සබද අපි කදු නොවෙමු- උනුන් පරයා නොයන

17 views
Skip to first unread message

band ne

unread,
Aug 27, 2011, 12:47:01 AM8/27/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
මේ ගෘර්ප් එකේ ඈඩ්මින්ල කවුද පොස්ට් දාන අය කවුද කියල මමනම් දන්නේ නෑ මට
එක දෑනගන්න උවමනාත් නෑ , මගේ කාලයෙන් පෑය බාගයක්

වීතර මම මේකට මිඩන්ගු කරනවා මම දන්න යමක් තියෙනවනම් එකේ ලින්ක් එක හරි
දාන්න මේ ගෘර්ප් එකට ඉන්වයිට් කරනකොටම තමයි කිවයුතුව

තුබුනෙ මොනවද අවෑසි සුදුසුකම් කියල එහෙම උනානම්නෙ හරි.පලමුවෙන්ම ඒක තිරනය
කරන්න.මමනම් දකින්නෙ නොදන්න අයට දෑනුම බේදමින්

දන්නා අය නොදන්නා ඉසව් කරා යාම්යි කල යුත්තෙ.
මම ඊබේ සෑහෙන දුරක් ගොස් තියෙනවා බඩු ගෙන්වනවා බඩුවිකුනනවා මේකෙදි මට
උදව් කලකෙනක් තමයි චින්තක පෑය 02ක් ස්ක්යිප් වලින් යු එස් පේපෙල් ගිනුම
හෑදුවා.මට අත දුන්නා වගෙම මගේ අත් දෙකම ඔනම වේලාවක නවකයන්ට දේන්න
ලෑස්තියි.කෞරුහරි මේකට ගොඩවදීන්නෙ දෑනුම සොයගෙන ඒ කිසි කෙනක් පලවාහරිය
යුතුනෑහෑ අපේ ශක්තිප්‍රමානයෙන් උදව් කලයුතුයි.මේ ලොකය පවතින්නෙ ටික
දෙනෙක් හරි පරාර්තකමීව හිතන නිසයි.මේ ග්රෘප් එකේ ඉන්න ඈඩ්මින්ල මේකෙ
සමබරව කරගෙනෙයායුතුව තියෙනවා
1 පේපල් තහනම ඉවත්කීරිම සදහා රජයේ මෑදිහත්වීම ලබාගෑනීම
2පේපල් ගිනුම්වල දෑනට ඈති මුද්ල් අරක්ශාකරි ලෙස පරිහරනය සහ අත්දෑකිම්
බේදාහදාගෑනීම
3පේපල් ගිනුම්වල දෑනට ඈති මුද්ල් රුපියල් බවට හෑරවීමේ නිතියානුකුල සහ
පහසුක්‍රම පිලිබදව සොයාබෑලීම
4විදෙස් රටවල ඈති මාකටින් ගෘප් සමග සම්බන්දතා ගොඩනගා ගෑනීම
5ගෘප් වෙබ් අඩවිය සන්වර්දනය කොට දෑනුම සොයන්නන් සදහා එය අන්ගසම්පුර්න
කිරිම
6මේ සම්බන්දව යු ටියුබ් වල ඈති වීඩීයො ගොනුවක් වෙබ් අඩවිය තුල
පවත්වගෙනයාම

සහ තවත් යොජනා පසුවට තබමු මේවා තමා මගේ අවන්ක අදහස මෙය හුදෙක් මහජන පහන්
සන්වෙගය උදෙසා බව සලකන්න . මටනම් කියන්න තියෙන්නෙ අවසනවශයෙන්
සබද අපි කදු නොවෙමු- උනුන් පරයා නොයන
සුනිල දිය දහර වෙමු- එකම ගගකට වෑටෙන

අනුර ප්‍රියන්ත ගුරුගේ
මතුගම

බුවා රික්ස්

unread,
Aug 27, 2011, 6:13:52 PM8/27/11
to internetc...@googlegroups.com
http://groups.google.com/group/internetcustomerslk/members

කව්රු හරි මූලික වෙලා ස්කයිප් චැට් රූම් එකක් හදන්න.

මටත් ඊබේ සෙලර් කෙනෙක් වීමට අවශ්‍යයි. ඒත් දැනට තියෙන තත්ත්වය අනුව කොහොමද අපි විස්වාස කරන්නේ අපි උපයපු මුදල් රට තුලට ගන්න පුලුවන් වෙයි කියල. ගොඩක් අයට වෙනව වගේ ලොකු මුදලක් එක්ක පේපෑල් ගිනුම නැති වුනොත් මොකද කරන්නේ?

