වාසි ෙමානවාද ?
මෙම වෙබ් මෘදුකාංගයේ ලක්ෂණ
ඉතාමත් පහසුෙවන් භාවිතා කල හැකි මෘදුකාංගයකි.
මෙය දත්ත සමුදාය කළමනාකරණය කළ හැකි වෙබ් මෘදුකාංගයකි . [ Data Base
Driven ]
මෙහි අපි ගැන, පිංතූර එකතුව, අපව අමතන්න, ලිපි හා පුවත් ආදී වෙබ් පිටු
අැතුලත් වන අතර ඔබගේ පුවත් වලට ප්‍රතිචාර එකතු කළ හැක . [ Unlimited
Pages ]
මෙම වෙබ් මෘදුකාංගෙය් ඔබට අවශ්‍ය පරිදි මෝස්තරය වෙනස් කළ හැකිය .
[ Customize CSS Style ]
මෙම වෙබ් මෘදුකාංගෙය් ඕනෑම පිංතූර ගණනක් පුවත් ගණනක් ලිපි ගණනක්
පහසුවෙන් එකතු කර ගත හැක.
මෙම වෙබ් මෘදුකාංගය ඔබගේ වෙබ් අවකාශයේ ස්ථාපනය කරගත හැක.
පිහිටුවීම පියවර තුනකින් කළ හැක අනෙකුත් මෘදුකාංග වලට වඩාමෙම වෙබ්
මෘදුකාංගය වේගවත් බවින් වැඩිය.
සෑම පිටුවක්ම සෙවුම් යන්ත්‍රයේ ප්‍රශස්තිකරණය වී ඇති නිසා ඔබගේ වෙබ්
අඩවිය ප්‍රචලිත වේ . [ SEO ]
සෑම පිටුවකටම හා වෙබ් අඩවියට මෙටා මුර පද හා මෙටා විස්තරය යෙදිය හැක .
On Apr 26, 9:04 pm, sinha <sirisus...@gmail.com> wrote: