ඔන්ලයින් රේඩියෝව + පොඩ්කාස්ට් එක අද රාත්‍රී 8.30ට

2 views
Skip to first unread message

බිම්සර වලල්ලාවිට

unread,
Jan 7, 2012, 6:09:54 AM1/7/12
to ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණ ගනුදෙනුකරුවන්ගේ සංසදය
අද රාත්‍රී 8.30 අපගේ ඔන්ලයින් රේඩියෝව ආරම්භ වීමට නියමිතයි. අද දින
හඳුන්වාදීමේ වැඩසටහන ඉදිරිපත් කිරීමට නියමිත අතර එය සජීවීව ඉදිරිපත් වේ.
ඔබට වැඩසටහන පිළිබඳ ප්‍රශ්න, තාක්ෂණික ප්‍රශ්න අද දින http://www.slicu.org/live
වෙත පැමිණිමෙන් ඉදිරිපත් කල හැක. එහි ඇති player එක මගින් ඔබට රේඩියෝවට
සවන්දිය හැකිය. එය වැඩ නොකරයි නම් සවන් දීම සදහා එම ස්ථානයේ ඇති ලිනක් එක
භාවිතයෙන් හෝ http://www.slicu.org/listen.pls හරහා සවන්දිය හැකිය. අද
දින රාත්‍රී 8.30ට අපි ඔබගේ පැමිණී‍ම අපේක්ෂා කර සිටිමු.

AK47

unread,
Jan 7, 2012, 8:16:55 AM1/7/12
to sl...@googlegroups.com
Ok.

--
Happy to help you !

Bimsara Walallawita

unread,
Jan 8, 2012, 4:11:26 AM1/8/12
to sl...@googlegroups.com

ඊයේ පැවති අධික වර්ෂාව නිසා අපගේ පරිගණක ඔන් කිරීමේ හැකියාවක් තිබුනේ නැත. එමනිසා SLICU රේඩියෝව විකාශනය කිරීමට නොහැකි වීම ගැන කණගාටුව ප්‍රකාශ කර සිටිමු. ඒ නිසාවෙන් අද දින රාත්‍රී 8.00ට අපගේ සජීවි විකාශය සිදු කිරීමට සූදානම්. ඔබ සැමගේ සහභාගීත්වය අපේක්ෂා කරමු. http://www.slicu.org/live

--
Bimsara Walallawita
මගේ වෙබ් එක: My web: http://www.mytechnicals.info/
My blog: මගේ බ්ලොග් එක: http://sinhala.mytechnicals.info/
Follow me @ twitter : http://www.twitter.com/bwalallawita
ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය: http://www.slicu.org
එහි බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
එහි ගූගල් සමූහය: http://groups.google.com/group/internetcustomerslk/





Reply all
Reply to author
Forward
0 new messages