----------------------------------------------------------------
Paypal Account එක හදලා ඉවර වෙලා එක ebay එකට සෙට් කරලා එක්කෙන් බඩු ගන්න
විදිහ ඉටපස්සේ කිලා දෙනවා....
එහෙනම් අපි වැඩේ පටන් ගමු.....
02. www.paypal.com එකට මුලින්ම යන්න ඔනා ඉටපස්සේ වම් අත පැත්තේ login
එක්ක යටින් sing up කිලා තියනවා (මන් එකේ පොටෝ එක්ක යටින් දලා ඇති...)
02. ඉටපස්සේ ඔයාලට එන්නේ create your PayPal account කිලා එක්කක්...
03. මන් රතු පටින් රවුම් කරලා තියෙන්නේ premier (Get Started) අන්න එක්ක
ක්ලික් කරන්න.... මෙන්න මේ වගේ....
04. ඉටපස්සේ ඔයලට එනවා Enter your information එකේ පෙන්නලා තියන සේරම
විස්තර ඇත්ත විස්තර දෙන්න... මොකද එකෙන් තමා ඔයාලට එවන හැම දේම එවන්නේ
එකට ebay ලොග් ව්නොත් එකෙන් එවන බඩු සේරම එන්නේ ඒ ලිපිනයට එකයි..
05. දැන් අපි එකත් ෆිල් කරලා ඉවරයි.. දැන් එන්නේ Web Card එක්ක දාන
එක්ක...(දැනට තියන හොදම Web Card එක්ක සම්පත් බැන්ක් Web Card එක්ක....)
06. ඔයල දැනටමත් වෙබ් කර්ඩ් එක්කක් අරගෙනනම් තියෙන්නේ ඔයලා ඔකේ Credit
Card number කීන තැන ඔයලට ලැබුන වෙබ් කාර්ඩ් එක්කේ ඉස්සරහ අoක් 16 කින්
තියන අoක පෙලිය ටියිප් කරන්න...
07. ඉටපස්සේ Expiration Date කීන එක්කේ ඔයගේ වෙබ් කර්ඩ් එක්කෙ ඇති Valid
Thru කිල එක්කක් එක්කේ ඉස්සරහ තියන අවුරුද්දයි මාසෙයි දාන්න... මෙන්න මේ
වගේ....
08. එම දලා ඔයාලා ගෙදර ඇඩ්ඩ්‍රස් එක්කත් හරියට දලා නම් තියෙන්නේ continue
එක ක්ලික් කරන්න...
09. හදිස්සියේවත් ඔයාලට පස්සේ Web Card එක්ක දාගන්න ඔනේ නම් ඔයලා නිකන්
continue කරන්න...
එම නැත්තම් උඩ PayPal ලෝගෝ එක්ක ක්ලික් කරන්න... එතකොට හරි....
එතකොට ඔයලගේ Account එක්කට යනවා... හැබැයි ඔයලගේ එක්ක verified වෙලා
නැහැ...
එම ව්නාම Web Card එක්ක දාන කන් ඔහේ PayPal එක්ක තියාගන්න පුලුවන්...
Web Card කර්ඩ් එක්ක නැති වුනාම PayPal එක්ක පෙන්නන්නේ මෙන්න මේම...
10. දැන් අපි හිතමු දවස් දෙක්කකට පස්සේ Web Card එක්ක දානවා කිලා...
එතකොට එක්ක දාන්නේ මේමයි...
බලන්න වම් අත පැත්තේ තියනව My Account කිලා එක්කක් එකේ යටතේ තියනවා
Profile කිලා එක්කක් එකේ Add/Edit Credit Cardඑක ක්ලික් කරන්න....
11. අර මන් මුලින් කිවා වගේම එක්කක් අවා බලන්න එක්කෙ කිලා තියන First
Name / Last Name / Card Type (Visa) / Card Number / Expiration Date /
Card Verification කීන හිස් කොටු වලට සත්‍ය විස්තර දාන්න...
Credit Card number කීන තැන ඔයලට ලැබුන වෙබ් කාර්ඩ් එක්කේ ඉස්සරහ අoක් 16
කින් තියන අoක පෙලිය ටියිප් කරන්න...
ඉටපස්සේ Expiration Date කීන එක්කේ ඔයගේ වෙබ් කර්ඩ් එක්කෙ ඇති Valid Thru
කිල එක්කක් එක්කේ ඉස්සරහ තියන අවුරුද්දයි මාසෙයි දාන්න...
දැන් ඔයලා බලනවා ඇති Verification Number මොකද්ද කියන්නේ කිලා... ඒක
ඔයලගේ ආපු Password කොලේ හරි ඔයලට දුන්න මුල් කෝලෙ දුරකතන අcකයක් ඇති
අන්න ඒක්ට කෝල් එක්කක් දෙන්න දිලා අහන්න Verification Number එතකොට එයාලා
කියනවා. ඉටපස්සේ ඒ නම්බර් එක්ක දාන්න Verification Number කීන තැනට....
12. Add Card ඒම දාලා තියන එක්ක ක්ලික් කරන්න... (ක්ලික් කරන්න කලින්
බලන්න දලා තියන විස්තර සේරම හරිද කිලා)
13. ඔයලා කාර්ඩ් එක්ක හරියට දාලා තියනවා නම් ඔයලගේ කර්ඩ් එක්ක මේ රූපේ
පෙන්නලා තියන විදිහට verified වෙලා ඇති...
තව දෙයක් මේ PayPal එක Active ව්නාම අපෙන් USD 1.98 විතර කපා ගන්නවා එක
ගනන් ගන්න එපා මොකද එක අපිට අපහු දවස් දෙක්කකින් වගේ ලැබෙනවා එකයි...