ස්තූතියි.
--
ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිය.
------------------------------
වෙබ් අඩවිය: http://www.slicu.tk
බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
Facebook පිටුව: http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/124477727648255
සටහන: අපගේ සංසදය මෙම නොමිලේ දෙන ඩොමේන් භාවිතා කරනනේ සාමාජිකයන් 50 වඩා වැඩිවන තෙක් බව කරුණාවෙන් සලකන්න.
Happy To Be A Sri Lankan :(
On 8/25/11, බුවා රික්ස් <buv...@gmail.com> wrote:
> ඒ කියන්නේ එකව්න්ට් එක ලොක් කරන්නේ අපේ තොරතුරු වැරදි කියල සැක හිතුනොත්
> නෙමෙයිද? ඩොලර් රුපියල් කරනවම කිව්වේ ඇයි? මට හිතෙන විදියට නම් එකව්න්ට් ගැන
> වැඩි අවදානයක් යොමු කරන්නේ $100 වැඩි ගනුදෙනු වෙනව නම්. ඔබට ඇතිවූ තත්වය පිළිබද
> සවිස්තරව විස්තරයක් කිරීමට හැකි නම් එම අත් දැකීම අපට බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත.
>
> 2011/8/25 චින්තක ජයවර්ධන. <chin...@wow.com>
>
>> ඔව් බුවාරික්ස්.....නමුත් දැන් තියන අලුත්ම තත්වය තමයි අපි බඩු විකුනලා උපයන
>> මුදල ගෙන්න ගන්න paypal ගිනුම් ලොකු මහත්වරු විසින් ලොක් කරන එක.එම නිසා
>> ඩොලර්
>> රුපියල් කිරීමට කලින් අපිට හිතන්න වෙලා තියනව ඩොලර් ඩොලර් තත්වෙන් අරක්ශා
>> කිරීම
>> ගැන.
>>
>>
>>
>> ------------------------------
>> *From*: බුවා රික්ස් <buv...@gmail.com>
>>
>> *To*: internetcustomerslk <internetc...@googlegroups.com>
>> *Sent*: Wednesday, August 24, 2011 at 6:16 pm
>>
>> *Subject*: Re: [SLICU] Re: To be a ebay seller
>>
>> මට දැනිලා තියෙන විදියට මේ පේපෑල් ප්රශ්නය බොහොම කාලයක ඉදල ලංකාවේ
>> ඉන්ටර්නෙට්
>> මාර්කටර්ස්ලා අතර දැවෙන ප්‍රශ්නයක්. මේ නීතිමය ගැටලුව වෙන්න ඇත්තේ අවසර නැතුව
>> ලංකාවට විදේශ මුදල් ගෙන එන්න බැරි එක වෙන්න ඇති. කොහොම වුනත් අපිට නීති වෙනස්
>> කරන්න බෑ. ඒක නිසා තාවකාලික විසදුමක් හැටියට වෙනත් රටක ඉන්න විශ්වාසවන්ත අයකු
>> මාර්ගයෙන් මෙරටට ඇලර්ට් පේ මගින් පේපෑල් මුදල් ගෙන්වා ගන්න පුලුවන් මනී
>> එක්ස්චේන්ජ් සිස්ටම් එකක් හරි හදා ගන්න පුලුවන් නම් කාටත් ප්‍රයෝජනවත් වෙයි.
>>
>> වින්තක - මට ඊබේ බයියර් ගිනුමක් තියෙනවා. ගොඩක් කාලෙකට කලින් මට තදටම ඊබේ උණ
>> හැදුනා. ඒත් මගේ පේපෑල් එකට මුදල් එක් කර ගන්න ගමන්ම වෙරිෆයි කරන්න ක්‍රමයක්
>> නොදැන සිටි නිසා උණ එහෙමම හොද උනා. දැන් ඔන්න ආයෙත් හැදීගෙන හැදීගෙන එනවා :D
>> මේ
>> වගේ වටිනා අදහසක් මත මේ ග්රූපය නිර්මාණය කරාට බිම්සර සොයුරාට ස්තූතිවන්ත
>> වෙනවා.
