ඇඩ්සෙන්ස්

25 views
Skip to first unread message

Chandu

unread,
Sep 18, 2011, 6:59:18 AM9/18/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
මමත් හොදට පහුගිය මාස 2කේම ඇඩ්සෙන්ස් කලා... මගේ ට්‍රැෆික් 33000ක්
තිබ්බා.. ක්ලික් 125 විතර තිබ්බා. $75ක් තිබුනා‍. සියල්ල හොදට කෙරිගෙන
ආවා. නමුත් දැනට දවස් 5කට කලින් දවසක උදේ බ්ලොග් එකේ මම පෝස්ට් දමද්දිම
ඇඩ්පෙන්නන එක නැවතුනා. එවෙලෙම බලද්දිම ඊමේල් එක ඇවිල්ලා තිබ්බා ඩිසේබල්
කලා කියලා. එවෙලෙම ඒක ඩිසෙබල් කලා. ඇත්තටම අපේ මහන්සිය සල්ලි අපරාදෙයක්
බන් සමහර වෙලාවට...

බුවා රික්ස්

unread,
Sep 18, 2011, 12:05:43 PM9/18/11
to internetc...@googlegroups.com
ඇඩ් සෙන්ස් කරනව නම් ගූගල් වෙබ් මාස්ටර් ටූල් ගැන හොද අවබෝධයක් තියෙන්න ඕනලු බං. ඒක ගැන නම් මාත් තාම හොයාගෙන යනව. අපගේ අධ්‍යනයට ඔබ ඇඩ් සෙන්ස් යෙදූ වෙබ්/බ්ලොග් අඩවියේ ලිපිනය සදහන් කරන්න පුලුවන්ද?

2011/9/18 Chandu <adscha...@gmail.com>

--
ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිය.
------------------------------
වෙබ් අඩවිය: http://www.slicu.tk
බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
Facebook පිටුව: http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/124477727648255

සටහන: අපගේ සංසදය මෙම නොමිලේ දෙන ඩො‍මේන් භාවිතා කරනනේ සාමාජිකයන් 50 වඩා වැඩිවන තෙක් බව කරුණාවෙන් සලකන්න.

Angelie Franando

unread,
Sep 18, 2011, 12:37:29 PM9/18/11
to internetc...@googlegroups.com
@chandu uba monada blog eke dala tibbe ? link eka diyan balana

AK47

unread,
Sep 18, 2011, 12:38:06 PM9/18/11
to internetc...@googlegroups.com
" ඇත්තටම අපේ මහන්සිය සල්ලි අපරාදෙයක්
බන් සමහර වෙලාවට... " 200% aththa

Kisima saadhaarana reason ekak nathuwa un acc ban karanawa. Site ekaka
original contents daala hoda traffic ekak hadanna dena gema api
dannawa ne. Anthimata ithuru wenne hulan thamai. Hih , දුක තමයි රංජනී
. check eka gedarata enna dawas 3ta kalin acc banned wunaama kohomada
thiyena santhose ?. AdSense nam nikan dunnath one na. Chaaaaaaaaaarter
!. Melo rahak na. Aragena nath aya aragenama balannakoo boruda kiyala
!

On 9/18/11, බුවා රික්ස් <buv...@gmail.com> wrote:

Angelie Franando

unread,
Sep 18, 2011, 12:45:47 PM9/18/11
to internetc...@googlegroups.com
mage adsense acc, ekak tiyenawa 2009 idan blog karana no time post
dana welawak na neeeeeeee

Techmaker

unread,
Sep 18, 2011, 1:32:41 PM9/18/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
Machan uba ads daapu site eka webmasters guidelines walata against
athi ekai block karanna aththe.... Hodata guidelines kiyawanne nathi
ewunta oka wenawa. monaa karannada..

On Sep 18, 9:38 pm, AK47 <sldownload....@gmail.com> wrote:
>  " ඇත්තටම අපේ මහන්සිය සල්ලි අපරාදෙයක්
> බන් සමහර වෙලාවට... " 200% aththa
>
> Kisima saadhaarana reason ekak nathuwa un acc ban karanawa. Site ekaka
> original contents daala hoda traffic ekak hadanna dena gema api
> dannawa ne. Anthimata ithuru wenne hulan thamai. Hih , දුක තමයි රංජනී
> . check eka gedarata enna dawas 3ta kalin acc banned wunaama kohomada
> thiyena santhose ?. AdSense nam nikan dunnath one na. Chaaaaaaaaaarter
> !. Melo rahak na. Aragena nath aya aragenama balannakoo boruda kiyala
> !
>

> On 9/18/11, බුවා රික්ස් <buva...@gmail.com> wrote:
>
>
>
>
>
>
>
> > ඇඩ් සෙන්ස් කරනව නම් ගූගල් වෙබ් මාස්ටර් ටූල් ගැන හොද අවබෝධයක් තියෙන්න ඕනලු
> > බං. ඒක ගැන නම් මාත් තාම හොයාගෙන යනව. අපගේ අධ්‍යනයට ඔබ ඇඩ් සෙන්ස් යෙදූ
> > වෙබ්/බ්ලොග් අඩවියේ ලිපිනය සදහන් කරන්න පුලුවන්ද?
>

