Description
සිංහලෙන් විද්‍යුත් තැපෑල භාවිතා කිරීමට සිසුන් උනන්දුකිරීම උදෙසා කැපවුණ මෙම හවුලට සිංහලෙන් ලිපි යොමුකිරීමට සිංහල සිසුන්ට ආරාධනා කරමු. නව සොයාගැනීම්, තොරතුරු සහ සංවාද සඳහා මෙය විවෘතව ඇත. අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් ඉංග්‍රීසි භාෂාව යොදාගැනීම සුදුසුය.