Fwd:

4 views
Skip to first unread message

Nethshan M . Narasinghe

unread,
Jul 17, 2012, 3:01:33 PM7/17/12
to sltbt...@googlegroups.com, omali wijesinghe


---------- Forwarded message ----------
From: udara peiris <hela...@gmail.com>
Date: 2012/7/17
Subject:
To:


මේ සිංහල අපගෙ රටයි - අප ඉපදුන මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව මේ රටට යටයි

අහස සිඹින ගිරි කදුරු - පොළොව තෙමන වැව් සයුරු
මුහුද අවට බැඳි පවුරු - එරට අසිරි සිරි එයුරූ

මව්බිම වෙනුවෙන් පොරනේ - දිවි දුන් විරු දරුවන්නේ
ලේ වලිනුයි ඒ දෙරණේ - මුතු කැට මිණි කැට මැවුනේ

සමනොළ ගිරි වළළු හිමේ - බුදු සිරිපා පිපෙන බිමේ
සම කරුණා ගුණ මහිමේ - අප උපතින් ලද උරුමේ

Inline image 1

--
සබ්බේ සත්ථා සුඛිනෝ භවන්තු !!!


382439_10151030141736934_1668370452_n.jpg
Reply all
Reply to author
Forward
0 new messages