කාලෙකට පස්සේ... කට්ටියම සමාවෙන්න

1 view
Skip to first unread message

බිම්සර වලල්ලාවිට

unread,
Oct 12, 2011, 6:55:12 AM10/12/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
සමාවෙන්න කාලෙකින් මට මොනවත් කරන්න බැරිවුනාට. පෝසට් එකක් වත් දැම්මේ
නැහැ. මම මේ පාර O/Lනේ. ගෙදරින් මාර ලෙඩ දානවා. ඒ නිසා දෙසැම්බර් මාසෙට
පස්සේ මම එන්නම් මේ පැත්තට බැහැලා වැඩ කරන්න. මම ගියා. අයිත් දෙසැම්බර්
වෙනකම් මගෙන් පෝස්ට් එකක් බලාපොරොත්තු වෙන්න එපා.

බුවා රික්ස්

unread,
Oct 12, 2011, 9:36:29 AM10/12/11
to internetc...@googlegroups.com
ඕකේ මචෝ. පාඩම් කරල හොදට විභාගෙ ගොඩ දා ගන්න. 

2011/10/12 බිම්සර වලල්ලාවිට <bwalal...@gmail.com>

--
ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිය.
------------------------------
වෙබ් අඩවිය: http://www.slicu.tk
බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
Facebook පිටුව: http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/124477727648255

සටහන: අපගේ සංසදය මෙම නොමිලේ දෙන ඩො‍මේන් භාවිතා කරනනේ සාමාජිකයන් 50 වඩා වැඩිවන තෙක් බව කරුණාවෙන් සලකන්න.

AK47

unread,
Oct 12, 2011, 9:37:10 AM10/12/11
to internetc...@googlegroups.com
C U later .

chandana Liyanagamage

unread,
Oct 12, 2011, 8:29:12 AM10/12/11
to internetc...@googlegroups.com
bye

සාටර් කොලුවා

unread,
Oct 12, 2011, 11:13:02 AM10/12/11
to internetc...@googlegroups.com
ඕ ලෙවල් හොදින් ගොඩ දාගනින් මචන්..සුභ පැතුම්! :)

බිම්සර වලල්ලාවිට

unread,
Oct 13, 2011, 12:48:10 AM10/13/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
බොහොම සුතූතියි කට්ටියගෙම සුභ පැතුම් වලට. කොහොමත් තව මාස දෙකක්වත්
නෑනේ :)

Sajith Dissanayake

unread,
Oct 13, 2011, 1:00:02 AM10/13/11
to internetc...@googlegroups.com
 Good luck..

2011/10/13 බිම්සර වලල්ලාවිට <bwalal...@gmail.com>
බොහොම සුතූතියි කට්ටියගෙම සුභ පැතුම් වලට. කොහොමත් තව මාස දෙකක්වත්
නෑනේ :)
--
ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිය.
------------------------------
වෙබ් අඩවිය: http://www.slicu.tk
බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
Facebook පිටුව: http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/124477727648255

සටහන: අපගේ සංසදය මෙම නොමිලේ දෙන ඩො‍මේන් භාවිතා කරනනේ සාමාජිකයන් 50 වඩා වැඩිවන තෙක් බව කරුණාවෙන් සලකන්න.

--
 
      http://www.techblaster.co.cc/

The Best Technique Generator in Web.

Reply all
Reply to author
Forward
0 new messages