[Nalanda_Group87] Before Buying PC Accessories from Unity Plaza

8 views
Skip to first unread message

Palitha

unread,
Jun 16, 2010, 1:40:20 PM6/16/10
to

ඔබ මේක දකිනවනම් දකින්නේ computer එකකින් වෙන්න ඕනා, අපි හැමෝම computer සල්ලි වලටනේ ගන්නේ, ඒවා කැඩුනොත්............ දුක් නොවන්න මේක කියවලා බලන්න.Error! Filename not specified.Error! Filename not specified.



මේක ලංකාවේ පරිඝනක මාෆියාව ගැනයි...Error! Filename not specified.

UNITY PLAZA,
බම්බලපිටිය.. අපි ගොඩක් දෙනා අලුතින් computer එකක් ගන්න දුවන තැන..

හරි සල්ලි දීලා ගත්තා, ගෙදර ගෙනල්ලා ටික දවසයි ඔන්න display එන්නේ නෑ..
උස්සන් දුවනවා ආපහු ගත්ත කඩේට, එතන පෝලිමේ ඉඳලා ඉඳලා එපා වෙලා කොල්ලා බලලා කියාපි "මේක sir, job num එක 2weeks වලින් මෙතන num එකට call එකක් දීලා එන්න"

2 weeks
වලින් call කරා, අක්කා කෙනෙක් කියනවා "sir තාම ready වෙලා නෑ, ආපහු call එකක් දීලා බලන්න"


මෙහෙම call කරලාම තව computer එකක් ගන්න බිලකුත් ටැලිපෝන් එකට එනවා...


බැරිමතැන දෙකෙන් එකක් බලාගන්න කියලා එනවා, (p.s-දැන් මාස 2ක් විතර ගිහින්)

ඔන්න ආවම කොලේ බලලා කොල්ලා කියාපි " sir වැඩේ හරි හැබැයි අද දෙන්න ගොඩක් ඒවා තියෙනවා හෙට sure එකට ගන්න පුළුවන්"


හෙටත් ඉතින් යනවා..
"sir,
ටිකක් වාඩි වෙලා ඉන්න" පස්ස රත්වෙනකම් පැය 3ක් වත් ඉඳලා computer එක ගන්න පුළුවන්.....

ඔන්න ඕකයි, ඇත්ත කථාව කවුරුත් මේක තමන්ට උනා කියලා කියන්නත් ලැජ්ජයි..



ගොඩක් අයට මේක වෙන්නෙ කොහොමද....?
හැමෝම එකම shop එකෙන්ද බඩු ගන්නේ....?
සමහරුන්ට මේක වෙන්නෙ නැත්තේ ඇයි....?


UNITY PLAZA
එකේ shop වලින් 75% අයිති PC Partner කියන shop එකට,
එයාල වෙන වෙන නම් වලින්
උදා-PC MASTER, NOTEBOOK SHOP, PC TECH...etc


Error! Filename not specified.

මේකේ කහ පාටින් තියෙන්නෙ PC Partner කඩ තමයි...

කඩ කරනවා, බඩු එන්නේ එකම තැනින්... මෙයාලගේ HEAD OFFICE තියෙන්නෙ කොල්ලුපිටියේ
අපේ warranty එකට දෙන බඩු එහාට යවනවා, එහෙන් confirmation එකක් එනකම් මාස කීයක් ගියත් claim එක ගන්න බෑ.



A_ _ _-technical manager said..
"
ඇතුලේ machines 250+ තියෙනවා ඕවට කොහොම warranty දෙන්නද..?"

ගන්න පෙර සිතන්න,

p.s--
ශොප් වල ඉන්න අයට බැනලා ගහලා වැඩක් නෑ, එයාලත් රු 15000 පඩියට වැඩ කරන මිනිස්සු..
බනින්න ගහන්න ඕනේ නම් head office එකට යන්න කියලත් technical එකේ කට්ටිය කිව්වා..

මෙහි නොකියවුන කඩ ඇති,
මෙහි තිබෙන දේ වැරදිනම් නිවැරදි කිරීම ඔබ සතුය..
නිවැරදිනම් මෙය නොදන්නා අයට පෙන්වාදීමද ඔබ සතුය..




මෙන්න UNITY PLAZA එකේ වැඩ කරපු කෙනෙක්ගේ වචනය....

Quote:

Originally Posted by Mr PERERA Error! Filename not specified.

එල කොල්ලෝ එල. ඒලම කිරි thread එක. Unity Plaza කඩ ගැන අමුතුවෙන් මට කියල දෙන්න ඕන නැහැ කියලා උඹ දන්නවානේ. මම Migara ගේ thread එකට තව විස්තර ටිකක් එකතු කරන්නම්. සරලව කියනවා නම් මෙච්චරයි. Unity එකේ Computers ගන්න යනවා නම් යන්න තියෙන්නේ කඩ දෙකයි. ඒකක් Barclays එක. අනිත් එක Tech Systems එක. ඇරෙන්න වෙන කිසිම කඩයකින් බඩුවක් ගන්න යන්න එපා. අනිත් ඔක්කොම එකයි. PC House කඩ ඔක්කොම එකයි. Data Master, Sri Computers, PC Partner, Hard Net මේවා ඔක්කොමත් උන්ගෙම තමයි. ඔතන PC House නැති කඩ ටික කියන්න ලේසි. Tulip, Tech Systems,Media Center, Esoft, Mitech, Techno City, Asian Computers, Barclays තමයි PC House නැත්තෙ.අනිත් කඩේ Technocity එක. වැරදිලාවත් Lap ගන්න ඉන්නවා නම් ඒකට නම් යන්න එපා. වගේම තමයි Pre Tech. Unity එක ඇතුලේ තියන වල් ජරාම කඩේ. ඕකේ ඉන්න කැ_ හම්බයා එක්ක මම ගහගහ්හත් ගියා දවසක්. මම Unity එකේ වැඩ කරලා අයින් වෙලා මාස 6 කට විතර පස්සේ. මම වැඩ කරන කාලේ ඇර ගන්න ආවා නම් මම ඕකව යවනවා හඳට. Mitech වරදක් නෑ. ඒත් උන් ගාව ගන්න බඩු නෑ. උන් තමයි MSI ගෙන්නන්නේ. MSI මේලෝ රහක් නෑනේ. Lap Top and Chargers ගන්න Asian එකට යන්න. With their new management Asian Computers Doing Well. වගේම ගොඩක් අය Unity ඒනවා Printable accessories ගන්න. Cartridges Refill කරගන්න=

 




--
pAlItHa
Reply all
Reply to author
Forward
0 new messages