මගෙ Adsense ගිණුම කැන්සල් කරලා. හැබැයි මම අලුතින් වෙනත් ගිණුමක් හදා
ගත්ත. මට එවල තිබුන Email එකේ තිබ්බෙ මම Google Terms & Condition කඩ කරල
කියල. පුලුවන්නම් ලොකු උදවුවක් ගූගල් ඇඩ්සෙන්ස් වල Terms & Condition
සිංහලෙන් තියනවනම් මට දෙන්න ලොකු උදව්වක්
dananjaya
thar...@gmail.com