eBay ගනුදෙණු ලංකාවේ අයට තහනම් වෙයි

33 views
Skip to first unread message

AK47

unread,
Jun 6, 2012, 1:10:51 PM6/6/12
to slicu
eBay ගනුදෙණු
ලංකාවේ අයට ලබානොදෙන්න eBay ආයතනය විසින් කටයුතු කරගෙන යනව කියල දැනගන්න
ලැබුන. මේ ගැන දැනගන්න ලැබුණ විධියට නම් , හේතුව වෙලා තියෙන්නෙ අපේ අය
මහා පරිමාණයෙන් eBay හි භාණ්ඩ හොරකම් කිරීම සහ මුදල් වංචා.

Sajith Dissanayake

unread,
Jun 6, 2012, 1:22:18 PM6/6/12
to sl...@googlegroups.com
Ape ewun hamathanama hora wada karanne. oya kalakanni hinda apitawath hariyata wadak karaganna naa.

2012/6/6 AK47 <sldownl...@gmail.com>

--
ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණ ගනුදෙනුකරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණ ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකියි.
------------------------------
වෙබ් අඩවිය: http://www.slicu.org
සඟරාව : http://mag.slicu.org/
Facebook පිටුව: http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/124477727648255
Facebook සමූහය : http://www.facebook.com/groups/slicu
-------------------------------
භාවිතා කරන ආකාරය : http://www.slicu.org/use
නීති රීති : http://www.slicu.org/rule
සමූහයට ලියන්න : sl...@googlegroups.com



--
      

Blog Tips | SEO Tips | AdSense Tips | Traffic Building | Link Building

Tharindra Dilip

unread,
Jun 6, 2012, 7:40:07 PM6/6/12
to sl...@googlegroups.com
eBay මොකටද යාළුවා???? මේ තියෙන්නේ හොඳම Alternative sites for eBay


Electronics හා  Computer Gadgets සඳහා: buyincoins.com හා dealextreme.com
 
Branded Cell Phones සඳහා: mistertao.com
 
Computer Hardwares සඳහා: mistertao.com හා dealextreme.com
 
Cell Phones Accessories සඳහා: dealextreme.com
 
Health & Beauty සඳහා: buyincoins.com හා lightinthebox.com
 
Tablet PC/ MID සඳහා: buyincoins.com හා Pandawill.com
 
Home & Sports: buyincoins.com හා dealextreme.com
 
Weddings & Party Dresses: lightinthebox.com 

 

මේ විස්තර ගත්ත Blog එකට ගියානම් ඔක්කොම විස්තර හොයා ගන්න පුළුවන්. ඒක ලියන යාලුවාට බොහොම ස්තුතියි.
http://www.iplusblog.com/search/label/PayPal%20%E0%B6%9A%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA



2012/6/6 Sajith Dissanayake <newgenerati...@gmail.com>



--
Best Regards
Tharindra Dilip
+94 912290505/+94 785000581
Skype-tharindrad
thari...@gmail.com


AK47

unread,
Jun 7, 2012, 2:31:38 AM6/7/12
to sl...@googlegroups.com
මට used iPhone එකකුයි HTC එකකුයි ගන්න පුළුවන්ද ඔය සයිට් එකකින් ?.
Reply all
Reply to author
Forward
0 new messages