යලි පණගැන්වෙන SLICU ගූග්ල් සමූහය

2 views
Skip to first unread message

බිම්සර

unread,
Mar 4, 2012, 1:01:27 AM3/4/12
to sl...@googlegroups.com
මෙතෙක් කාලයක් SLICU ගූග්ල් සමූහය භාවිතා නොකරන මට්ටමකටම ඇද වැටී තිබුණි. අපගේ ආරම්භය සනිටුහන් වූ මේ සමූහය එසේ නතර වී යෑම වැලැක්වීම සහ සාමාජිකයන්ගේද පහසුව තකා නැවත් නව මුහුණුවරකින් සමූහය යලි පණගැන්වීම සිදු කරමු. ඔබ සියලු දෙනාගේ සහයෝගය මේ සඳහා අවශ්‍යයි. මේ ගෲප් එක ක්‍රියාශීලීව පවත්වා ගැනීම ඔබගේ යුතුකමයි. :)
Reply all
Reply to author
Forward
0 new messages