාෂාවෙන් ශබ්ධ කරන අතර,ඉංග්‍රීසියෙන් ලීබ්‍රා ලෙස ශබ්ද කරනු ලබයි.ඉතින් අපි හරි මූලයෙන් එන ප්‍රංශ උච්චාරනයද නැතිනම් ඉංස්ග්‍රීසි ඌරුව භාවිතා කරමුද?--2011/3/18 Prabath Galagamage <gpra...@gmail.com>
libreoffice සිංහලෙන් ලිවීමේදී සම්මතයක් ඇතිකර ගනිමුද? මොකද මේ libre ඉංග්‍රීසි වචනයක් නෙවේ. ( http://en.wikipedia.org/wiki/Gratis_versus_libre ). ශබ්ද වෙන්නනෙ මෙහෙමයි. http://translate.google.com/#en|es|Libre - මේ නිසා ලීබ්‍රා ඔෆිස් ලෙස ලිවීම සුදුසුයි වගේ. මම දැක්ක සමහර තැන්වල ලිබර් ඔෆිස් කියල ලියල තියෙනව.නමුත් වචනය ශබ්ද වෙන්නෙ එහෙම නෙමෙයි.
--
Prabath Galagamage
http://textlk.blogspot.com/
http://agniezine.wordpress.com/
http://www.ejsa.info
--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන්න.
"ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
irc නාලිකාව http://webchat.freenode.net/?channels=oo-lk
සමූහයට ලිවීම සඳහා openof...@googlegroups.com වෙත ලිපි යොමු කරන්න
මෙම සමූහයෙන් ඉවත් වීමට
openoffice-l...@googlegroups.com වෙත ලිපියක් එවන්න.
වැඩි විස්තර සඳහා "ඕපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List" වෙත පිවිසෙන්න.
http://groups.google.com/group/openoffice-lk?hl=en
Regards,Buddhike Chandradeepa KureraThe Editor in Chief - FOSS User Magazine
--
Prabath Galagamage
http://textlk.blogspot.com/
http://agniezine.wordpress.com/
http://www.ejsa.info
--Regards,Buddhike Chandradeepa KureraThe Editor in Chief - FOSS User MagazineFedora Ambassador - Sri LankaopenSUSE Ambassador - Sri LankaEmail: bcku...@fossuser.lk | Phone: (+94)-077-700-7521 | Skype: buddhikakurera | Fax: (+1)-206-600-4462"FOSS User Magazine (ISSN 2012-7650) is the first magazine for Free and Open Source Software in Sri Lanka published by the FOSS User Society - Sri Lanka.FOSS User Academia and FOSS User Research are the main projects carried out by the society besides the magazine.FOSS User Society is an equal opportunity entity having more than 200 members all over the Sri Lanka as per 31.01.2011.We provide total solution for undergraduates who follow IT degrees and higher studies, if you are not a member yet please try it out, visit www.fossuser.lk"
---------- Forwarded message ----------
From: Prabath Galagamage <gpra...@gmail.com>
Date: 2011/3/18
Subject: Re: OO-LK LiberOffice
To: Buddhika Chandradeepa Kurera <bcku...@fossuser.lk>
ඒත් බුද්ධික අපි සම්මත භාෂා භාවිතයකදී ඉංග්‍රීසියෙන් ලිවිය නොහැකියි. සිංහලෙන් ලියා වරහන්තුල ඉංග්‍රීසි වදන ලිවීම සම්ප්‍රදායයි. ඒ සම්ප්‍රදාය රැකීමට නම් නිවරදි උච්චාරණය සිංහලෙන් ලිවිය යුතුයි. ඒත් භාෂා ද්විත්වයක් නිසා සම්පූර්ණ නිවරදි උච්චාරණය සිංහලෙන් ලිවීම අපහසුයි. ඒත් ආසන්න මට්ටමට ලංව ලිවීමට හැකියාව තියෙනවා. සෙසු සාමාජිකයනුත් මේ ගැන අදහස් දක්වා එකගතාවයකට එනවා නම් වටිනවා.
2011/3/18 Prabath Galagamage <gpra...@gmail.com>---------- Forwarded message ----------
From: Prabath Galagamage <gpra...@gmail.com>
Date: 2011/3/18
Subject: Re: OO-LK LiberOffice
To: Buddhika Chandradeepa Kurera <bcku...@fossuser.lk>
ඒත් බුද්ධික අපි සම්මත භාෂා භාවිතයකදී ඉංග්‍රීසියෙන් ලිවිය නොහැකියි. සිංහලෙන් ලියා වරහන්තුල ඉංග්‍රීසි වදන ලිවීම සම්ප්‍රදායයි. ඒ සම්ප්‍රදාය රැකීමට නම් නිවරදි උච්චාරණය සිංහලෙන් ලිවිය යුතුයි. ඒත් භාෂා ද්විත්වයක් නිසා සම්පූර්ණ නිවරදි උච්චාරණය සිංහලෙන් ලිවීම අපහසුයි. ඒත් ආසන්න මට්ටමට ලංව ලිවීමට හැකියාව තියෙනවා. සෙසු සාමාජිකයනුත් මේ ගැන අදහස් දක්වා එකගතාවයකට එනවා නම් වටිනවා.අපි ඕක LibreOffice කියල ඉංග්‍රීසියෙන්ම ලියමුද ? localization කියල හැමදේම ඒ භාෂාවෙන්ම තියෙන්න ඕනිද ? උච්චාරණය කරන පුද්ගලයට අවෂය විදිහට කතා කරපුවාවෙ.
--