සිංහල යුනිකෝඩ් අකුරු යොදාගැනීම පිළිබඳ ප්‍රශ්නයක්

170 views
Skip to first unread message

Chaminda Himesh de Silva

unread,
Jun 20, 2012, 1:42:02 PM6/20/12
to sinhala...@googlegroups.com
අපි භාවිතාකරන පරිගනක භාශා එක්සෙල් වගේ ඒවගෙ තියන String Function සිංහල සහ දෙමල යුනිකෝඩ් වලට බාවිතාකරන්න පුලුවන්ද. බැරිනම් ඒවාට විකල්පයක් තියනවද? උදාහරනයක් විදියට excel වල =char(105) කියල ගැහුවම i පෙන්නනව. මට "කු" වගෙ අකුරක් පෙන්නන්න ඕනෙ නන්  යූස් කරන්න ඕනෙ ෆන්ශන් එක මොකක්ද . මොකද සිංහල වලින් ඩේට දාල තියන ඩේටාබේස් වලට පරිගනක වැඩසටහන් ලියන කොට ගොඩක් මේ වගෙ ගැටලු එනව

--

Nayana Adassuriya

unread,
Jun 20, 2012, 9:06:51 PM6/20/12
to sinhala...@googlegroups.com
http://dmcritchie.mvps.org/rexx/htm/unicode.htm 

2012/6/21 Chaminda Himesh de Silva <chi...@gmail.com>
අපි භාවිතාකරන පරිගනක භාශා එක්සෙල් වගේ ඒවගෙ තියන String Function සිංහල සහ දෙමල යුනිකෝඩ් වලට බාවිතාකරන්න පුලුවන්ද. බැරිනම් ඒවාට විකල්පයක් තියනවද? උදාහරනයක් විදියට excel වල =char(105) කියල ගැහුවම i පෙන්නනව. මට "කු" වගෙ අකුරක් පෙන්නන්න ඕනෙ නන්  යූස් කරන්න ඕනෙ ෆන්ශන් එක මොකක්ද . මොකද සිංහල වලින් ඩේට දාල තියන ඩේටාබේස් වලට පරිගනක වැඩසටහන් ලියන කොට ගොඩක් මේ වගෙ ගැටලු එනව

--

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

--
Nayana Adassuriya
Software Consultant
Phillip Capital, Singapore.
Please Consider Your Environmental Responsibility, Before Printing This Email.Save Paper, Save Trees, Save the Planet

Hasanka Samitha

unread,
Jun 21, 2012, 2:03:39 AM6/21/12
to sinhala...@googlegroups.com
u ekka me link eke thiyana unicode use karanna
http://upload.wikimedia.org/wikipedia/commons/3/3d/Sinhala-unicode.png

2012/6/20 Chaminda Himesh de Silva <chi...@gmail.com>
අපි භාවිතාකරන පරිගනක භාශා එක්සෙල් වගේ ඒවගෙ තියන String Function සිංහල සහ දෙමල යුනිකෝඩ් වලට බාවිතාකරන්න පුලුවන්ද. බැරිනම් ඒවාට විකල්පයක් තියනවද? උදාහරනයක් විදියට excel වල =char(105) කියල ගැහුවම i පෙන්නනව. මට "කු" වගෙ අකුරක් පෙන්නන්න ඕනෙ නන්  යූස් කරන්න ඕනෙ ෆන්ශන් එක මොකක්ද . මොකද සිංහල වලින් ඩේට දාල තියන ඩේටාබේස් වලට පරිගනක වැඩසටහන් ලියන කොට ගොඩක් මේ වගෙ ගැටලු එනව

--

--

නිෂාන් සුගතදාස

unread,
Jun 21, 2012, 2:28:39 AM6/21/12
to sinhala...@googlegroups.com, nishan.su...@boblme.org
චමින්ද,
පහත නයන දීල තියන ලින්ක් එක හොඳයි.
හරිම ලේසියි. පරිශීලක නිර්වාචිත ෆංශන් ඒකක් අලුත් මොඩුල් එකක හදාගන්න ඕන.

Function CharW(dec As Long) As String
CharW = ChrW(dec)
End Function

ඊට පස්සෙ එක්සෙල් එකට ගිහින් ඕන සෙල් එකක CharW() පාවිච්චි කරන්න පුලුවන්.

මම එක්සෙල් 97-2003 ගොනවක් හැටියට මේ ඊමේලයට අමුනල තියනවා.

සැරදේවා

නිෂාන්.

2012/6/21 Nayana Adassuriya <naya...@gmail.com>
Book1.xls

Chamila

unread,
Jun 23, 2012, 1:24:00 PM6/23/12
to sinhala...@googlegroups.com

Joomla වලදී සිංහල යුනිකෝඩ් යවනුවට වෙනත් හැඩතල අකූරු භාවිතා කරන්න පුළුවන්ද?

--
්න පු

Reply all
Reply to author
Forward
0 new messages