>> මොකද මගේ ෆේස් බුකේ ඉන්න උන්ට ඊ මනි කියද්දි උන් මට පිස්සු කියනව :D
>>
>> 2011/8/25 චින්තක ජයවර්ධන. <chin...@wow.com>
>>
>>>
>>> *මම හිත්නවා මේ සංසදය තුල ebay හා paypal ගැන නියම හදුන්වා දීම කලේ අපේ අනුර
>>> ප්‍රියන්ත ගුරුගේ හිතවතා කියලා.ඔය ආයතන දෙකම එකක්.එකම කොම්පැනියේ දොරවල්
>>> දෙකක්.
>>> අන්න ඒක අපි අවබෝද කරගන්න වෙනවා.
>>>
>>> අනුර ප්‍රියන්ත සහෝ..... මොකද හිතෙන්නේ මේ සංසදය ගැන....?තනිවම හානවට වඩා
>>> හාන
>>> එවුන් කීප දෙනෙක් ඇසුරු කරන්න තියන එකෙත් යම් ගතියක් තියනවා නේද?බලමු අපි
>>> එකතුවෙලා විසදුකමක් කරා යන්න.මේ ලෝකේ බැහැයි කියලා දෙයක් නැහැ
>>> කියනවනේ...අනික
>>> මම දකිනවා මෙහෙම දෙයක්..මේ සංසදය තුල එකම අරමුනක් වෙනුවෙන් ක්‍රියාත්මක කීප
>>> දෙනෙක් එම අරමුන සදහා හොද කැපකිරීමක් කරනවා.එම නිසා අනිවා අපිට විසදුමකට
>>> එන්න
>>> පුලුවන් වෙයි.
>>> මේ ... මම නිකමට දෙයක් අහන්නද....?
>>> හොර පාරවල්ම හොයන්නම ට්‍රයි කරන්නේ නැතුව අපිට බැරිද නීත්‍යානූකූල තත්වයක්
>>> දක්වා අපේ රට අරන් ඒම කියන තත්වයකට ට්‍රයි කරන්න.......?මෙතන ඉන්න කීදෙනෙක්
>>> peypal එකෙන් අහලා තියනවද ඇයි උබලා අපිට මෙහෙම කරන්නේ කියලා......මිතුරනේ
>>> වරද උන්ගේ නෙමේ....අපේ මහ උන්ගේ........
>>>
>>> මේ තියෙන්නේ මට paypal එකෙන් එවපු ලියුම් කරදහිය.*
>>> ------------------------------
>>> *From*: priyantha guruge <bandn...@gmail.com>
>>>
>>> *To*: internetcustomerslk <internetc...@googlegroups.com>
>>> *Sent*: Wednesday, August 24, 2011 at 11:15 am
>>>
>>> *Subject*: Re: [SLICU] Re: To be a ebay seller
>>>>>> *අපි මෙහෙම කරමුද?
>>>>>>> අපි දැන් නව සාමජිකයින් කියන අරමුනින් ඉවත් වෙමු.
>>>>>>> ඒක අපි කරන කියන දේ මත තීරනය වෙයි.දැන් අපි ඉන්න කීප දෙනාව හොදින්
>>>>>>> සංවිදානය කරගමු.
>>>>>>> ඒ කියන්නේ මෙහෙම...
>>>>>>> හරි කියන්න බලන්න අඩුම තරමේ තාම visa කාර්ඩ් එකක්වත් නොගත්ත අයත් මෙතන
>>>>>>> ඉන්නවද කියලා.....?
>>>>>>> තවම කුමන හෝ වෙබ් අඩවියක් මගින් පුන්චි හෝ යමක් ගෙන්වා නොගත්තු අයත්
>>>>>>> මෙතන
>>>>>>> ඉන්නවද කියලා..?
>>>>>>> ඉන්නවානම් අන්න ඒ අයව අපි ගොඩනගමු වැඩක් කරන තැනට.හෙමි හෙමින් සක්තිමත්
>>>>>>> ව්‍යාපාරික සංසදයක් ගොඩනැගෙයි එතකොට.
>>>>>>> *
>>>>>>> ------------------------------
>>>>>>> *From*: AK47 <sldownl...@gmail.com>
>>>>>>> *To*: internetcustomerslk <internetc...@googlegroups.com>
>>>>>>> *Sent*: Wednesday, August 24, 2011 at 8:10 am
>>>>>>> *Subject*: Re: [SLICU] Re: To be a ebay seller