DHGATE

26 views
Skip to first unread message

චින්තක ජයවර්ධන.

unread,
Aug 24, 2011, 10:53:15 AM8/24/11
to internetc...@googlegroups.com
dggate කියන වෙබ් අඩවිය ගැන ඔබට තියන අත්දැකීම් මොනවාද?

www.dhgate.com

AK47

unread,
Aug 24, 2011, 11:12:16 AM8/24/11
to internetc...@googlegroups.com
විශ්වාස කළ හැකි අඩවියක් ලෙස පෙනී යයි. නමුත් මම මේ වන තෙක් මෙහි ගනුදෙණු කර නොමැත.

On 8/24/11, චින්තක ජයවර්ධන. <chin...@wow.com> wrote:
> dggate කියන වෙබ් අඩවිය ගැන ඔබට තියන අත්දැකීම් මොනවාද?
>
> www.dhgate.com
>

> --
> ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ
> සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස්
> ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිය.
> ------------------------------
> වෙබ් අඩවිය: http://www.slicu.tk
> බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
> Facebook පිටුව:
> http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/124477727648255
>
> සටහන: අපගේ සංසදය මෙම නොමිලේ දෙන ඩො‍මේන් භාවිතා කරනනේ සාමාජිකයන් 50 වඩා
> වැඩිවන තෙක් බව කරුණාවෙන් සලකන්න.
>

චින්තක ජයවර්ධන.

unread,
Aug 24, 2011, 11:22:05 AM8/24/11
to internetc...@googlegroups.com
මම මේකෙන් pen drive කීපයක් drop ship  කලා.එයින් කීපයක් fake බවයි පෙනී ගියේ...එම නිසා මෙමගින් pen drive අලෙවි කරනවානම් කල්පනාවෙන්.....තවත් කාට හරි අත්දැකීම් තියනවද dhgate ගැන. ?

From: AK47 <sldownl...@gmail.com>
To: internetcustomerslk <internetc...@googlegroups.com>
Sent: Wednesday, August 24, 2011 at 8:12 am
Subject: Re: [SLICU] DHGATE

Aditha Jayasuriya

unread,
Aug 24, 2011, 11:44:27 AM8/24/11
to internetc...@googlegroups.com
මම DHGate වලින් භාණ්ඩ කිහිපයක් ගෙන්නල තියෙනවා. චින්තක කිව්ව විදියට ඒගොල්ලෝ Fake Pen Drives සහ MP4 Players  විකුණනවා. ඒ හින්දා DHgate වලින් බඩු ගන්නවනම් Electronics වගේ දේවල් ගෙන්නන්න එපා.

බිම්සර වලල්ලාවිට

unread,
Aug 24, 2011, 11:54:25 AM8/24/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
මටනම් ඒක දැක්කහම හිතෙන්නේ E-bay අනුකරණය කරලා හදපු fake එකක් කියලා

priyantha guruge

unread,
Aug 24, 2011, 2:31:52 PM8/24/11
to internetc...@googlegroups.com
fake kiyala nodanna minihata  original  - original bawa nodanna ekata  fake

okyi  malli oke thiyariya.  original  Kingston 128 gb rs 22000  /   d h gate wala keeyadha

pehadeliwama fake  hebai  those kaden  appa kanawa  wagema  5star walata  car ekan

pathwela appa kana eunuth ennawa   boho china site wala  thathwayen bala badu thama thiyenne  case awoth  ewarai  nawoth goda. feed back eka panawage  rakaganna ona  ebay eky badu wikunanawanam.
                                                  priyantha



2011/8/24 බිම්සර වලල්ලාවිට <bwalal...@gmail.com>
මටනම් ඒක දැක්කහම හිතෙන්නේ E-bay අනුකරණය කරලා හදපු fake එකක් කියලා
--
ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිය.
------------------------------
වෙබ් අඩවිය: http://www.slicu.tk
බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
Facebook පිටුව: http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/124477727648255

සටහන: අපගේ සංසදය මෙම නොමිලේ දෙන ඩො‍මේන් භාවිතා කරනනේ සාමාජිකයන් 50 වඩා වැඩිවන තෙක් බව කරුණාවෙන් සලකන්න.



--
A G ANURA PRIYANTHA
SRILANKA 
0094718207263
SKYIP-ANURAPRIYANTHA

බුවා රික්ස්

unread,
Aug 24, 2011, 3:16:01 PM8/24/11
to internetc...@googlegroups.com
මම නම් ඔන්ලයින් මාර්කටින් වලට අලුත්. මට තේරුන හැටියට නම්(ගූගල් සර්ච් කරල හොයා ගත්ත දේවලින්) මේක කිසිම නෙගටිව් ෆීඩ් බැක් නැති හොද කොම්පනි එකක්. මට නම් ඒක වැඩ කරන හැටි තාම වැඩිය තේරෙන්නෙ නෑ. ටෙස්ට් කරල බලල වැඩේ අල්ල ගත්තොත් අපිටත් කියල දෙන්න.

