බිළිදාගේ ජීවිතය බේරා ගැනීමට දායක වෙමු

4 views
Skip to first unread message

Damith Perera

unread,
Oct 15, 2011, 11:48:57 PM10/15/11
to







මෙම email පණිවිඩය අන් අයටත් යවන්න කාරුණික වන්න

ලෙව්මිත බිම්සත් බිළිදාගේ ජීවිතය බේරා ගැනීමට දායක වෙමු

one.jpg

මා 5ක් වයසති ලෙව්මිත බිම්සත් මගේ අදරනීය පුතු දරුණු ලේ පිළිකා රෝගයකින් පෙලෙන්නේයදරුවා ඉතා කුඩා නිසා ලංකාවේදී අදාල ප්‍රතිකාර කිරීම අවදානම් බව වෛද්‍යවරු පවසතිමේ හේතුවෙන් දරුවා ඉන්දියාවට ගෙන යායුතු අතර  වෙනුවෙන් විශාල මුදලක් උවමනාකරයි.

two.jpg             twoo.jpg



මෙතරම් මුදලක් අප හට කෙටි කාලයක් තුල සෙවීම ඉතා අපහසු හෙයින්අපගේ දරුවා බේරා ගන්නට ඔබ සියලු දෙනාගේ පිහිට පතන්නෙමුමේ අවස්ථාවේ  අප ඉතා අසරණ තත්වයකට පත්ව සිටිමාගේ දරුවා බේරා ගන්නට පුළුවන් උපරිම අයුරින් උදවු වන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.


මීට,
මව - K.V. රශිනි  චානිකා  විජේකෝන්


ලිපිනය- 
දොලගාව වත්ත,
දොඩම්පේ.
රත්නපුර.




ඔබේ ආධාරය පහත සදහන් ගිණුම් වලට බැර කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

ලංකා බැංකුව - අංක          : 1038990 (R.A. විමලා විජේකෝන්) (අත්තම්මා) 

කොමර්ශල් බැංකුව - අංක  : 8213001424 (R.A. විමලා විජේකෝන් K.V.J.L. විජේකෝන් ) 


මීට අදාල සියළුම වෛද්‍ය වාර්ථා සහ අනෙකුත් සහතික මේ සමග අමුණා ඇත. වැඩිදුර විස්තර සඳහා කරුණාකර පහත සඳහන් අයව අමතන්න. 


ජනක                  - 0773403730


විමලා විජේකෝන්0775532052



මෙම email පණිවිඩය අන් අයටත් යවන්න කාරුණික වන්න.









--
Best Regards,
Perera M.C.D.
***SriLanka.gif*****
~~ මවමෙන් සුරකිමු මව්බිම ~~
Visit:http://damithonnet.blogspot.com/
two.jpg
twoo.jpg
image004.png
one.jpg
Diagnosis ticket 1.jpg
Diagnosis ticket 2.jpg
Lab report.jpg
Pathological report.jpg
Recommendation Letter from doctor.JPG
Transfer letter to cancer hospital.jpg
ලෙව්මිත බිම්සත් බිළිදාගේ ජීවිතය බේරා ගැනීමට දායක වෙමු.pdf
Reply all
Reply to author
Forward
0 new messages