අහෝ නෝලිමිට්... [1 Attachment]

4 views
Skip to first unread message

Damith Perera

unread,
Dec 20, 2011, 3:09:14 AM12/20/11
to







මම අද ගියා බඩු ටිකක් ගන්න. ගෙදර ඇවිත් බලද්දි මෙන්න බොලේ කැලැන්ඩරයක් දාල බෑග් එකට. මට පට්ට චූන් ..



ඒත් දිගෑරල බලද්දි ඒක අපි දන්න කෑලැන්ඩරේට වඩා ටිකක් වෙනස්.
පහල තියෙන්නෙ ඒක



අරාබි අකුරු , ඉංග්‍රීසි අකුරු , දෙමළ අකුරු තිබ්බට මේකෙ සිංහල නං නෑ..
ඒ මදිවට අරාබි ඉලක්කං.
මෙව්ව නිකං බෙදන්නෙ අපිට තියෙන ආදරේටද ?
නැත්තං ලංකාව හම්බ රටක් කිරීමේ මාස්ට ප්ලෑන් එකේ කොටසක්ද ?



http://elakiri.com/forum/showthread.php?t=1277620

තව තවත් පලයල්ලා 

383246_10150538178031934_151742781933_10875182_868686169_n.jpg

381618_10150538502901934_151742781933_10876406_1528910837_n.jpg
--




--
thanks & bestRegards,
Perera M.C.D.
***SriLanka.gif*****
~~ මවමෙන් සුරකිමු මව්බිම ~~
Visit:http://damithonnet.blogspot.com/
381618_10150538502901934_151742781933_10876406_1528910837_n.jpg
383246_10150538178031934_151742781933_10875182_868686169_n.jpg
image004.png
Reply all
Reply to author
Forward
0 new messages