අඩුපාඩු සහිත පොඩි ලිපි දහස් ගණනක් තියෙනවට වඩා ගුණාත්මක ලිපි හැකි පමණ
එකතුකිරීම නේද කරන්න ඕන? ඒ නිසා තම තමන් හදමින් යන නව ලිපි තියෙනව නම්
සංසදයට දන්වන්න. එතකොට කාටත් ඒවයෙ ගුණ දොස් බලල අඩුපාඩු නිවැරදි කරන්න
පුළුවන් වේවි.
අලුතෙන් ලිවීමම අවශ්‍යත් නෑඉංග්රීසි විකිපිඩියාවේ තියෙන ලිපි සිංහලට පරිවර්තනය කරන්න පුලුවන් නම් ඒත් ඇති.
අපට කරන්න පුලුවන් වැදගත් වැඩක් තියෙනවා. ඒ ගැන හරි විස්තරයක් ලැබුනු ගමන් මම කියන්නම්. කට්ටිය රෙඩිපිට ඉන්න. :D
දැනෙන දෙයක් කරමු