නව ඇඩ්මින්ලා දෙදෙනෙකු පත්කර ගැනීම

0 views
Skip to first unread message

බිම්සර වලල්ලාවිට

unread,
Sep 16, 2011, 2:11:36 AM9/16/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
සංසද‍ය ක්‍රමයෙන් විශාල වෙන ‍නිසා නව ඇඩ්මින්ලා දෙදෙනෙකු අවශ්‍යව
පවතිනවා. සගරාව පටන්ගත් පසු සංස්කරණය කිරීමේ හැකියාව ද තිබිය යුතුයි.
අන්තර්ජාල මුදල් පිලිබද දැනුමක් ද තිබිය යුතුයි. වෙබ් අඩවි නිර්මාණය
පිලිබද ව යම් දැනුමක් ඇත්නම් හොදයි. ඒත් එය අවශ්‍යම නැත. කරුණාකර මේ සදහා
ඉදිරිපත් වෙන ලෙස ඉල්ලා සිටිනවා. නැතිනම් කට්ටියම එකතු වෙලා දෙන්නෙක් ව
‍යෝජනා කරන්න.

Angelie Franando

unread,
Sep 16, 2011, 4:08:35 AM9/16/11
to internetc...@googlegroups.com
kattiya wadi unata post ekakwat na kiyawana

> --
> ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ
> සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස්
> ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිය.
> ------------------------------
> වෙබ් අඩවිය: http://www.slicu.tk
> බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
> Facebook පිටුව:
> http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/124477727648255
>
> සටහන: අපගේ සංසදය මෙම නොමිලේ දෙන ඩො‍මේන් භාවිතා කරනනේ සාමාජිකයන් 50 වඩා
> වැඩිවන තෙක් බව කරුණාවෙන් සලකන්න.
>

Aditha Jayasuriya

unread,
Sep 16, 2011, 5:25:29 AM9/16/11
to internetc...@googlegroups.com
ඔන්න එහෙනම් මමත් ආපහු ආව. ගොඩක් කල් එන්නැතුව හිටපු එකට කණගාටුයි. එහෙනම් ආපහු වෑඩ පටන් ගනිමු!

AK47

unread,
Sep 16, 2011, 8:10:35 AM9/16/11
to internetc...@googlegroups.com
posts nam na thamai. mama hithuwe group eka inactive kiyala :P

On 9/16/11, Aditha Jayasuriya <ampjay...@gmail.com> wrote:
> ඔන්න එහෙනම් මමත් ආපහු ආව. ගොඩක් කල් එන්නැතුව හිටපු එකට කණගාටුයි. එහෙනම් ආපහු
> වෑඩ පටන් ගනිමු!
>

බිම්සර වලල්ලාවිට

unread,
Sep 16, 2011, 12:25:48 PM9/16/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
inactive වගේ තිබුනේ මට මේ සති දෙකේ ටිකක් වැඩ තිබුණා. අනිත් එක මගේ
ඩොංගල් එක ගෙදර ති‍බුනෙත් නැහැ. අදිතටත් ‍පොඩි ප්‍රශ්න වගයක් තිබුණා.
ඒකයි උනේ. ඒ නිසා තමයි අලුත් ඇඩ්මින්ලා දෙදෙනෙක් පත්කරගමු කිව්වේ.

Thishura Himesh

unread,
Sep 16, 2011, 10:54:15 AM9/16/11
to internetc...@googlegroups.com
පෝස්ට් මුකුත් නෑනේ site එකේ

සාටර් කොලුවා

unread,
Sep 16, 2011, 10:21:47 PM9/16/11
to internetc...@googlegroups.com
ඔන්න මම ඉල්ලුම් කරා :)

AK47

unread,
Sep 16, 2011, 11:44:01 PM9/16/11
to internetc...@googlegroups.com
Good !

On 9/17/11, සාටර් කොලුවා <pasindumih...@gmail.com> wrote:
> ඔන්න මම ඉල්ලුම් කරා :)
>

බිම්සර වලල්ලාවිට

unread,
Sep 17, 2011, 2:48:39 AM9/17/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
සාටර් හෙවත් පසිදු මිහිරන්තගේ බ්ලොග් අඩවිය බැලීමෙන් ඔහුට වෙබ් ඩිසයිනින්
හැකියාව ඇති බව පේනවා. ඒ නිසා එයාව ඇඩ්මින් කෙනෙක් කරනවා.

