RE: ගූගල් ආදාන මෙවලම් (ගූගල් ඉන්පුට් ටූල්ස් (google input tools))

353 views
Skip to first unread message

නිෂාන් සුගතදාස

unread,
Jan 22, 2015, 3:28:10 AM1/22/15
to sinhala...@googlegroups.com

හිතවත් සමූහය.

 

මම හිතනවා “ගූගල් ඉන්පුට් ටූල්ස්“ හරිම වැරදි ක්‍රමයක් කියලා. ඒක මහා විකාරයක්. කාර්යක්‍ෂමතාවය ඉතා ම අඩුයි. ප්‍රමිතියක් නැති අපේ මේ සිංහල අනිත් සත වර්ෂයට අරගෙන යන මෙහෙයුමට කරන ලොකු හානියක් කියලා. ලතීන අක්ශර වලින් සිංහල ලියනවා කියන්නෙ හරිම දුක දෙයක්. අවුරුදු 3000ට වඩා පරන අපේ අකුරු අමතක කරලා මේ ලතීන අකුරු පාවිච්චි කරනවා කියන්නේ පව් වැඩක් කියලා මම සිතනවා.

 

“ගූගල් ඉන්පුට් ටූල්ස්“ වලින් පිපිඤ්ඤා ලියන්නෙ කොහොමද කියල මට හිතන්නවත්, දැනගන්නවාත් ඕන නැහැ.

 

විජේසේකර යතුරුපුවරුව (ලංකා ප්‍රමිතිය 1134) තමයි අපේ යතුරුපුවරුව. අනිත් රටවල් එයාලාගේ යතුරු පුවරු භාවිතා කරනවා. (කොරියාව, ජපානය, එංගලන්තය, රුසියාව, ප්‍රංශය, ....) අපටත් යතුරු පුවරුවක් තියනවා. අපි එය භාවිතා කර යුතුයි.

 

අපි මේ සිංගිලිස් විකාරය නවත්තන්න පෙලඹෙන්න ඕන කියල මම සිතනවා. තමුන්වහන්සේලා මොකද්ද සිතන්නේ?

කමෝපාය තර්ක තිබේ නම් කරුණාකර ලියන්න.

 

මෙයට නිශාන්.

නිෂාන් සුගතදාස

unread,
Jan 22, 2015, 3:34:29 AM1/22/15
to sinhala...@googlegroups.com

සරලව කියුවොත් අපේ බාසාව යතුරුකරනය කරනකොට ඒක වෙන බාසවක් මත යැපෙන්න හොඳ නැහැ!

Stephan Handuwala

unread,
Jan 22, 2015, 6:09:02 AM1/22/15
to sinhala...@googlegroups.com
ඉතාමත් කාලීන ගැටලුවක්. මෙම මතය තමයි නිවැරදි. වෘත්තීය සිංහල යතුරු කරනයේ දීත් වඩාත් පහසුත්, කාර්යශමත් විජේසේකර යතුරුපුවරුවයි.
නමුත් අද තිබෙත "ක්ෂණීක නූඩ්ල්ස්" සමාජයට මෙම මතය රැගෙන යාම පහසු නෑ. ඒ සදහා අවැසි යෝජනා, අදහස් තමයි වටින්නේ.

සුබ සන්ධ්‍යාවක්,


--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
No When

Bandula Ranathunga

unread,
Feb 1, 2015, 1:54:43 PM2/1/15
to sinhala...@googlegroups.com
සම්පූර්ණයෙන්ම එකඟයි. 
මේ දක්වාම අපේ දරුවන්ට අකුරු අතින් ලියන්න විතරයි. 'යතුරු ලියන්න' ඒ කියන්නේ යාන්ත්‍රිකව ලියන්න උගන්වන්නේ නෑ. මේ වන විටත් අති බහුතරයක් අවස්ථා සඳහා ලොකු පොඩි භේදයක් නැතුව යතුරුලිවීමේ අවශ්‍යතාවය තිබෙන නිසා අනාගත පරපුර වෙනුවෙන්වත් මේ නිවැරදි යතුරු ලීවීමේ ක්‍රමය ඉගැන්වීම අනිවාර්ය කළ යුතු වේ.

Thank You and Best Regards,
Bandula
 

Bandula Ranathunga 



 

Please Prevent email Address Harvesting  
Kindly delete names and email addresses of all previous recipients including that of the last sender in all mail you intend forwarding. 
Try using the Bcc facility whenever possible.  This will help you and all in your list to maintain their privacy as well as prevent hackers from using recipients from your list
 

If you are not the intended recipient, or a person responsible for delivering it to the intended recipient,
you are not authorized to and must not disclose, copy, distribute, or retain this message or any part of it.

Pahan Sarathchandra

unread,
Feb 13, 2015, 2:39:51 AM2/13/15
to sinhala...@googlegroups.com
ගූගල් ඉන්පුට් ටූල්ස්වල විජේසේකර යතුරු පුවරුවත් තිඛෙනවානේ. සිංග්ලිෂ් පිළිබද විවේචනයක් තිබුනත් ඒකෙ වැරැද්ද ගූගල් ඉන්පුට් ටූල්ස් මත පටවා අතපිහිදාගන්න එක නම් තේරුමක් නැහැ. සිංග්ලිෂ් භාවිතා කරන නිසානේ ඒකට ඇතුලත් කරලා තියෙන්නේ. සිංග්ලිෂ් ටයිපින් ගැන කතා කරමු ඉන්පුට් ටූල්ස් මේකට අදාල නැහැ.

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
--pahans

Dasun Sameera

unread,
Feb 13, 2015, 4:02:01 AM2/13/15
to sinhala...@googlegroups.com
@Pahan කියපු දේ තමයි මාත් කියන්න ගියේ. නමුත් Desktop input tools සඳහා විජේසේකර සහය ලැබෙන්නේ on screen keyboard එක මගින් වෙනස් කරගත්ත පසුව පමණයි. ඊට අමතරව සෑම විටම වචනයකට වරක් space bar එක හෝ enter key එක ඔබන්න වෙනවා.

Regards
Dasun Sameera Weerasinghe

Sigma Digital,
12B, Jayanthi Mawatha,
Egoda Uyana,
Moratuwa,
Sri Lanka.
http://www.tharukirana.com/

+94 71 5352743
Reply all
Reply to author
Forward
0 new messages