ඔන්න දැන් කාටත් සිංහල වෙබ් අඩවි අතුලත් කරන්න පුළුවන් විදියේ වෙබ්
නමාවලියක් හැදුවා. ගිහින් බලන්න. http://www.sinhalawebdirectory.com/ ඔබ
දන්නා කියන සියළු සිංහල අඩිවි මෙයට ඇතුලත් කරන්නා ලෙස ඉල්ලා සිටිමි.
දසුන් සමීර වීරසිංහ෴
http://www.sigma.lk
http://www.sinhalawebdirectory.com/
On Aug 17, 6:55 pm, දසුන් සමීර <d_da...@yahoo.com> wrote:
ඒකත් මම අතුලත් කරපුඑකක් එහි සඳහන්ව ඇත්තේ Seasoning an Oven නම් අඩවිය
ගැන විස්තරයක් මෙම අංශයට(Home >> රාජ්ය >> බදු ) යන ස්ථානයට අවශ්ය එකදු
හෝ ලින්ක් එකක් ඇතුලත් කලපසු මෙම ලින්ක් ඉවත් කරනවා ස්තූතියි.
On Aug 18, 10:02 am, bershath <bersh...@gmail.com> wrote:
> i found a small bug, great if you can fix it up :)http://www.sinhalawebdirectory.com/pageview.aspx?tab=1&catid=6&subid=119
>
> when you click on : Home >> රාජ්ය >> බදු, this is what you get, the
> description is incorrect
> ------------------------------------------
> Home >> රාජ්ය >> බදු
> Description: To prevent metal from oxidizing in the presence of
> moisture, cast iron requires a process called "seasoning".
> ------------------------------------------
>
> however, great work!! keep it up..
> tyronne
>
> On Aug 17, 5:52 pm, Malinthe Samarakoon <malin...@gmail.com> wrote:
>
> > විශිෂ්ටයි!
> > දසුන් සමීර wrote:ඔන්න දැන් කාටත් සිංහල වෙබ් අඩවි අතුලත් කරන්න පුළුවන් විදියේ වෙබ් නමාවලියක් හැදුවා. ගිහින් බලන්න.http://www.sinhalawebdirectory.com/ඔබ දන්නා කියන සියළු සිංහල අඩිවි මෙයට ඇතුලත් කරන්නා ලෙස ඉල්ලා සිටිමි. දසුන් සමීර වීරසිංහ෴http://www.sigma.lkhttp://www.sinhalawebdirectory.com/--
> > මලින්ත෴
> > මලින්ත සමරකෝන්මලින්තගේ සිංහල වියුණු සටහන|මැගී ආච්චිගේ හෑල්ලmalinthe on deviantART
eg :
$artistName = mick&jagger
print $artistName
in this, it will only print "mick" as php interpreter assumes, you're
referring to the location where &jagger is. the dumb php interpreter
assumes that you have a variable called $jagger and you're trying to
get the reference.
since you don't have any variable as $jagger, it will ended up
printing "mick". we've encountered a similar issue when we we parsing
xml feeds using the php sax parser. it screwed up everything .. all
the strings containing "&". if you recall passing by reference and
passing by value in php context you will get it clearly. i have given
up php a several years back. (cos php sucks, lol)
the strange thing is, if you directly assign a value as mentioned
above, to a php variable, it may work. but if you're getting a string
containing the "&", via a *process*, this problem occurs.
thanks
tyronne
> sql කේතයක් ලෙස වරදවා වටහා ගැනීම නිසා සිදුවේ. මෙයට පිලියමක් දන්නා
> කෙනෙක් වේනම් කියන්න.
one of my friends said, by doing some encoding + decoding, you can
over come this issue.
හොඳ වැඩක්,, :-)
සිංහල යුනිකේත රහිතව එන කෙනෙකුට ඉංග්රිසියේන් අදාල
උපදෙස් ඉහලින් දැම්ම නම් වඩාත් හොඳයි. ;-)
( www.fonts.lk සඳහා සබැඳියක් සකසන්න.)
නැනෑ ඒවා මම අතුලත් කරපුවා මෙහි සෑම ප්ර්භේදයකටම අඩුම තරමින් එක ලින්ක්
එකක් වත් තියෙන්න ඕනා. සියළුම . සිංහල අඩවි එකතුවූපසු එවා මම
'සියබස්' වෙබ් අඩවිය. ( www.siyabas.lk) ඇතුළු කරන්නේ නම් මැනවි.
