Christmas Celebration 2023

1 view
Skip to first unread message

Sri Lanka Club Bahrain

unread,
Dec 11, 2023, 12:54:28 PM12/11/23
to srilankaclubnews

Dear Members:

We have only 2 more days for the SLCC and SLC joint event *Annual Christmas Celebration 2023.* Please buy your tickets today if you haven’t bought them yet. We have only limited number of tickets available. Please contact Ranil on whatsapp for the ticket reservations. All children below 11 years will get a gift
Whatsapp : 39539894

මෙවර ශ්රී ලංකා කතෝලික සංගමය, ශ්රී ලංකා සංගමය සමග එක්ව පවත්වන නත්තල් උත්සවයට ඇත්තේ තවත් දින දෙකක් පමනි. ඔබ තවමත් ඒ සඳහා ටිකට් ලබා ගෙන නොමැතිනම් අදම ඔබේ ටිකට් පත් වෙන්කරවා ගන්න. අපට ඇත්තේ තවත් සීමිත ටිකට් සංඛ්යාවක් බැවින් පමා නොවී අදම වෙන් කරවා ගන්නා මෙන් ඉල්ලා සිටිමු. අවු 11 සහ ඉන් පහල සියඵම දරුවන්ට ත්යාගයක් ලබා දෙන බැවින් ඒ සදහා දරුවන් ලියා පදිංචි කිරීම39539804 අංකයට Whatsapp පනිවිඩයක් එවීමෙන් ටිකට් වෙන් කරගත හැක.
Event Theme Color - Green & Gold




Wasantha Kahaduwa

President - SLC - 2023


dd142488-170e-46f2-805f-69b0903b7502.jfif
Reply all
Reply to author
Forward
0 new messages