e society එකට පණ දෙන්න

26 views
Skip to first unread message

Niranjan Meegammana

unread,
Apr 29, 2020, 12:21:40 AM4/29/20
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මිතුරනි,
2006 දී ලංකාවේ සිදුවුන ප්‍රධානතම සංවර්ධනයක් තමා e Sri Lanka ව්‍යාපෘතිය. ශිල්ප සයුර පටන් ගත්තේ එහි e society development initiative තුළින්. අපි සාර්ථක දිගු ගමනක් e society තුළින් පැමිණ සිටිනවා. අද Covid-19 බලපෑම නිසා ඉදිරියේ ඇතිවන නව සමාජයට අවශ්‍ය e දැනුම, e ව්‍යාපාර, e අධ්‍යාපනය හා තාක්ෂණය සංවර්ධනයට නැවත වරක් e society එකට පණ දෙන්නට එහි නිර්මාතෘ දිලන්ත විතානගේ මට ඇරැයුම් කළා.
එය ඉතා සතුටක්. මේ පණිවිඩය ලියන සිංහල යුනිකේත
මේ ගැන විවෘත සංවාදයක් කරන්නට අප සිතනවා.
එකතු වෙන්නට කැමති හැමෝටම මේ ආරාධනාව.
එකතුවෙලා වැඩ කරන්න කැමති අය අදහස් හා යෝජනා comment කරන්න.
#esociety #srilanka #postcovid19 #edevelopment

එකතුවන්න facebook group එකට

https://m.facebook.com/groups/1673116706171915/members/?notif_t=groups_member_joined&notif_id=1588130853261798&ref=m_notif

Reply all
Reply to author
Forward
0 new messages