On 8/17/07, Danishka Navin <dani...@gmail.com > wrote:හොඳ වැඩක්,, :-)
සිංහල යුනිකේත රහිතව එන කෙනෙකුට ඉංග්රිසියේන් අදාල
උපදෙස් ඉහලින් දැම්ම නම් වඩාත් හොඳයි. ;-)
( www.fonts.lk සඳහා සබැඳියක් සකසන්න.)On 8/17/07, දසුන් සමීර <d_d...@yahoo.com> wrote:ඔන්න දැන් කාටත් සිංහල වෙබ් අඩවි අතුලත් කරන්න පුළුවන් විදියේ වෙබ්
නමාවලියක් හැදුවා. ගිහින් බලන්න. http://www.sinhalawebdirectory.com/ ඔබ
දන්නා කියන සියළු සිංහල අඩිවි මෙයට ඇතුලත් කරන්නා ලෙස ඉල්ලා සිටිමි.
දසුන් සමීර වීරසිංහ෴
http://www.sigma.lk
http://www.sinhalawebdirectory.com/
ගැටළුව සොයා ගත්තා ඇත්තටම මෙම දෝශය ඇතිවන්නෙ "&" නිසා නොවේ. URL එක දිග
වැඩිවුවිටයි. domain constrain එකක් දාලා. ඔබගේ සහයෝගයට ස්තූතියි.
On Aug 18, 11:14 am, "Srimal Jayawardena" <srim...@gmail.com> wrote:
> දසුන්,
>
> ඔබ ගේ වබ් අඩවියේ සහ ඊ මේල් වල
>
> "ප්‍රභේද" වැනි වචන "ප්ර්භේද" ලෙස දුටිමි.
>
> මෙයට හේතුව දැනගන්නට කැමති යි.
>
> ඔබ භාවිතා කරන.
>
> 1.Operating system (Linux? XP? Vista?)
> 2.Sinhala pack (Gnu.Linux> XP > Vista?)
> 3. Keybord (wijeysekara? phonetic?)
>
> පිලිබද් විස්තර ලබා දිය හැකිද.
>
බොහොම ස්තූතියි. මම භාවිතාකරන්නේ Firefox නිසා සමහර වෙලාවට වෙන
අත්වැරදීම් පවා හරියට පේන්නේ නෑ. මම IE භාවිතා කරන්න් කැමතිනෑ :D
On Aug 18, 4:04 pm, pujithadimuthu <pujithadimu...@gmail.com> wrote:
> I thinkwww.fonts.lkmust redesign
දිගු කලක් පවතින්න සුභ පැතුම්...!
--
ශ්රීශානු - SRIshanu
http://srishanu.blogspot.com
http://lankahistory.blogspot.com
On Aug 20, 11:26 am, "Eranga Jayalatharachchi"
<dumith.era...@gmail.com> wrote:
> දසුන්,
>
> මේවාත් සුදුසු පරිදි අන්තර්ගත කරන්න.http://del.icio.us/ltrl/සිංහල/<http://del.icio.us/ltrl/%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%2582...>
On Aug 18, 3:21 pm, Anandawardhana <anandawardh...@gmail.com> wrote:
> That's happening atwww.siyabas.lkI think :-)
මෙය අනාතයේදී මෙම කතාබහ බලන විට අපැහැදිලි ප්‍රතිරූපයක් ඇතිවීමට මෙමගින්
ඉඩ ඇති විය හැකියි.
පිළියම කුමක් විය හැකිද? ගූගල් වෙත දන්වමුද? නැතිනම් වෙනත් ගැටළුවක්ද?
ජීමේල් අවුලක්ද දන්නෙත් නෑ. මොකද මම මේ දැන් "ලංකාවේ ප්‍රථම පරිගණකය"
නම් ලිපියට පිළිතුර ජීමේල් මගින් එවූ විට, නැවතත් වෙනම මාතෘකාවක් ලෙස
සමූහයේ දැක්වූවා. නමුත් සමූහය තුලින් එම ලිපියට පිළිතුරු (reply) දුන්
විට සුපුරුදු පරිදි මුල් ලිපිය යටතේ එක් වුණා.
මේක නම් මහ අවුලක්! මොකද එකම ලිපිය ගැන දෙතැනක සංවාද ඇති වෙනවා.
උදාහරණයක් ලෙස මේ ඇත්තේ රන්දුනු "ශිල්ප සයුර ඊ ඉන්දියා Award ජයග්‍රහණය
කළ වගයි" කියා ඇරඹූ සංවාදය. http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/977cd1f94568d70f
නමුත් එයට දුන් සමහර පිළිතුරු එම සංවාදය තුළම ඇතිවාක මෙන්ම, තවත්
පිළිතුරු "ශිල්ප සයුර ඊ ඉන්දියා Award ජයග්‍රහණය කළ වගයි" නමින් නව
සංවාදයකත් සටහන් වී තිබෙනවා. මෙන්න ඒ යොමුව
http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/b475c3ae5046e08c
1) gmail හි දෝශය නිරාකරණය කරන ලෙස යෝජනා කිරීම.
2) google සමූහයේ නව මාතෘකා සැකසීමේදී zwj නොසලකා හැරින ලෙස සකස් කිරීමට
යෝජනා කිරීම.
හෝ ඒ දෙකම.
asanka-ltrl,ucsc