ඔන්ලයින් රේඩියෝවේ හා පොඩ්කාස්ට් එකෙහි ආරම්භය ජනවාරි 7 සෙනසුරාදා

4 views
Skip to first unread message

බිම්සර වලල්ලාවිට

unread,
Jan 4, 2012, 1:14:28 AM1/4/12
to ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණ ගනුදෙනුකරුවන්ගේ සංසදය
ඔන්ලයින් රේඩියෝව + පොඩ්කාස්ට් එක ආරම්භ කිරීම සදහා සියල්ල සූදානම්.
ජනවාරි 7 සෙනසුරාදා www.slicu.org/live හි ඇති චැට් රූම් එක තුලදී ඔබ
හමුවීමට අප සූදානම්. Webplayer එක මගින් හෝ VLC, Winamp යන players වලින්
ඔබට රේඩියෝවට සවන්දිය හැකි අතර, අප හා අනෙකුත් අසන්නන් සමග සජීවි විකාශය
අතරතුරදී ම අදහස් හුවමාරු කිරීමට චැට් රූම් එක භාවිතා කල හැක.

chaminda kumara

unread,
Jan 4, 2012, 1:33:22 AM1/4/12
to sl...@googlegroups.com
thks

2012/1/4 බිම්සර වලල්ලාවිට <bwalal...@gmail.com>

--
ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණ ගනුදෙනුකරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණ ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකියි.
------------------------------
වෙබ් අඩවිය: http://www.slicu.org
සඟරාව : http://mag.slicu.org/
Facebook පිටුව: http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/124477727648255
Facebook සමූහය : http://www.facebook.com/groups/slicu
-------------------------------
භාවිතා කරන ආකාරය : http://www.slicu.org/use
නීති රීති : http://www.slicu.org/rule



--
Best Regards
Chaminda
Mob:+94777960150  +94714399775
www.chamotoursandrentacar.webs.com


Reply all
Reply to author
Forward
0 new messages