ඩැනියල් ලී තරඟ බිමට

0 views
Skip to first unread message

රන්ජන්

unread,
Aug 13, 2008, 10:20:12 PM8/13/08
to සැබෑ ලාංකිකයන්සේ එකට එක්වී සුභ පතමූ
බීජිං ඔලිම්පික් උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක
ඩැනියල් ලී අද (14) තරඟ බිමට පිවිසෙයි. මීටර් 50 නිදහස් ආර (පිරිමි)
ඉසව්වේ මූලික වටයට ඩැනියල් ලී සහභාගි වීමට නියමිතව ඇත්තේ බීජිං වේලාවෙන්
අද පස්වරු 6.30 ටය. එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.00 යෙදී තිබේ.

අපි ඔහුගේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමු.
Reply all
Reply to author
Forward
0 new messages