කව්රු හරි කියන්න එකම පරිගණකයෙන් ශ්‍රී ලංකා පේපෑල් ගිනුමක් හා වෙනත් රටක පේ පෑල් ගිනුමක් හැදුවොත් ඒක ප්‍රශ්නයක් වෙයිද?

ඒ වගේම දැනට VCC වලින් එකවුන්ට් වෙර්ෆයි කරන්න බැරි නිසා(ග්රූපයේ සමාජිකයන් කියු ලෙසින්) හෝ කරල වැඩක් නැති නිසා වෙනත් විකල්පයක් තියෙනවද?

තව ප්‍රශ්න ටිකක් තියෙනව රේගුව පිලිබදව. 

2011/8/27 band ne <bandn...@gmail.com>

--
ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිය.
------------------------------
වෙබ් අඩවිය: http://www.slicu.tk
බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
Facebook පිටුව: http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/124477727648255

සටහන: අපගේ සංසදය මෙම නොමිලේ දෙන ඩො‍මේන් භාවිතා කරනනේ සාමාජිකයන් 50 වඩා වැඩිවන තෙක් බව කරුණාවෙන් සලකන්න.

AK47

unread,
Aug 27, 2011, 9:23:48 PM8/27/11
to internetc...@googlegroups.com
" එකම පරිගණකයෙන් ශ්‍රී ලංකා පේපෑල් ගිනුමක් හා වෙනත් රටක පේ පෑල්
ගිනුමක් හැදුවොත් ඒක ප්‍රශ්නයක් වෙයිද? "
මට නම් දැනට එවැනි ගැටළුවක් ඇති වී නොමැත.

Aditha Jayasuriya

unread,
Aug 28, 2011, 2:43:13 AM8/28/11
to internetc...@googlegroups.com
එකම පරිගණකයේ එකවුන්ට් දෙකක් හැදුවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. සල්ලි ගෙන්නගන්න එක හදාගන්න අපි ඔක්කොටම එකතු වෙලා වැඩ කරන්න වෙයි.
(නරකද අත්සන් ලක්ෂයක් පෙත්සමක් හදලා විදේශ කටයුතු ඇමතිට දුන්නොත්. Just Kidding :D )

Angelie Franando

unread,
Aug 27, 2011, 11:02:20 PM8/27/11
to internetc...@googlegroups.com
mage VCC nam tama awlak wela na

බිම්සර වලල්ලාවිට

unread,
Aug 28, 2011, 11:16:30 AM8/28/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
අර රජය මැදිහත් වෙලා කරන වැඩේ කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ ඉල්ලීම
කරන්න අඩුම තරමේ 500ක ගේ වත් අත්සන් ඕනේ.

බුවා රික්ස්

unread,
Aug 28, 2011, 4:01:34 PM8/28/11
to internetc...@googlegroups.com
බිම්සරට නම් ට්‍රැෆික් 1st :D මම දැක්කා ලගදි පොඩි එකෙක්ට ජනාධිපති මමාගේ මූණ ඉබින්න ඕන කියල හිතිල අරලිය ගහ මන්දිරයටම ගිහින් මූණ ඉබල. ටීවී එකෙත් ඒක පැය බාගයක් විතර පෙන්නුව. ඒ වගේ එව්වටත් ජනාධිපති මාමට වෙලාව තියෙනව නම් අපේ ප්‍රශ්නයට හොදටම වෙලාව ඇතිනේ :D මේ වගේ සල්ලි රට ඇතුලට ගේන්න බැරි ප්‍රශ්නයක් දවසක් විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවේදි ඇහුව. ඒත් මට නම් තේරෙන්නෙ නැ විදේශ මුදල් එහෙම රට තුලට ගේන්න බැරි ඇයි කියල. වෙස්ටර්න් යූනියන් වගේ ඒවලින් මුදල් රට තුලට එනව නේද? කවුරු හරි දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න.

2011/8/28 බිම්සර වලල්ලාවිට <bwalal...@gmail.com>
අර රජය මැදිහත් වෙලා කරන වැඩේ කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ ඉල්ලීම
කරන්න අඩුම තරමේ 500ක ගේ වත් අත්සන් ඕනේ.

