John Pilger

5 views
Skip to first unread message

Mahesh Rajasuriya

unread,
Jun 3, 2010, 5:48:25 AM6/3/10
to sinhala...@googlegroups.com
JohnPilgerජෝන්පිල්ජර්.jpg
JohnPilgerජෝන්පිල්ජර්.jpg

Ranjith Soysa

unread,
Jun 3, 2010, 11:26:59 PM6/3/10
to sinhala...@googlegroups.com
Thanks.Can I have the link to the original?
subha pathum
Ranjith

Mahesh Rajasuriya wrote:
> JohnPilgerජෝන්පිල්ජර්.jpg

> --
> If you could not read in Sinhal pl. get Unicode For Sinhala
> http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe
>
> සිංහලෙන් ලිවීමට අපහසු නම්
> http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html


Ananda Wijesinghe

unread,
Jun 3, 2010, 4:02:44 PM6/3/10
to sinhala...@googlegroups.com
ඉතිං සහෝ, අපිත් ඔහොමම නේ...!
=ආනන්ද=

=Ananda Wijesinghe=
"Dhammô hawê rakkhati dhammachari"


--- On Thu, 6/3/10, Mahesh Rajasuriya <mahesh.r...@gmail.com> wrote:
UNKNOWN_PARAMETER_VALUE

Mahesh Rajasuriya

unread,
Jun 4, 2010, 8:51:42 PM6/4/10
to sinhala...@googlegroups.com
හරියටම කි‍වුවොත්? තව ටිකක් පැහැදිලි කරන්න.

මහේෂ් රාජසූරිය

2010/6/4 Ananda Wijesinghe <anan...@yahoo.co.uk>

--
මෙහි පළවන ලිපිවලින් ප්‍රකාශ වන්නේ එම ලිපියේ කර්තෘගේ මතය යි
 
If you could not read in Sinhal pl. get Unicode For Sinhala
http://www.siyabas.lk/
 

Ananda Wijesinghe

unread,
Jun 5, 2010, 9:41:18 AM6/5/10
to sinhala...@googlegroups.com
මහේෂ්,
 
එකම එක උදාහරණයක් ගන්ඩ...!
 
රටේ ලොකුම දේශපාලන පක්ෂයේ නායක - රනිල් වික්‍රමසිංහ දෙමළ-බෙදුම්වාදී ත්‍රස්ථවාදීන්ට අපේ රටේ තුනෙන් දෙකක් පාවා දීලත්, ඒ බරපතල අරෝවෙන් රට බේරාගන්ඩ සමත්වුන මහින්ද රාජපක්ෂ- රජයට අනේකවිධ මඩ ගසන අවස්ථා වල ඒ මහා රෑස්වීම්වල අපේම මිනිස්සු කොච්චරනම් අප්පුඩි ගහනවද?
 
කොයි අතින් බැළුවත් ලංකාවෙ අපි, ඔය කියන කට්ටියටත් අන්තයි. මේ කාරණා ගැන ලියනවානම් මහා පොත් ලියන්ඩ වෙනවා.
 
ඕවා ඉතිං අපි පුළුවන්තරම්ම් යටකරගෙන තමයි අප අප ගැන ප්‍රසිද්දියෙ කථාකරන්නෙ - ජාතියක් හැටියට.

=Ananda Wijesinghe=
"Dhammô hawê rakkhati dhammachari"


mah...@rmv.sch.lk

unread,
Jun 6, 2010, 3:01:07 AM6/6/10
to sinhala...@googlegroups.com
Dear Ananda,
why do you try to bring politics to the Sinhala Sanvada?
Is sinhala sanwada creators are sleeping.

Ananda Wijesinghe

unread,
Jun 6, 2010, 9:20:43 AM6/6/10
to sinhala...@googlegroups.com
Not at all.  I am not briging any politics into Sinhala-Sangwaada.
I just mentioned an example since you asked me to.
 
Anyway, why do you consider Politics as out of bounds for any Sangwaada as such...?
 
Whatever is spoken doesn't deviate from politics.
=Ananda Wijesinghe=
"Dhammô hawê rakkhati dhammachari"


--- On Sun, 6/6/10, mah...@rmv.sch.lk <mah...@rmv.sch.lk> wrote:
Reply all
Reply to author
Forward
0 new messages