ගොඩක් අය දන්නවනෙ අපි E Money withdraw කරගනෙ paypal එකට කියලා
එත් මෙකට එන සල්ලි ලන්කාවට ගන්න බැරි බව දනවනෙ
ගන්න පුලුවන් විදියක් තියෙනවනම් කියන,,,,
ඒවගේම අපිට පුලුවන් Ebay එකෙන් බඩු ගන්න අයත් එකල මෙ සල්ලි Exchange කරගන
තව යාලුවො ඉනවා එයලගෙ Alertpay සල්ලි වලට Paypal exchange කරගන කමති අය
තමන් ලග කරගනෙ Exchange තියෙනෙ Paypal, Alert Pay,LibertyRiserve etc:
කියල මෙතන Comment කරන
එ වගෙම තමන්ට paypal අව්ශ්නම් comment කරන්න
එතකොට අපිට පුලුවන් එයාලත් එකල අපේ E Money exchange කරගන
ඔන්න මම මුලින් දැම්මා මගෙ ලග exchange කරගන තියෙන money
මගෙ ලග paypal සල්ලි වගයක් තියෙනවා
ebay බඩු ගන්න අයට එහෙම paypal සල්ලි ඕනිද ?
මම 1 USD = 100 RS ගානෙ දෙන්න කැමතී
Bank එකෙන් Exchange කරද්දි ඔයලට 112 RS යනවා
ගන්න කැමති අය මට PM or කමෙන්ට් කරන්න
skype : idhasitha
> --
> ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ
> සාමාජිකයෙක් බැවිනි. ශ්රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස්
> ප්රකාශ කිරීමේ අයිතිය සුරකිය.
> ------------------------------
> වෙබ් අඩවිය: http://www.slicu.tk
> බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
> Facebook පිටුව:
> http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/124477727648255
>
> සටහන: අපගේ සංසදය මෙම නොමිලේ දෙන ඩොමේන් භාවිතා කරනනේ සාමාජිකයන් 50 වඩා
> වැඩිවන තෙක් බව කරුණාවෙන් සලකන්න.
>
කොහොමද කට්ටියට? අදනම් මට කියන්න තියෙන්නේ එච්චර හොඳ දෙයක් නෙවෙයි. මම අද ඉඳන් මාස දෙක තුනක් යනකන් බ්ලොග් ලියන එක නවත්තනවා. මේකට හේතුවෙන්නේ ගෙදරින් එල්ලවෙන බලපෑම් සහ ඉස්කෝලෙ වැඩයි. මම පුලුවන් හැම වෙලාවකම ලියන්න බලන්නම්. :) දැන් මම හිතන විදියට ඔයගොල්ලො ගොඩක් දෙනාට E-bay ගැන හොඳ අවබෝදයක් ලැබිල ඇති කියල හිතනවා. ඒ ගැන ඔයගොල්ලන්ට මොකක් හරි ප්රශ්නයක් ආවොත් මට E-mail (ampjay...@gmail.com) එකක් දාන්න. මම පුලුවන් හැම වෙලාවක ඒවට reply කරන්නම්.
හැමෝටම සුභ දවසක්!!