ඊබේ වගේ බඩු විකුණන්න තියෙන සයිට් එක - http://www.tripleclicks.com/11439152

බැක් ඔෆිස් එක, විස්තර ඹක්කොම තියෙන්නෙත් මේකෙ තමයි - http://www.sfi4.com/11439152/FREE

2011/8/25 priyantha guruge <bandn...@gmail.com>

AK47

unread,
Aug 24, 2011, 8:51:26 PM8/24/11
to internetc...@googlegroups.com
http://www.tripleclicks.com/ :- Warning ! This site have a poor reputation !
http://www.sfi4.com/ :- Warning ! This site have a poor reputation !

බුවා රික්ස්

unread,
Aug 24, 2011, 9:24:45 PM8/24/11
to internetc...@googlegroups.com
AK47 - ඒ කියන්නෙ නෙගටිව් ෆීඩ් බැක් තියෙනවා කියලද?

2011/8/25 AK47 <sldownl...@gmail.com>

AK47

unread,
Aug 24, 2011, 10:05:04 PM8/24/11
to internetc...@googlegroups.com
ow

බුවා රික්ස්

unread,
Aug 24, 2011, 10:12:16 PM8/24/11
to internetc...@googlegroups.com
කලින් ඒ සයිට් එක ටෙස්ට් කරල තියනවද? මම නම් ඇත්තටම දන්නෙ නෑ. ඒක නිසා ඕඩර් එකකට පර්චස් කරන්න කලින් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන.

ඒ කේ 47 - මේ සයිට් එක ගැන ඔබ දන්න දේවල් කියල දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනව.

2011/8/25 AK47 <sldownl...@gmail.com>

AK47

unread,
Aug 24, 2011, 10:16:37 PM8/24/11
to internetc...@googlegroups.com
අදාල අඩවි වලට පිවිසීම පවා හානිදායක විය හැකියි.

බුවා රික්ස්

unread,
Aug 24, 2011, 10:22:17 PM8/24/11
to internetc...@googlegroups.com
ටිකක් විස්තර සහිතව කරුනු පැහැදිලි කරන්න. මම දැනටම මේකෙ ලියා පදිංචි වෙලා, ඒ වගේම අපේ චින්තක සහෝ. ඔබ අදහක් කරේ මැල් වෙයා(ර්) ඇටෑක් එකක් ගැනද? ප්‍රති වයිරස් මෘදුකාංගයෙන් අඩවියට පිවිසීම අවහිර කලාද?

2011/8/25 AK47 <sldownl...@gmail.com>

AK47

unread,
Aug 24, 2011, 10:34:29 PM8/24/11
to internetc...@googlegroups.com
Phishing or other scams
Scams: Auction / gambling
Scam site / penny auction
Spam
found forum spam from them
Spam, scam, beware about data collecting, data/identity theft
Penny Auction Scam

-----------------------------------------------------------------------------------------

බුවා රික්ස්

unread,
Aug 24, 2011, 10:39:13 PM8/24/11
to internetc...@googlegroups.com
මට සොරිම තමයි  යාහූ ආන්ස්වර් වලද තිබුනේ?

2011/8/25 AK47 <sldownl...@gmail.com>
321.png
325.png
324.png
323.png
322.png

බුවා රික්ස්

unread,
Aug 25, 2011, 10:46:35 PM8/25/11
to internetc...@googlegroups.com
මෙන්න මෙතන තමයි අපි SFI(Triple Click) ගැන කතා කලේ.

2011/8/25 බුවා රික්ස් <buv...@gmail.com>
321.png
325.png
324.png
323.png
322.png

බුවා රික්ස්

unread,
Aug 25, 2011, 10:50:06 PM8/25/11
to internetc...@googlegroups.com
මෙන්න මෙතන තමයි අපි SFI(Triple Click) ගැන කතා කලේ.

2011/8/25 බුවා රික්ස් <buv...@gmail.com>
321.png
325.png
324.png
323.png
322.png

AK47

unread,
Aug 26, 2011, 3:03:06 AM8/26/11
to internetc...@googlegroups.com
www.tripleclicks.com is an untrusted site !
323.gif
324.gif
325.gif
321.gif
322.gif

Pasan Mihidu

unread,
Oct 4, 2014, 10:05:38 AM10/4/14
to sl...@googlegroups.com, internetc...@googlegroups.com, chin...@wow.com
.tripleclicks.com mama Free badu gennala thiyanwa,  මට නම් ශුවර් හෙට දාන්නම් Screenshot
Reply all
Reply to author
Forward
0 new messages