--

බිම්සර වලල්ලාවිට

unread,
Aug 29, 2011, 11:30:17 AM8/29/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
මට නම් ට්‍රැෆික් 1st නෙමෙයි. ඒ වුනාට ඉතින් අපි ටික දෙනෙක් එහෙම
ඉල්ලීමක් කරලා වැඩක් වෙයි ද? අපි ජනාධිපතිට ලියුමක් යවලා බලමු ද?

priyantha guruge

unread,
Aug 29, 2011, 11:48:33 AM8/29/11
to internetc...@googlegroups.com
මේ සදහා සෑලස්මක් සදා ගතයුතුයි මේ ගෲප් එක මීට වඩා සෑලස්මක් ඈතුව කලයුතුව තියෙනවා මෙය සදහා සකච්චාවක් ස්ක්යිප් හරහා සුදානම් කරන්න

2011/8/29 බිම්සර වලල්ලාවිට <bwalal...@gmail.com>
මට නම් ට්‍රැෆික් 1st නෙමෙයි. ඒ වුනාට ඉතින් අපි ටික දෙනෙක් එහෙම
ඉල්ලීමක් කරලා වැඩක් වෙයි ද? අපි ජනාධිපතිට ලියුමක් යවලා බලමු ද?
--
ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිය.
------------------------------
වෙබ් අඩවිය: http://www.slicu.tk
බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
Facebook පිටුව: http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/124477727648255

සටහන: අපගේ සංසදය මෙම නොමිලේ දෙන ඩො‍මේන් භාවිතා කරනනේ සාමාජිකයන් 50 වඩා වැඩිවන තෙක් බව කරුණාවෙන් සලකන්න.

--
A G ANURA PRIYANTHA
SRILANKA 
0094718207263
SKYIP-ANURAPRIYANTHA

බිම්සර වලල්ලාවිට

unread,
Aug 29, 2011, 12:38:12 PM8/29/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
OK. කට්ටියටම පුළුවන් වෙලාවයි, ස්කයිප් නමයි මට ඊමේල් කරන්න නැත්නම්
අළුත් ත්‍රෙඩ් එකකට පෝස්ට් කරන්න. මටනම් සීමාසහිත වෙලාවක් තියෙන්නේ මොකද
මම මේ අවුරුද්දේ O/L කරනවා. ඒ වුනාට ඉතින් රෑ 8න් පස්සේ පුළුවන්.

AK47

unread,
Aug 29, 2011, 12:43:29 PM8/29/11
to internetc...@googlegroups.com
Ekkenek liyumak liyala meke daanna. Eeta passe api eeka podda podda
wenas karala thani thaniyenma Jananaadhipathi thumaata send karamu. 13
k innawa ne.

බිම්සර වලල්ලාවිට

unread,
Aug 30, 2011, 3:31:35 AM8/30/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
band ne- අර වෙබ් අඩවිය ගැන කියපු එක ගැන මම කියන්න යන්නේ.

මම තමයි මේකේ වෙබ් සයිට් එක හැදුවේ. තව ඇතුලත් වෙන්න ඕනේ ඒවා මට කියන්න.
කට්ටියම එකතු වෙලා කතා කරලා. මම වෙබ් සයිට් එක ඒ අනුව හදන්නම්.

Aditha Jayasuriya

unread,
Aug 30, 2011, 6:41:37 AM8/30/11
to internetc...@googlegroups.com
මටනම් පුලුවන් වෙලාවක් එහෙම හරියටම කියන්න බෑ. එහෙම දෙයක් කරනවනම් සතියකට විතර කලින් කියන්න

priyantha guruge

unread,
Aug 30, 2011, 10:02:16 PM8/30/11
to internetc...@googlegroups.com
 
මගේ අදහස සදහා ඔබට වෙලාව ඈතිවිටක කතාකරන්න  මගෙ පොස්ට් එක නෑවත කියවාබලන්න මේවෑනි කටයුතු සදහා කෑපකිරිම් අව්ශ්සයි

                           skype  anurapriyanthaguruge

2011/8/30 Aditha Jayasuriya <ampjay...@gmail.com>
මටනම් පුලුවන් වෙලාවක් එහෙම හරියටම කියන්න බෑ. එහෙම දෙයක් කරනවනම් සතියකට විතර කලින් කියන්න

--
ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිය.
------------------------------
වෙබ් අඩවිය: http://www.slicu.tk
බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
Facebook පිටුව: http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/124477727648255
 
සටහන: අපගේ සංසදය මෙම නොමිලේ දෙන ඩො‍මේන් භාවිතා කරනනේ සාමාජිකයන් 50 වඩා වැඩිවන තෙක් බව කරුණාවෙන් සලකන්න.
Reply all
Reply to author
Forward
0 new messages