මේක ගැන මොකද හිතන්නෙ??? ඉක්මනින් කියන්න. මෙන්න ලින්කුව http://paper.li/f-1315939458
--
ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිය.
------------------------------
වෙබ් අඩවිය: http://www.slicu.tk
බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
Facebook පිටුව: http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/124477727648255
සටහන: අපගේ සංසදය මෙම නොමිලේ දෙන ඩොමේන් භාවිතා කරනනේ සාමාජිකයන් 50 වඩා වැඩිවන තෙක් බව කරුණාවෙන් සලකන්න.
On Sep 17, 10:55 pm, බුවා රික්ස් <buva...@gmail.com> wrote:
> අනේ ඒක කරන්නේ කොහොමද බං? මට ඒක අවුල් වගේ. එහෙම ඇඩ් කරාම කොහොමද ඒක නිව්ස්
> ලෙටර් එකට යන්නේ. ඒකත් නිකන් RSS වගේ සීන් එකක් ද?
>
> 2011/9/17 Techmaker <newgenerationtechniq...@gmail.com>
>
>
>
>
>
>
>
> > ඔන්න මම online news paper එකක් හැදුව අපේ group එක වෙනුවෙන්. මේක හරිම
> > ලෙසියි. ඔයාලට තියෙන්නෙ ඔයාල කියවන හොද post බලල twitter එකට tweet කරන
> > ගමන් ඒකෙ කෙලවරට #sinhalanews කියන කොටස එකතු කරන්න. එහෙම කරල පැය 24 ක්
> > අතුලත post එක නිව්ස් පේපර් එකට වැටෙනව.
>
> > මේක ගැන මොකද හිතන්නෙ??? ඉක්මනින් කියන්න. මෙන්න ලින්කුව
> >http://paper.li/f-1315939458
>
> > --
> > ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ
> > සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස්
> > ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිය.
> > ------------------------------
> > වෙබ් අඩවිය:http://www.slicu.tk
> > බ්ලොග් අඩවිය:http://internetcustomerslk.blogspot.com
> > Facebook පිටුව:
> >http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/...
chat room , pattara gahana puluwan metanata membersla ekatu unama
owa karana kalin post tiak dapalla membersla gena gana
mekata mokekwat enne na balanna deyak nati handa,,,
admin koluwo tika witrai inne site eka balanna
On Sep 18, 7:47 am, සාටර් කොලුවා <pasindumihirantha...@gmail.com>
wrote:
බුවා ඔයා tweet කරපු එක හරි.
--
ගිහින් බලපං http://www.slicumag.tk/
--
ඔව් පුළුවන්. අපි මැගසින් එකට වෙනම සයිට් එකක් හදමු. ඊටපස්සේ RSS වලින්
magzine එකේ පෝස්ට් අරගෙන වැඩ දාලා අර සයිට් එකේ පෙන්නමු.
--
On Sep 18, 9:01 pm, බුවා රික්ස් <buva...@gmail.com> wrote:
> ඒක හොදා. ඇඩ්මින් කෙනෙක්ගෙ මොඩරේෂන් එකකට පස්සේ පෝස්ට් පබ්ලිස් වෙන විදියට.
> සජිත් කිව්ව විදියට නම් සීඑස්එස් ෆයිල් එක එච් ටී එම් එල් ෆයිල් එකට ලින්ක්
> කරනවනෙ. ඊට පස්සෙනෙ ඒක වේරියබල් එකක් විදියට ගන්නෙ. ඒත් මේකෙ එක ටුවිටර්
> එකව්න්ට් එකක් කියල නැතුව ඕන එකව්න්ට් එකක ටුවිට් කරපු ලින්ක් එකක් හොයා
> ගන්නවනෙ අර වර්ඩ් එකෙන්. ඒක වෙන්නෙ කොහොමද කියල නම් මට හිතා ගන්න බෑ ඒත් මාර
> වැඩ කෑල්ලක් නෙ :ඩී ඒ නිව්ස් ලෙටර් එක හදපු සයිට් එකත් ටුවිටර් එකේම මොකක් හරි
> වෙන්න ඇති නේද?
>
> 2011/9/18 බිම්සර වලල්ලාවිට <bwalallaw...@gmail.com>
>
>
>
>
>
>
>
> > ඔව් පුළුවන්. අපි මැගසින් එකට වෙනම සයිට් එකක් හදමු. ඊටපස්සේ RSS වලින්
> > magzine එකේ පෝස්ට් අරගෙන වැඩ දාලා අර සයිට් එකේ පෙන්නමු.
>
> > --
> > ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ
> > සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස්
> > ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිය.
> > ------------------------------
> > වෙබ් අඩවිය:http://www.slicu.tk
> > බ්ලොග් අඩවිය:http://internetcustomerslk.blogspot.com
> > Facebook පිටුව:
> >http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/...