සුදු කබර රෝගය

76 views
Skip to first unread message

nilaa

unread,
Nov 8, 2009, 10:57:39 PM11/8/09
to සිංහල සුව හවුල Sinhala Health Group
ලංකාවේ සුදු කබර රෝගීන් බහුලව දැකීය හැකිය. මෙය ඇතිවන්නේ පාරම්පරිකව හා
මීයන් වැනි සතුන් සපා කෑමෙන් බව අසා ඇත්තෙමි. මෙම රෝගය සදහා කෙටිකාලීන
ප්‍රථිකාර ක්‍රම නැද්ද? චර්ම ඡේදනය වැනි ක්‍රම මගින් එම සුදු කබර ලප
කැලැල් මකා දැමීය නොහැකිද?

Pali Gunathilaka

unread,
Nov 9, 2009, 7:39:44 AM11/9/09
to suwa_...@googlegroups.com
Reply all
Reply to author
Forward
0 new messages