> > 2011/9/18 Chandu <adschanda...@gmail.com>


>
> >> මමත් හොදට පහුගිය මාස 2කේම ඇඩ්සෙන්ස් කලා... මගේ ට්‍රැෆික් 33000ක්
> >> තිබ්බා.. ක්ලික් 125 විතර තිබ්බා. $75ක් තිබුනා‍. සියල්ල හොදට කෙරිගෙන
> >> ආවා. නමුත් දැනට දවස් 5කට කලින් දවසක උදේ බ්ලොග් එකේ මම පෝස්ට් දමද්දිම
> >> ඇඩ්පෙන්නන එක නැවතුනා. එවෙලෙම බලද්දිම ඊමේල් එක ඇවිල්ලා තිබ්බා ඩිසේබල්
> >> කලා කියලා. එවෙලෙම ඒක ඩිසෙබල් කලා. ඇත්තටම අපේ මහන්සිය සල්ලි අපරාදෙයක්
> >> බන් සමහර වෙලාවට...
>
> >> --
> >> ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ
> >> සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ
> >> අදහස්
> >> ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිය.
> >> ------------------------------
> >> වෙබ් අඩවිය:http://www.slicu.tk
> >> බ්ලොග් අඩවිය:http://internetcustomerslk.blogspot.com
> >> Facebook පිටුව:

> >>http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/...


>
> >> සටහන: අපගේ සංසදය මෙම නොමිලේ දෙන ඩො‍මේන් භාවිතා කරනනේ සාමාජිකයන් 50 වඩා
> >> වැඩිවන තෙක් බව කරුණාවෙන් සලකන්න.
>
> > --
> > ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ
> > සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස්
> > ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිය.
> > ------------------------------
> > වෙබ් අඩවිය:http://www.slicu.tk
> > බ්ලොග් අඩවිය:http://internetcustomerslk.blogspot.com
> > Facebook පිටුව:

> >http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/...

AK47

unread,
Sep 18, 2011, 1:51:20 PM9/18/11
to internetc...@googlegroups.com
ethakota check eka enakam thibunu guides walata mokada wune?. hih.
site wala kisima change ekak karalath na. Samahara acc ude aprove
wenawa. Hawasa baladdi banned !. hih. දුක තමයි රංජනී

> http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/124477727648255

chandana Liyanagamage

unread,
Sep 18, 2011, 9:02:38 PM9/18/11
to internetc...@googlegroups.com
තව ඇඩ්සෙන්ස් ගිණුමකට ඇප්ලිකේෂන් එකක් දාලා තියෙන්නේ ඒක දමලා දවස් 5ක්
වෙනවා දෙයිද දන්නේ නැහැ. තවම පිලිතුරක් නැහැ. ඇඩ්සෙන්ස් ටිම් එක හොර
කරනවනම් අපි ඊට වඩා හොරුනේ...
කො‍හොම හරි ගේම ගහලම තමයි නවත්වන්නේ...

On 9/18/11, AK47 <sldownl...@gmail.com> wrote:

බුවා රික්ස්

unread,
Sep 19, 2011, 3:44:40 AM9/19/11
to internetc...@googlegroups.com
වෙන වෙබ් සයිට් එකකින් ඇප්ලයි කරන්න. ඔයාග වෙබ් සයිට් එක මොකක්ද කියල තාම කිව්වෙ නෑනෙ යාලුවා.

2011/9/19 chandana Liyanagamage <adscha...@gmail.com>

chandana Liyanagamage

unread,
Sep 19, 2011, 8:05:38 AM9/19/11
to internetc...@googlegroups.com
mama flexya eken gaththe

chandana Liyanagamage

unread,
Sep 19, 2011, 8:06:01 AM9/19/11
to internetc...@googlegroups.com
profile ekata, eke blog kale

AK47

unread,
Sep 19, 2011, 8:44:49 AM9/19/11
to internetc...@googlegroups.com
dawas 2 n ganna puluwan !

On 9/19/11, chandana Liyanagamage <adscha...@gmail.com> wrote:
> profile ekata, eke blog kale

බුවා රික්ස්

unread,
Sep 19, 2011, 2:44:11 PM9/19/11
to internetc...@googlegroups.com
තවත් රෙවිනියු ෂෙයාරින් ප්‍රොග්‍රෑම් එකක්ද? ඔයාට ඒකෙ සබ් ඩොමේන් එකක් තිබුනද?

2011/9/19 AK47 <sldownl...@gmail.com>

Chanux Brother

unread,
Jan 8, 2012, 5:13:09 AM1/8/12
to sl...@googlegroups.com, internetc...@googlegroups.com
ඇඩ්සෙන්ස් සල්ලි හොයන්න විතරක් කරනවානම් එක හරියන්නේ නෑ තමයි. මෙ තියෙන්නේ මගේ ඇඩ්සෙන්ස් කතාව
Reply all
Reply to author
Forward
0 new messages