Groups
Groups
Sign in
Groups
Groups
SLIIT-KMB-2001
Conversations
About
Send feedback
Help
Pataluma
3 views
Skip to first unread message
Buddhika Jayasinghe
unread,
May 6, 2006, 4:21:03 AM
5/6/06
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to SLIIT_K...@googlegroups.com
TOPIC: මහා පැටලුම් න්‍යාය
http://groups.google.com/group/Sinhala-Story-Group/browse_thread/thread/d1bb43f938446909
==============================================================================
== 1 of 1 ==
Date: Fri, May 5 2006 3:15pm
From: "සිංහල යුනිකේත"
(අධික ලෙස පටලවා ගැනීම)
වරක් පැටලුනු විට
මදක් සිතා පැටලුම ඇර නොගෙන
තවත් පටලා ගත හැකිය
පැටලුමෙන් පැටළුමට ගොස්
අධික ලෙස පැටලුන විට
තමන්ට පෙනෙන්නේ
අනුන් පටලාගන ඇති ලෙසය
උදව්වක් ලෙස පැටළුම් ඇරීමට
කියා තමංම තවත් පැටලෙති
එවන් පටලාගැනීමක ප්‍රතිඵලය
පැටළුම සමගද පැටලීමයි
එය සුවිසල් නාරජකු
තම වලිගයෙන් පටන් ගන
තමාම ගිලගන්නවාසේය
අවසානය සුවිසල් නාරජ
පැටළුම හා තමා දෙකම
එකක් බව වටහාගනී
එය දැනගන්නා විට තමා
තුළම තමා දිරවා ඇත.
පැටළුමක් මුල් පැටළුමේදීම
නිපැටළුම් කරගත යුතු බවට
මහා පැටලුම් න්‍යාය කියයි
==============================================================================
You received this message because you are subscribed to the Google Groups "සිංහල කතා හවුල - Sinhala Story Group"
group.
To post to this group, send email to
Sinhala-S...@googlegroups.com
or
visit
http://groups.google.com/group/Sinhala-Story-Group
To unsubscribe from this group, send email to
Sinhala-Story-G...@googlegroups.com
To change the way you get mail from this group, visit:
http://groups.google.com/group/Sinhala-Story-Group/subscribe
To report abuse, send email explaining the problem to
ab...@googlegroups.com
==============================================================================
Google Groups:
http://groups.google.com
--
Buddhika Jayasinghe
බුද්ධික ජයසිංහ
http://profiles.yahoo.com/ubjayasinghe
Reply all
Reply to author
Forward
0 new messages