තරුණ ගායකයෙකු සොයා ගිය ගමනාන්තය....

3 views
Skip to first unread message

ලහිරු දිල්රංග

unread,
May 29, 2012, 9:15:11 AM5/29/12
to SOFT ZONE | KALUTARA
තවත් දක්ෂයෙකු සොයා ගෙන SOFT ZONE | KALUTARA අපි ගියා කළුතර
දිස්ත්‍රික්කයෙන් බැහැරව..
ගම්පහ දිස්ත්‍රික්ක්යේ ගනේමුල්ල ප්‍රදේශයට..ඔබට මතකද? අපි ඔබට කලින් ලිපි
වලදි කිව්ව දක්ෂයකු සොයා යන ගමනක් ගැන.. අපි අදින් එය පටන් ගත්තා.. අපි
ප්‍රථමෙයන්ම සොයා අවේ අපේ කලායේ තරුණ ගායකයෙකු සොයා..ඔහු නමින් සම්පත්
මුණවීර.සම්පත් මුණවීර අද ලංකාවේ අලුතින් බිහි වු ගායකයෙක්.. ඔහුගේ පසුබිම
ගැන කථාකරන්න අපි ගියා ඔහුව සොයාගෙන..


දිල්රංග : සම්පත් ඔබ Music Filed එකට ඇවිත් කොච්චර කාලයක් වෙනවාද?

සම්පත් : හ්ම්ම්.. 2011 වගේ තමා මම මගේම ගීතයක් කලේ, එතකන් මම මගේම දෙයක්
කරලා තිබ්බේ නැ. එත් පොඩි කාලේදි All Island ගීත ගායනා කිරිමේ තරග වලින්
1st 2rd 3nd ස්ථාන අරගෙන තියෙනවා දහම් පාසල් තරග වලින්.....

Read More
http://softzonekalutara.blogspot.com/2012/05/blog-post_22.html

Reply all
Reply to author
Forward
0 new messages