Soft Zone Kalutara අප කාණ්ඩායම මගින් සැකසු ලැබු අන්තර්ජාල
රේඩියොව..ඔක්තොම්බර් මස 1වන දින උදෑසන 9ට යෙදෙන සුබ මොහොතින් සජිවිව ලොව
පුරා විකාශනය කිරිමට සියලු කටයුතු යොදා ඇත.. කළුතර පුරවරයේ හඩ එතැන් පටන්
සැම දිනයකම විශ්වය පුරාම විහිදුවලිමට කටයුතු යොදා ඇත.. මෙහෙදි කළුතර
පුරවරයේ නිවේදෙනයට,ගායනයට,වාදනයට,ගීත රචනයට, ශබ්ද පරිපාලනයට, යන ආදි
විශේෂ දක්ෂතා වලින් පරිපුර්ණ තරුණ තරුණියන්ට තම දක්ෂතාවය ලොවටම පෙන්වන්න
අප විසින් ඉඩදෙන්නමු.
එමෙන්ම තවද ඔබේ පාසලේ, ගමේ, ආගමික ස්ථානයේ විශේෂ අවස්ථාවක් වෙතොත් අප
වෙත ඉල්ලිමක් කර අප අන්තර්ජාල ගුවන් විදුලියෙන් එය මුලු විශ්වයටම සජිවිව
විකාශය කිරිමටද ඉඩ කඩ යොදා ඇත..
Read more: http://softzonekalutara.blogspot.com/2012/06/blog-post_14.html