Sinhala යුනිකෝඩ් fonts ගැටලුවක්

14 views
Skip to first unread message

Thejan

unread,
Dec 22, 2009, 3:14:58 AM12/22/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
සම්පූර්ණ සිංහල යුනිකොඩ් අකුරු කට්ටලය බලාගැනීමට හැකියාව ඇති තැනක්
කියන්න.

Character map වලින් බෑ වගේ.

Chamila De Alwis

unread,
Dec 29, 2009, 2:32:13 AM12/29/09
to sinhala...@googlegroups.com
මම දන්න හැටියට මේක ෆොන්ට් එකෙන් ෆොන්ට් එකට වෙනස් වෙනවා. Level1-Level3. Level 3 ෆොන්ට් වල තමයි වැඩිම අකුරු ටික තියෙන්නේ. එදිනෙදා භාවිතා කරන අකුරු වලට අමතරව බැඳි අකුරු, සංස්කෘත වලින් එන අකුරු තියෙන්නේ ඒවගෙ.

Unicode code point දීලා තියෙන අකුරු ටික නම් බොහොම ටිකයි. ෆොන්ට් වලදී මේවට තව අකුරු එකතු කරනවා.
?ui=2&view=att&th=125d956151b76bf2&attid=0.1&disp=attd&realattid=ii_125d956151b76bf2&zw

මම හිතන්නේ ඔබ මේකයි ඇහුවේ :)

2009/12/22 Thejan <thejan.r...@gmail.com>
සම්පූර්ණ සිංහල යුනිකොඩ් අකුරු කට්ටලය බලාගැනීමට හැකියාව ඇති තැනක්
කියන්න.

Character map වලින් බෑ වගේ.

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:  Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

unicode-sinhala.jpg
Reply all
Reply to author
Forward
0 new messages