ඇඩ්සෙන්ස් ඔනි කට්ටිය මෙන්න මේක පොඩ්ඩක් බලන්න.

10 views
Skip to first unread message

Techmaker

unread,
Sep 17, 2011, 1:39:32 PM9/17/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
මට මේක ගැන මුලින්ම කිව්වෙ "බුවා රික්ස්". ඒත් මට වෙලාවක් තිබුනෙ නෑ හොයල
බලන්න. නමුත් ලගදි මගෙ බ්ලොග් එකේ තිබුන කොම්මෙන්ට් එකක් දැකල මම පොඩ්ඩක්
මේ ගැන හොයල බැලුව. වැඩේ ඇත්ත වගේ පේන්නෙ. මම දන්න කෙනෙකුත් මේකෙන්
ඇඩ්සෙන්ස් අරගෙන. පොඩ්ඩක් ඔයාලත් try කරල බලන්න. වැඩේට බහින්න කලින්
මෙන්න මේක කියවල බලන්න.

http://www.bukisa.com/articles/554447_new-adsense-account-approval-easily-with-webanswers

කවුරු හරි මෙගැන දන්න කෙනෙක් ඉන්නවනම් පල්ලැහින් කොම්මෙන්ට් කොරන්න.

ගුඩ් ලක්.

බුවා රික්ස්

unread,
Sep 17, 2011, 1:49:26 PM9/17/11
to internetc...@googlegroups.com
ඔව් මචෝ. ඔය වගේ තව ප්‍රොග්‍රෑම්ස් 100 ගනනක් තියෙනව. ඒ අතරින් හොදම ප්‍රොගෑම් එකක් තමයි වෙබ් ආන්ස්වර්ස්. තව ඒව තියෙනව. ඒව ගැනත් ලියන්න තමයි හිතන් ඉන්නෙ. ඒත් ඇඩ් සෙන්ස් මහ විකාරයක් වෙලාවකට.

2011/9/17 Techmaker <newgenerati...@gmail.com>

--
ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිය.
------------------------------
වෙබ් අඩවිය: http://www.slicu.tk
බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
Facebook පිටුව: http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/124477727648255

සටහන: අපගේ සංසදය මෙම නොමිලේ දෙන ඩො‍මේන් භාවිතා කරනනේ සාමාජිකයන් 50 වඩා වැඩිවන තෙක් බව කරුණාවෙන් සලකන්න.

AK47

unread,
Sep 17, 2011, 1:51:19 PM9/17/11
to internetc...@googlegroups.com
ඇඩ්සෙන්ස් ගන්නවට වඩා ඉක්මනට බෑන් වෙනව. හිහ්.
දුක තමයි රංජනී

බුවා රික්ස්

unread,
Sep 17, 2011, 1:58:04 PM9/17/11
to internetc...@googlegroups.com
මගේ ඇඩ් සෙන්ස් එක බෑන් වුනේ නම් මගේම වරදින් බං. ඒත් මම ඇපීල් කරද්දි ලොකු ඇඩ් දීල වැඩේ කා ගත්තා ඩී අවුලක් නෑ. වැඩේ නිවෙනකන් ඉදල වෙනත් අකව්න්ට් එකක් හදන්න ඕන 

2011/9/17 AK47 <sldownl...@gmail.com>

බුවා රික්ස්

unread,
Sep 17, 2011, 1:59:08 PM9/17/11
to internetc...@googlegroups.com
ඒක නෙමෙයි මොකක්ද රංජනී?

2011/9/17 බුවා රික්ස් <buv...@gmail.com>

Techmaker

unread,
Sep 17, 2011, 2:05:55 PM9/17/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
මචං කවුරු හරි අඩ්සෙන්ස් ගැන ලියනවනම් බිංදුවෙ ඉදම්ම ලියන්න ඔනි. ඒ
කියන්නෙ ඇඩ්සෙන්ස් කියන්නෙ මොකද්ද කියන තැන ඉදල. අඩුම ගානෙ ඇඩ්සෙන්ස්
ගැන articles 10 ක් වත්. ඊට වැඩිනම් තවත් හොදයි..

On Sep 17, 10:59 pm, බුවා රික්ස් <buva...@gmail.com> wrote:
> ඒක නෙමෙයි මොකක්ද රංජනී?
>

> 2011/9/17 බුවා රික්ස් <buva...@gmail.com>


>
>
>
>
>
>
>
> > මගේ ඇඩ් සෙන්ස් එක බෑන් වුනේ නම් මගේම වරදින් බං. ඒත් මම ඇපීල් කරද්දි ලොකු
> > ඇඩ් දීල වැඩේ කා ගත්තා ඩී අවුලක් නෑ. වැඩේ නිවෙනකන් ඉදල වෙනත් අකව්න්ට් එකක්
> > හදන්න ඕන
>

> > 2011/9/17 AK47 <sldownload....@gmail.com>


>
> >> ඇඩ්සෙන්ස් ගන්නවට වඩා ඉක්මනට බෑන් වෙනව. හිහ්.
> >> දුක තමයි රංජනී
>

> >> On 9/17/11, බුවා රික්ස් <buva...@gmail.com> wrote:
> >> > ඔව් මචෝ. ඔය වගේ තව ප්‍රොග්‍රෑම්ස් 100 ගනනක් තියෙනව. ඒ අතරින් හොදම
> >> ප්‍රොගෑම්
> >> > එකක් තමයි වෙබ් ආන්ස්වර්ස්. තව ඒව තියෙනව. ඒව ගැනත් ලියන්න තමයි හිතන්
> >> ඉන්නෙ.
> >> > ඒත් ඇඩ් සෙන්ස් මහ විකාරයක් වෙලාවකට.
>