AK47

unread,
Sep 17, 2011, 3:21:25 AM9/17/11
to internetc...@googlegroups.com
ok

Techmaker

unread,
Sep 17, 2011, 3:36:45 AM9/17/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
අපිටත් සාටර් කොලුවගෙ බ්ලොග් එක බලන්න එවන්නකො... අපිත් ආසයි ඇඩ්මින්ලගෙ
බ්ලොග්ස් බලන්න...

On Sep 17, 12:21 pm, AK47 <sldownload....@gmail.com> wrote:
> ok
>

> On 9/17/11, බිම්සර වලල්ලාවිට <bwalallaw...@gmail.com> wrote:
>
>
>
>
>
>
>
> > සාටර් හෙවත් පසිදු මිහිරන්තගේ බ්ලොග් අඩවිය බැලීමෙන් ඔහුට වෙබ් ඩිසයිනින්
> > හැකියාව ඇති බව පේනවා. ඒ නිසා එයාව ඇඩ්මින් කෙනෙක් කරනවා.
>
> >> On 9/17/11, සාටර් කොලුවා <pasindumihirantha...@gmail.com> wrote:
>
> >> > ඔන්න මම ඉල්ලුම් කරා :)
>
> > --
> > ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ
> > සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස්
> > ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිය.
> > ------------------------------
> > වෙබ් අඩවිය:http://www.slicu.tk
> > බ්ලොග් අඩවිය:http://internetcustomerslk.blogspot.com
> > Facebook පිටුව:

> >http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/...

බිම්සර වලල්ලාවිට

unread,
Sep 17, 2011, 8:22:46 AM9/17/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
ඔයත් ඇඩ්මින් නිසා Techmaker ඔයාගේ බ්ලොග් එකත් අනිත් අයට බලන්න ආස
ඇතිනේ. දාන්න බලන්න ලින්ක් එකක්. මෙන්න සාටරයාගේ බ්ලොග් එක
http://www.chaterkolla.blogspot.com/. මෙයාව ගත්තේ මෙයා ටිකක්
නිර්මාණශීලි විදයට ලියන්න දන්න නිසා. :)

Techmaker

unread,
Sep 17, 2011, 9:28:23 AM9/17/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
අනේ මන්ද... ඔන්න එහෙනම් මමත් මගෙ බ්ලොග් එක දැම්ම... http://www.techblaster.net/


On Sep 17, 5:22 pm, බිම්සර වලල්ලාවිට <bwalallaw...@gmail.com> wrote:
> ඔයත් ඇඩ්මින් නිසා Techmaker ඔයාගේ බ්ලොග් එකත් අනිත් අයට බලන්න ආස

> ඇතිනේ. දාන්න බලන්න ලින්ක් එකක්. මෙන්න සාටරයාගේ බ්ලොග් එකhttp://www.chaterkolla.blogspot.com/. මෙයාව ගත්තේ මෙයා ටිකක්

සාටර් කොලුවා

unread,
Sep 17, 2011, 11:54:47 AM9/17/11
to internetc...@googlegroups.com
ස්තූතියි මාව ඇඩ්මින් කෙනෙක් කරාට..ඊබේ/පේපැල් වගේ අන්තර්ජාලීය ගනුදෙනු පිලිබද මගේ ඇති දැනුමෙන් හා අත්දැකීමෙන් සන්සදය දියුනු කරන්න මාත් හැකි පමනින් දායක වෙන්නම් :)

සාටර් කොලුවා

unread,
Sep 17, 2011, 12:01:30 PM9/17/11
to internetc...@googlegroups.com
බ්ලොග් එකේ contributer කෙනෙක් කරන්න මාව..වැදගත් ලිපි ටිකක් ඉදිරියේදී දාන්නම් :) මෙන්න ඊමේල් එක - pasindumih...@gmail.com
Reply all
Reply to author
Forward
0 new messages