ඔබ භාවනාවට කැමතිද?
පහත සදහන් ලිපිනයන්හි අැති භාවනා මධ්‍යස්ථාන වෙත ගොස් භාවනාව වැඩසටහන් වලට සහබාගි ඒ පළිබද මනා අවබෝධයක් ලබා ගෙන භාවනාව ඔබගේ ජීවිතයේ වැදගත් අංගයක් බවට පත් කර ගන්න උත්සහවත් වන්න. තෙරුවන් සරණයි!!
* කදුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානය
Address:
Kanduboda Siyane International
Insight Meditation Center,
Kanduboda,
Delgoda,
Sri Lanka.
Tel :
+94 11 240 2306
+94 11 493 1808
Email:
* මිතිරිගල නිස්සරණ වනය
Meetirigala Nissarana Vanaya
Meetirigala – 11742
Sri Lanka
Telephone : (+94) 33 333 9193, (+94) 33 333 9193,
* ගල්දූව ආරණ්‍ය සේනාසනය (ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමය)
ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමය, (ගල්දූව ආරණ්‍ය සේනාසනය),
ගල්දූව,කහව
දුරකථන අංකය : 912256013
* රත්මල්කන්ද භාවනා මධ්‍යස්ථානය
RATHMALKANDA HERMITAGE,
Meditation Centre
Kithal Ella, Ella. SRI LANKA.
Tel: 0094-572050234
* සුමතිපාල නා හිමි සෙනසුන් අරණ භාවනා මධ්‍යස්ථානය
Sumantiphāla Nahimi Senasun Arana,.
Heelbatgala Rd, Kanduboda, Delgoda, Sri Lanka
* නිල්ලඹ භාවනා මධ්‍යස්ථානය
Centre Address:
Nilambe Buddhist Meditation Centre
Nilambe
Sri Lanka
* දෙවනපෑතිස් භාවනා මධ්‍යස්ථානය
Devenapathis Samatha Vipassana Meditation Centre,
Pallekelle,
Kundasale
Telephone number (033-948-) 12420050
alternately if you so desire, you may contact me
or
* ඉසිපතන අාරණ්‍යය භාවනා මධ්‍යස්ථානය
Isipathana Aranya Senasana
Wembilywattha Paranapattiy,
kandy.
Isipathana Aranya Senasana
Dharmaraja Avenue,
Kandy.
Isipathana Aranya Senasana
Nariyamulla halpe,
Merigama.
Isipathana Aranya Senasana
Siripagama paragala,
Kuruwita.
Isipathana Aranya Senasana
Dimalla road,
Gunadaha galagedara.
Isipathana Aranya Senasana
Pannipitiya pelenwatta,
Piliyandala.
Isipathana Aranya Senasana
School road,
Ketawala leula.
Ketawala Isipathana Meheni Aramaya
Ketawala.