> >> > 2011/9/17 Techmaker <newgenerationtechniq...@gmail.com>


>
> >> >> මට මේක ගැන මුලින්ම කිව්වෙ "බුවා රික්ස්". ඒත් මට වෙලාවක් තිබුනෙ නෑ හොයල
> >> >> බලන්න. නමුත් ලගදි මගෙ බ්ලොග් එකේ තිබුන කොම්මෙන්ට් එකක් දැකල මම පොඩ්ඩක්
> >> >> මේ ගැන හොයල බැලුව. වැඩේ ඇත්ත වගේ පේන්නෙ. මම දන්න කෙනෙකුත් මේකෙන්
> >> >> ඇඩ්සෙන්ස් අරගෙන. පොඩ්ඩක් ඔයාලත් try කරල බලන්න. වැඩේට බහින්න කලින්
> >> >> මෙන්න මේක කියවල බලන්න.
>

> >>http://www.bukisa.com/articles/554447_new-adsense-account-approval-ea...


>
> >> >> කවුරු හරි මෙගැන දන්න කෙනෙක් ඉන්නවනම් පල්ලැහින් කොම්මෙන්ට් කොරන්න.
>
> >> >> ගුඩ් ලක්.
>
> >> >> --
> >> >> ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ
> >> සංසදයේ
> >> >> සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ
> >> >> අදහස්
> >> >> ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිය.
> >> >> ------------------------------
> >> >> වෙබ් අඩවිය:http://www.slicu.tk
> >> >> බ්ලොග් අඩවිය:http://internetcustomerslk.blogspot.com
> >> >> Facebook පිටුව:
>

> >>http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/...


>
> >> >> සටහන: අපගේ සංසදය මෙම නොමිලේ දෙන ඩො‍මේන් භාවිතා කරනනේ සාමාජිකයන් 50 වඩා
> >> >> වැඩිවන තෙක් බව කරුණාවෙන් සලකන්න.
>
> >> > --
> >> > ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ
> >> > සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ
> >> අදහස්
> >> > ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිය.
> >> > ------------------------------
> >> > වෙබ් අඩවිය:http://www.slicu.tk
> >> > බ්ලොග් අඩවිය:http://internetcustomerslk.blogspot.com
> >> > Facebook පිටුව:
>

> >>http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/...


>
> >> > සටහන: අපගේ සංසදය මෙම නොමිලේ දෙන ඩො‍මේන් භාවිතා කරනනේ සාමාජිකයන් 50 වඩා
> >> > වැඩිවන තෙක් බව කරුණාවෙන් සලකන්න.
>
> >> --
> >> ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ
> >> සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස්
> >> ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිය.
> >> ------------------------------
> >> වෙබ් අඩවිය:http://www.slicu.tk
> >> බ්ලොග් අඩවිය:http://internetcustomerslk.blogspot.com
> >> Facebook පිටුව:

> >>http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/...

බුවා රික්ස්

unread,
Sep 17, 2011, 2:09:06 PM9/17/11
to internetc...@googlegroups.com
ඔන්න එහෙනම් මම ලියන්න ගත්තා. වැඩේ සාර්ථක වෙයිද දන්නෙ නෑ. ඔබලාගේ සහයෝගය බලා පොරොත්තු වෙනව. http://amunala-karala.blogspot.com

2011/9/17 Techmaker <newgenerati...@gmail.com>

AK47

unread,
Sep 17, 2011, 9:43:29 PM9/17/11
to internetc...@googlegroups.com
Kalin acc ekak ban wunaa nam aluthin ekak hadanna hari log wenna kalin
hari machine eka format karala inna.

බුවා රික්ස්

unread,
Sep 18, 2011, 3:10:25 AM9/18/11
to internetc...@googlegroups.com
මේ මැෂින් එකෙන් නම් ආයෙ හදන්න බෑ බං. උන් මැක් අයි පී එකේ ඉදන් හැම මගුලම ට්‍රැක් කරනව. වෙනත් කොම්පියුටර එකකින් හදන එක හොදයි.

2011/9/18 AK47 <sldownl...@gmail.com>

AK47

unread,
Sep 18, 2011, 3:12:05 AM9/18/11
to internetc...@googlegroups.com
Hadanna puluwan !

බුවා රික්ස්

unread,
Sep 18, 2011, 3:14:56 AM9/18/11
to internetc...@googlegroups.com
හදන්න පුලුවන් බං වෙන නමකින්. පවුලෙම උන්ට උනත් ඇඩ් සෙන්ස් අකව්න්ට් ඔපන් කරන්න පුලුවන් එක මැෂින් එකෙන්. ඒත් බෑන් උන අකව්න්ට් එකක් තියෙන මැෂින් එකක් ගැන උන් විෂේශ අවධානයක් යොමු කරනව.

2011/9/18 AK47 <sldownl...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages